හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113

    බස්බි ගේ පුටුව

    4.chair_-701x935.jpg

    ඉංග්‍රීසි ජාතික සුරා සොඬෙක් වුණු තෝමස් බස්බි නැමැත්තෙක්ක් සිය මාමණ්ඩියව 1702 දී ඝාතනය කරනවා. මේ නිසා ඔහුට මරණ දඬුවම ලබා දුන් අතර එය ක්‍රියාත්මක වූ ස්ථානය ඉදිරියේ නවාතැන් පොළක් තිබී තිබෙනවා. තානායමේ සිට බස්බිට මරණ දඬුවම ලබා දෙනු හොඳින්ම පෙනෙන ස්ථානයක තිබූ පුටුවක් ඔහුගේ ශාපයට ලක් වී ඇති බව වැඩි කල් නොගොස්ම එහි ජනතාව තීරණය කරනවා. කිසිවෙක් මෙහි වැරදීමකින් හෝ හිඳ ගතහොත් ඔහු ඉතා අසාමාන්‍ය හදිසි අනතුරකට ලක්ව මිය ගොස් ඇති බව ඉතිහාසයේ සඳහන් වෙනවා. කෙසේ හෝ 1978 වසරේදී මෙම පිටුව ත්‍රිර්ස්ක් කෞතුකාගාරයට ලබා දී ඇති අතර අද එය පවතින්නේ උස් තාප්පයක් ඇති කුටියකයි. කිසිවෙක්ට දැන් එහි හිඳ ගන්නට බැහැ.

    ]

    අනික්වනම් දන්නෙ නෑ මෙන්න මේකනම් මම දන්න විදිහට වැරදී මචන්.. ඔය කියන මනුස්සයට අවන්හලක් තිබිල තියනව.. මේ පුටුව තමා ඒ අවහන්හලේ ඔහු නිතරම වාඩි වෙලා ඉදල තියන ඵුගේ ප්‍රියතම පුටුව... මාමන්ඩිව මරපු වරදට මොහුට මරනය දඩුවවම ලැබෙනව...ඔහු මරනයට පත්කරන්න පෙර ඔහුගේ අවසාන ඉල්ලීම වෙන්නෙ තමාගේ අවහලේ තමාගේ ප්‍රියතම පුටුවෙ වාඩි වෙලා තමාගේ කැමතිම බීර බදුනක් තොලගෑමයි..

    ඉතිං ඒ අවසාන කැමත්ත ඉශ්ටවෙනව.. ඒ පුටුවෙ වාඩිවෙලා බීර විදුරුව තොලගාපු ඒ මනුස්සය.. පුටුවෙන් නැකිටින්නෙ මහ හයියෙන් ශාපයක් කරමිනුයි.. ඒ මේ පුටුවේ මින් මනතට වාඩිවන සියලු දෙනාම මරනයට පත් වේවා කියල...
    මේ ශාපය කොච්චරද කියනවනම් අනතුරකින් මේ පුරුවේ නිකන්ම ඉන්දවෙන කෞතුකාගාරයේ සේවකයන් දෙදෙනෙකුම අදාල දිනයන්හිඩීම නොසිතූ ලෙස මරනයට පත් වෙනව ඊටප්ස්සෙ තමා පාලන අදිකාරීය මේ පුටුව ඔය පින්තූරෙ විදිහට උඩින් එල්ලල තියෙන්නෙ
     
    • Like
    Reactions: CONCORDE777

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113

    අඬන ළමයාගේ චිත්‍රය

    6.-crying-boy-701x939.jpg

    මේ තවත් ශාපලත් යැයි සැළකෙන චිත්‍රයක කතාවක්. 1950 දශකයේ බෲනෝ ඇමඩියෝ විසින් අඳින ලද ‘The crying Boy’ නම් චිත්‍රයේ දැක්වෙන්නේ හැඬුම් බර මුහුණකින් බලා සිටින ළමයෙකුගේ රුවක්. සමහරුන්ගේ විශ්වාසයට අනුව මේ සේයාරුව නිසා ගිනි අනතුරු ඇති වෙනවා. 1985 වසරේ සැප්තැම්බර් 4 වැනි දින ‘The Sun’ නම් පුවත්පතක දැක්වුණේ එක් යුවලකට අයත් නිවසක් සම්පූර්ණයෙන් දැවී අළු වී ඇති අතර මේ චිත්‍රය පමණක් නිරුපද්‍රිතව ඉතිරි වී ඇති බවයි. මේ අතර තුර එක් ගිනි නිවන භටයෙක් මාධ්‍යයට ප්‍රකාශ කළේ මේ හා සමාන සිද්ධීන් කිහිපයක්ම තමන් අත්දැක ඇති බවයි. එනම් මේ පින්තූරය ඉතිරි වුණු සම්පූර්ණයෙන්ම දැවී ගිය නිවාස තමන් දැක ඇති බවයි. මේත් සමඟ මේ චිත්‍රයට ඈඳුණු ශාපයේ කතාවට තටු ලැබුණා.

