හිනැහෙන්නකෝ දැං ඔයා..........

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිනැහෙන්නකෝ දැං ඔයා..........

    දුර යන්න හිතුවාට දුර යන්න බෑ නේ
    ආදරය දැනෙනා නිසා........
    මගෙ ගාව ලග ඉන්න හැමදාම ඕනේ...
    හිනැහෙන්නකෝ දැං ඔයා.........

    හිත රැන්දු මේ හීන හැමදා තියා........
    හිනැහෙන්නකෝ දැං ඔයා..........

    පෙම්පත් රටා සොදුරු ගලපා ලියා....
    මන්මත් කලා මහද නොදනී ඔයා.......
    සන්සුන් හිතේ රැදුනු ආලේ කියා.........
    සිහිනෙන් පවා ඔබව සොයමින් ගියා.....//

    හිත රැන්දු මේ හීන හැමදා තියා........
    හිනැහෙන්නකෝ දැං ඔයා..........

    නිල් නෙත් අගින් බලන බැල්මේ තියා...
    නිල්වන් මැණික් ඔබට පැරදී ගියා......
    සුදු රෝස මල් සුවද දැනෙනා නියා........
    සුදු මැණික ලංවෙන්නකෝ දැං ඔයා......//

    හිත රැන්දු මේ හීන හැමදා තියා........
    හිනැහෙන්නකෝ දැං ඔයා..........

    දුර යන්න හිතුවාට දුර යන්න බෑ නේ
    ආදරය දැනෙනා නිසා........
    මගෙ ගාව ලග ඉන්න හැමදාම ඕනේ...
    හිනැහෙන්නකෝ දැං ඔයා.........

    181418_311809038897610_100002055489932_742660_1331301211_n.jpg
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හිනැහෙන්නකෝ දැං ඔයා.........:love:

    ඒ මේවට හරි කෙනෙක් හොයල සංගීතයක් එකතු කරන්න බැරිද...
    අනිවා ජනප්‍රිය වෙයි...:yes:
    ++5
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හිනැහෙන්නකෝ දැං ඔයා.........:love:

    ඒ මේවට හරි කෙනෙක් හොයල සංගීතයක් එකතු කරන්න බැරිද...
    අනිවා ජනප්‍රිය වෙයි...:yes:
    ++5
    කරපු සින්දු කීපයක් ඉස්සරහට එළියට එයි මචෝ
    1.gif




    මේ ඉස්සෙල්ලම එක
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න රෙපකුත් දුන්න
    රෝස කටු ලියපන්කෝ...
    විහිළු නෙවෙයි. මං ආයේ පටං ගත්තා. හැබැයි තාම පිටු 2ක් විතර ලිව්වේ. ඉක්මනට දාන්නං බං
    2.gif
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    විහිළු නෙවෙයි. මං ආයේ පටං ගත්තා. හැබැයි තාම පිටු 2ක් විතර ලිව්වේ. ඉක්මනට දාන්නං බං
    2.gif

    එළ මචං
    මම දැකපු ෆට්ටම ස්ටෝරිය
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    විහිළු නෙවෙයි. මං ආයේ පටං ගත්තා. හැබැයි තාම පිටු 2ක් විතර ලිව්වේ. ඉක්මනට දාන්නං බං
    2.gif

    තෝ ලියන්න ගද්දි ටෝක්ස් දුන්නේ නම් කොහොමද? මටත් කින්ඩි දදා :growl::growl: ලියපිය අපිට කියවන්න :frown::frown:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලියපිය අපිට කියවන්න :frown::frown: මැරුම් නොකා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තෝ ලියන්න ගද්දි ටෝක්ස් දුන්නේ නම් කොහොමද? මටත් කින්ඩි දදා :growl::growl: ලියපිය අපිට කියවන්න :frown::frown:
    බෑ.. තෝ ආයේ එක්ක ලියපං.. එතකොට මාත් ලියන්නං :rofl::rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සුදු මැණික ලංවෙන්නකෝ දැං ඔයා......:eek:

    එල එල......සුදු මැණික ලොකු සීන් දාපු දවසට පඩත්තර ගෑණි කියලා තව සින්දුවක් ලියපන්.......
    :lol: