දැං වෙලාව උදේ 6 යි 22 යි..
කොහා ඉන්නව කරපිංච ගහේ..
එක පාරට මූ කෑ ගැහුව, එයාල උදේට දාන්නෙ අර සද්දයක්..
ඒක ඇහිල ඈත කොහෙකුත් ඒ විදියටම කෑ ගැහුව..
එක පාරයි දෙන්නම සද්ද කළේ..
දැං ඕක ලංකාවෙ කෙරෝලට යනකං කොහාල ටික පෝලිමට සද්ද කෙරුවද දන්නෙ නෑ..

Last edited: