හිමාලයේ බන කියන මොනරු ඉන්නවද?

Besamaayam

Well-known member
  • Jan 10, 2026
    1,979
    2,978
    113
    43
    Wakanda
    ඒ මොනර උදේට කියනවලු ගතාවක්
    ඒක අපිත් උදේට කීවම අපි ආරක්ෂා වෙනවලු. හාමුදුරුවො බනට කීවෙ
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    ඕවා විශ්වාස කරපු අන්තිම පරම්පරාවත් දැන් මැරිල ගිහින්. දැන් ඉන්න මිනිස්සුන්ට ඕවා විහිලු.
     

    planner123

    Well-known member
  • May 22, 2018
    8,780
    15,052
    113
    Mora piritha.
    Mama hemadaama udeta ahanawa.

    Mehemai machan... shraddawa wadanna kiyana ewa serious ganna epa. Oka nikan ara Isaac Newton apple gediyata watunanin passe gravity gena hewwa wage. Uge jeevithe uu echchara kaalekata wena kisima deyak udaka idan bimata watenawa dekala thibune nadda ?
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,002
    1
    61,107
    113
    Mother Earth
    මොනර පිරිත තමයි මෝර පිරිත වෙලා තියෙන්නෙ. මොනරුන්ගෙන් ආරක්ෂා වෙන්න තමයි ඕක කියන්නේ. 🤷‍♂️
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,458
    75,178
    113
    ඒ මොනර උදේට කියනවලු ගතාවක්
    ඒක අපිත් උදේට කීවම අපි ආරක්ෂා වෙනවලු. හාමුදුරුවො බනට කීවෙ
    ඒකනම් දන්නෙ නෑ, ඒත් නුවර පැත්තේ අම්ම මතක් කරලා අතේ ගහන එකෙක් ඉන්නවා වරුන ඉන්සෙසෙට් වේසිගෙ පුතා කියලා. 🤭 🤭
     
    • Haha
    Reactions: ceylonexplorer

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113

    උදේට...​

    උදේතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
    තයජ්ජ ගුත්තා විහරේමු දිවසං​

    යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
    තේ මේ නමෝ තේ ච මං පාලයන්තූ
    නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා​

    ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා​


    හවසට තව එකක් තියනවා​