හිමිකරුවන්ට අවාසනාව ගෙනා ශාපලත් භාණ්ඩ

American Chopper

Junior member
  • Jul 8, 2017
    37
    14
    18
    මේ සීන් එක ගැනනම් අපට පුද්ගලික අත්දැකීම් ගොඩක් තියෙනවා. අපේ වයිෆ් ගේ මහගෙදර මේ පින්තූරයයි,බෲනෝ ඇමඩියෝ
    ඇඳපු රතුපාට ගව්මක් ඇඳන් ඉන්න අඬන ගෑනුලමයගේ පින්තුරයකුයි, ඊට අමතරව මොනාලිසාගේ පින්තූරයකුයි තිබුණා. මේ බෲනෝ ඇමඩියෝ ඇඳපු ගොඩක් චිත්‍ර තියෙන්නේ පොඩිලමයි අඬන ඒවා. අපට ඒ දවස්වල ගොඩක් කරදර පිට කරදර තිබුන.:rofl::(:(
    ලෙඩරෝග,නඩුහබ ඉවරයක් නෑ.ඒ අතර වයිෆ්ගේ තාත්ත සහ අය්යා දෙන්නම අකාලයේ මැරුණා. මගේ පොඩි දරුවෝ දෙන්න මරණීය අනතුරකින් බේරුනේ හාස්කමකින් වගේ.:love: දවසක් ගෙදර වැඩකරපු මනුස්සයෙක් මේ පින්තුරදෙක දැකල කිව්වා හපෝ මේ පින්තූර ගෙදර ගහන්න එපා කියල. මමවත් මගේ වයිෆ්වත් ඕව සතපහකට ගනන්ගන්න අය නෙමෙයි.:no::no:
    අදටත් එහෙම තමයි. පස්සේ පස්සේ කීපදෙනෙක්ම කියපු නිසා අපි අර පින්තූර තුනම ගලවල අයින් කරා.ඒ ෆ්‍රේම් වලට අපේ දරුවෝ දෙන්නගේ හිනාවෙන පින්තූර දාල එල්ලුවා.:cool::cool: ආ එකක් කියන්න අමතක උනා. අර මොනාලිසාගේ පින්තූරෙ තියෙන්නේ.ඒකනම් මචන් සමහරදාට රෑට දැක්කම බයහිතෙනවා. මහමූසල ගුප්ත පෙනුමක් එකේ තියෙන්නේ. එක දිහා බලන් හිටියම මොන පැත්තෙන් බැලුවත් ඒ මුහුණ තමන් දිහා බලන් ඉන්නවා වගේ පේන්නේ.:rolleyes:
    :rolleyes:

    දැන් එ් චිත්‍රෙ අයින් කලාට පස්සෙ එහෙම කරදර නැද්ද මචන්?
     
    • Like
    Reactions: CONCORDE777
    Sep 4, 2015
    3,212
    269
    0
    ad_215897416.jpg