    අඩෝ මේ කතාව සහතික ඇත්ත කියහන්කො:shocked: මීට අවුරුදු 13කට විතර කලින් අපේ පරණ ගෙදර ඉන්න කාලෙ ඒ ගෙදර කාමරයක් ගිණි ගත්තා හරියටම ඔය "The crying boy" painting එක ගහලා තිබ්බ කාමරයක්.... මම ඒ කාලෙ 4 වසරෙ වගේ මම හරි ආසයි ඔය අඩන බබා චිත්‍රෙට ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා ඕක දිහා ඒ කාලෙ ඉතිං කාමරේ ගිණිගත්ත සීන් එක ඇහුවම මට සෙනිකව මතක් උනේ චිත්‍රෙ ගිණි අරං ඇති කියලා ගිහිං බලද්දි කාමර තිබ්බ බඩු මුට්ටු සෑහෙන්න පිච්චිලා ගිහිං බිත්ති ඔක්කොම කලු වෙලා දුම් වැදිලා සිවිලිමත් එක්ක කලු වෙලා දුම් වැදිලා මේ චිත්‍රෙට දුමක්වත් වැදිලා නෑ කියහන්කො!!!!:confused::confused: හැබැයි ගින්න නිවන්න යද්දි චිත්‍රෙ බිම වැටිලා ෆ්‍රේම් එක ඩැමේජ් වෙලා තිබ්බා ආය ගිනි නිවන්න ගහපු වතුර වැටිලා තිබ්බා ඒකට....දැන් මේ ත්‍රෙඩ් එක දකිනකං ඔහොම ශාපලත් සීන් එකක් ඒකෙ තියනවා කියලා මම දන්නෑ මේක දැක්ක ගමන් තමා ඔය උඩ කොටපු අවුරුදු 13කට කලින් වෙච්ච සම්පූර්ණ සීන් එක ආයෙත් මතක් උනේ....වෙව්ලලා ගියා සිංහල්ලු:shocked::shocked: මොකක් හරි වාසනාවකට අපි අලුත් ගෙදරට එද්දී ඔය චිත්‍රෙ අරං ඇවිල්ලා නෑ අම්මලා .....
     
    • Like
    Reactions: CONCORDE777

    wamkchathuranga

    Active member
  • Apr 13, 2009
    472
    220
    43
    අපේ ගෙදර

    :shocked::shocked::shocked:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    අනික්වනම් දන්නෙ නෑ මෙන්න මේකනම් මම දන්න විදිහට වැරදී මචන්.. ඔය කියන මනුස්සයට අවන්හලක් තිබිල තියනව.. මේ පුටුව තමා ඒ අවහන්හලේ ඔහු නිතරම වාඩි වෙලා ඉදල තියන ඵුගේ ප්‍රියතම පුටුව... මාමන්ඩිව මරපු වරදට මොහුට මරනය දඩුවවම ලැබෙනව...ඔහු මරනයට පත්කරන්න පෙර ඔහුගේ අවසාන ඉල්ලීම වෙන්නෙ තමාගේ අවහලේ තමාගේ ප්‍රියතම පුටුවෙ වාඩි වෙලා තමාගේ කැමතිම බීර බදුනක් තොලගෑමයි..

    ඉතිං ඒ අවසාන කැමත්ත ඉශ්ටවෙනව.. ඒ පුටුවෙ වාඩිවෙලා බීර විදුරුව තොලගාපු ඒ මනුස්සය.. පුටුවෙන් නැකිටින්නෙ මහ හයියෙන් ශාපයක් කරමිනුයි.. ඒ මේ පුටුවේ මින් මනතට වාඩිවන සියලු දෙනාම මරනයට පත් වේවා කියල...
    මේ ශාපය කොච්චරද කියනවනම් අනතුරකින් මේ පුරුවේ නිකන්ම ඉන්දවෙන කෞතුකාගාරයේ සේවකයන් දෙදෙනෙකුම අදාල දිනයන්හිඩීම නොසිතූ ලෙස මරනයට පත් වෙනව ඊටප්ස්සෙ තමා පාලන අදිකාරීය මේ පුටුව ඔය පින්තූරෙ විදිහට උඩින් එල්ලල තියෙන්නෙ

