හිපියෙක් (Hipster) කියන්නේ කාටද බං?

gosmart

Member
Oct 24, 2010
568
174
0
හිපියෙක් (Hipster) කියන්නේ කාටද බං?

මචන්ලා, ඇත්තටම හිපියෙක් (hipster කෙනෙක්) කියන්නේ කාටද බං?

HIppie%20Man.jpg
 
Last edited:

gosmart

Member
Oct 24, 2010
568
174
0
:no::no::no:
ඒක සංස්කෘතියක් බං.....නිදහස්, බැදීම් නැති, ඔහේ ජීවත් වෙන ක්‍රමයක්..........

Thanks Machan... :yes::yes::yes:
උඹ දන්නවනම් තව විස්තර ටිකක් කියපන්කො.
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :no::no::no:
    ඒක සංස්කෘතියක් බං.....නිදහස්, බැදීම් නැති, ඔහේ ජීවත් වෙන ක්‍රමයක්..........

    yes. unta samahara wita gewal naha, van wala tanin tanata yanawa.
    living together with a woman or more, not marrying. un chater group ekak. samaharu apirisidui.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Un thanin thanata yanawa. Profession ekak kiyala ekak na. Kisima jeewath wweme rataawak na. Ahiguntikayo kiyanne ewage :)
     

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    :no::no::no:
    ඒක සංස්කෘතියක් බං.....නිදහස්, බැදීම් නැති, ඔහේ ජීවත් වෙන ක්‍රමයක්..........
    හියුමන්ස්ලාට හැම එකකටම සීමාවන් තියෙනවා.නිදහසට සහ හැම දෙයකටම බැම්මක් අපි දාලයි තියෙන්නේ.ප්‍රාථමික ජීවීන්ට හැම දෙයකටම බෝඩර් එකක් තියෙනවා.මේ සේරම බෝඩර්ස්,මායිම් සීමාවන් ඉවත් කරන්න පුලුවන් ඔරියන්තුමා වෙන මට විතරයි.මම ඒවා ඉදිරියේදි ඉවත් කරන්න ඉන්නේ.පිටසක්වල ජීවීන් හියුමන්ස්ලට දාපූ සීමාවන් ඔයාලට ඉවත් කරන්න බෑ.නමුත් ඔයාලම දාගත්ත සීමාවන් අයින් කරගන්න පුලුවන්.අර පන්සිල් පද පහ කියන්නෙත්,බයිබලය,කුරාණය ලියලා තියෙන්නෙත් ඔයාලම දාගත්ත සීමාවන්.ඒවගේ. ;)
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    hippi kiyanne 70s wala USA culture eke eka kotasak... mun kello kollo degollama innawa ... godak un deshagaweshaneta kamathi un ... so un hamathanama awidinawa hambena job ekak karala keeyak hari hoyagannawa thawa awidinna .... isthira waasasthanayak naa... hambena eka ekka sex karanawa ethanin ehata badeem naa... onna oka thamai hippi culture eka kiyanne..