pixu kora oi. uparimai. thawa dapan. ++++reps
foxhill2day Well-known member Jul 11, 2006 1,667 227 63 ඩොටේ ටත් එහා.. May 31, 2010 #21 pixu kora oi. uparimai. thawa dapan. ++++reps
Chooty malli Well-known member Mar 17, 2010 11,438 854 113 ඉන්න තැනක් හොයනව Jun 1, 2010 #27 Elaaaaaaaaaaaaaz But Thawama REP denna Berilu Ban
prabash06 Well-known member Nov 7, 2009 2,246 557 113 Sri Lanka Jun 2, 2010 #28 Chooty malli said: Elaaaaaaaaaaaaaz But Thawama REP denna Berilu Ban Click to expand...
A aadaraneeya naya Member Jun 15, 2010 313 35 0 Jul 16, 2010 #30 බේබද්දෝ ඔන්න එක දවසක් යාළුවො දෙන්නෙක් හොඳටෝම බීලා. උතුර දකුණ සොයා ගන්න බෑ. හරියට පහුවදාට රටේම අරක්කු තහනම් කරනවා කියල හිතාගෙන තමයි බීල තියෙන්නේ. හැබැයි මේ දෙන්න තැබෑරුමෙන් නැගිටල යන්න හදන කොට තමයි මුණ ගැහුණේ දැන් දෙන්නට දෙන්නා බදාගෙන පයින් ඇවිද ගෙන යනව ගෙදර යන්න. ඔහොම ගිහිල්ල ගෙයක් ළඟ නතර වුණා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතා බහ. නැත්නම් සංවාදේ. 1 මිත්රයා - එහෙනම් මචං මම යනවා. චෙරියෝ ගුඩ් නයිට්. 2 මිත්රයා - උඹ කොහේ යන්නද? ඔය තියෙන්නේ මගේ ගේ 1 මිත්රයා - පිස්සුද? උඹට වැඩියි මේක මගේ ගෙදර. 2 මිත්රයා - මට නෙවෙයි පිස්සු ඔයාට. මේක මගේ ගේ. උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නේ. 1 මිත්රයා - හරි මේ ගෙදර ඉන්නේ මගේ වයිෆ්. ඊළඟට පුතා. අපි තුන් දෙනා තමයි ඉන්නේ. 2 මිත්රයා- ඔයාට පයිත්තියන්. මේ ගෙදර ඉන්නේ අම්මයි - තාත්තයි - මමයි හරිද? 1 මිත්රයා- හොඳයි මම ද උඹ ද හරි කියල බලන්න දොරට තට්ටු කරමු. සොරි සොරි බෙල් එක ගහමු. ඔන්න ඉතින් බෙල් එක ගැහැව්වා. නෝනා කෙනෙක් දොර ඇරියා. නෝනා - හනේ! හනේ! ලැජ්ජ නැතිකම අද තාත්තයි පුතයි දෙන්න එකට බීල නේද? mama ahala thiyena hodama katha walin aekak ... ela machan .. thawama hina....
බේබද්දෝ ඔන්න එක දවසක් යාළුවො දෙන්නෙක් හොඳටෝම බීලා. උතුර දකුණ සොයා ගන්න බෑ. හරියට පහුවදාට රටේම අරක්කු තහනම් කරනවා කියල හිතාගෙන තමයි බීල තියෙන්නේ. හැබැයි මේ දෙන්න තැබෑරුමෙන් නැගිටල යන්න හදන කොට තමයි මුණ ගැහුණේ දැන් දෙන්නට දෙන්නා බදාගෙන පයින් ඇවිද ගෙන යනව ගෙදර යන්න. ඔහොම ගිහිල්ල ගෙයක් ළඟ නතර වුණා මෙන්න මෙහෙමයි දෙන්නගේ කතා බහ. නැත්නම් සංවාදේ. 1 මිත්රයා - එහෙනම් මචං මම යනවා. චෙරියෝ ගුඩ් නයිට්. 2 මිත්රයා - උඹ කොහේ යන්නද? ඔය තියෙන්නේ මගේ ගේ 1 මිත්රයා - පිස්සුද? උඹට වැඩියි මේක මගේ ගෙදර. 2 මිත්රයා - මට නෙවෙයි පිස්සු ඔයාට. මේක මගේ ගේ. උඹේ ගේ කියල කොහොමද ඔප්පු කරන්නේ. 1 මිත්රයා - හරි මේ ගෙදර ඉන්නේ මගේ වයිෆ්. ඊළඟට පුතා. අපි තුන් දෙනා තමයි ඉන්නේ. 2 මිත්රයා- ඔයාට පයිත්තියන්. මේ ගෙදර ඉන්නේ අම්මයි - තාත්තයි - මමයි හරිද? 1 මිත්රයා- හොඳයි මම ද උඹ ද හරි කියල බලන්න දොරට තට්ටු කරමු. සොරි සොරි බෙල් එක ගහමු. ඔන්න ඉතින් බෙල් එක ගැහැව්වා. නෝනා කෙනෙක් දොර ඇරියා. නෝනා - හනේ! හනේ! ලැජ්ජ නැතිකම අද තාත්තයි පුතයි දෙන්න එකට බීල නේද? mama ahala thiyena hodama katha walin aekak ... ela machan .. thawama hina....
Nalindax Well-known member Apr 6, 2009 7,429 708 113 38 AREA 51 Jul 16, 2010 #31 aluth ewa set ekak ela ela ++