    අඩෝ මේ කතාව සහතික ඇත්ත කියහන්කො:shocked: මීට අවුරුදු 13කට විතර කලින් අපේ පරණ ගෙදර ඉන්න කාලෙ ඒ ගෙදර කාමරයක් ගිණි ගත්තා හරියටම ඔය "The crying boy" painting එක ගහලා තිබ්බ කාමරයක්.... මම ඒ කාලෙ 4 වසරෙ වගේ මම හරි ආසයි ඔය අඩන බබා චිත්‍රෙට ගොඩක් වෙලා බලාගෙන ඉන්නවා ඕක දිහා ඒ කාලෙ ඉතිං කාමරේ ගිණිගත්ත සීන් එක ඇහුවම මට සෙනිකව මතක් උනේ චිත්‍රෙ ගිණි අරං ඇති කියලා ගිහිං බලද්දි කාමර තිබ්බ බඩු මුට්ටු සෑහෙන්න පිච්චිලා ගිහිං බිත්ති ඔක්කොම කලු වෙලා දුම් වැදිලා සිවිලිමත් එක්ක කලු වෙලා දුම් වැදිලා මේ චිත්‍රෙට දුමක්වත් වැදිලා නෑ කියහන්කො!!!!:confused::confused: හැබැයි ගින්න නිවන්න යද්දි චිත්‍රෙ බිම වැටිලා ෆ්‍රේම් එක ඩැමේජ් වෙලා තිබ්බා ආය ගිනි නිවන්න ගහපු වතුර වැටිලා තිබ්බා ඒකට....දැන් මේ ත්‍රෙඩ් එක දකිනකං ඔහොම ශාපලත් සීන් එකක් ඒකෙ තියනවා කියලා මම දන්නෑ මේක දැක්ක ගමන් තමා ඔය උඩ කොටපු අවුරුදු 13කට කලින් වෙච්ච සම්පූර්ණ සීන් එක ආයෙත් මතක් උනේ....වෙව්ලලා ගියා සිංහල්ලු:shocked::shocked: මොකක් හරි වාසනාවකට අපි අලුත් ගෙදරට එද්දී ඔය චිත්‍රෙ අරං ඇවිල්ලා නෑ අම්මලා .....
    :rolleyes::rolleyes::confused::confused:
    මම කිව්වේ නැද්ද මේක රොබෝට් අය්යගේ බූත කොටුව වගේ වෙනව කියල.:growl::growl::growl: දැන් හරිනේ. ඇත්තම කියනවනම් මගේ වයිෆුත් ඔය අඬන ලමයගෙයි,රතු ඇඳන් ඉන්න අඬන ගෑණු ලමයගෙයි පින්තූර දෙකටම ආසයි. මගේ පලවෙනි දරුව පිරිමි දරුවෙක්.ඔය පින්තුරේ තමා එයා හම්බ වෙන්න ඉන්න කාලෙ වයිෆ්ට නිතරම පෙනුනෙත්. මගේ පුතා පොඩි කාලේ ඒ වගේමයි.:yes: දරුවෙක් ගැන කියල මේකේ මම බොරුවක් දානව නෙමෙයි.:no:පුළුවන් කමක් තිබුනනම් මම පුතාගේ පින්තූරයක් මේකට දානව.:yes:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503

    a painting eka godak kal a gedara thibbada ginnata kalin
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,860
    31,106
    113
    :rolleyes::rolleyes::confused::confused:
    මම කිව්වේ නැද්ද මේක රොබෝට් අය්යගේ බූත කොටුව වගේ වෙනව කියල.:growl::growl::growl: දැන් හරිනේ. ඇත්තම කියනවනම් මගේ වයිෆුත් ඔය අඬන ලමයගෙයි,රතු ඇඳන් ඉන්න අඬන ගෑණු ලමයගෙයි පින්තූර දෙකටම ආසයි. මගේ පලවෙනි දරුව පිරිමි දරුවෙක්.ඔය පින්තුරේ තමා එයා හම්බ වෙන්න ඉන්න කාලෙ වයිෆ්ට නිතරම පෙනුනෙත්. මගේ පුතා පොඩි කාලේ ඒ වගේමයි.:yes: දරුවෙක් ගැන කියල මේකේ මම බොරුවක් දානව නෙමෙයි.:no:පුළුවන් කමක් තිබුනනම් මම පුතාගේ පින්තූරයක් මේකට දානව.:yes:

    :shocked::shocked::shocked:
     
    images

    Richmond Castle- කළුතර

    මේක ඉදල හිටලා චිත්‍රපට , සින්දු , TV ad කරන්න ගන්නවා ලොකේෂන් 1 විදිහට, එත් මොනවා හරි දෙයක් නිසා කරපු නිර්මාණය අසාර්ථක වෙනවා! (මම කලින් වැඩකරපු කොම්පැනියේ මේ ලොකේෂන් 1 වැඩ 3ක් ම කරා, එකක්වත් ඔවුට් කරගන්න බැරි උනා) ෂූට් කරන අය අතර තියන මතයක් විතරයි."රිච්මන්ඩ් කාසල් එකනම් ලොකේෂන් 1 විදිහට ගන්න එපා " - ජය