හිමිදිරි උදේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    දැං වෙලාව උදේ 6 යි 22 යි..
    කොහා ඉන්නව කරපිංච ගහේ..
    එක පාරට මූ කෑ ගැහුව, එයාල උදේට දාන්නෙ අර සද්දයක්..
    ඒක ඇහිල ඈත කොහෙකුත් ඒ විදියටම කෑ ගැහුව..
    එක පාරයි දෙන්නම සද්ද කළේ..
    දැං ඕක ලංකාවෙ කෙරෝලට යනකං කොහාල ටික පෝලිමට සද්ද කෙරුවද දන්නෙ නෑ.. :rolleyes:
     
    Last edited:

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    හිටපන් කොහාගෙන් අහල කියන්නම්
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    සොරි මට වැරදුනා. මු කොහා නෙවෙි.ඇටි කකුළා.

    View attachment 67233

    View attachment 67234

    මෙි පින්තුරය අහමිබෙන් උදේ පාන්දර ගත්තෙ අපේ වත්තෙන්. Canon PowerShot SX60 HS සුමි කරලා ගත්ත විඩියෝකින් Image කැප්චර් කරලා ගත්තා.

    :):)
     
    Last edited:

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    අපේ එහා වත්තට ඉදලා හිටලා පිට දුබුරැ පාට ඇස් රතු කොහාලා ජෝඩුවක් ඇවිල්ලා යනවා.මු මාර්තු අප්‍රෙල් අවුරැදුදට විතරයි කෑහැගහන්නෙ.මැයි වලට පස්සෙ කිසි සද්දයක් නැහැ.
    ඇයි අප්‍රේල්වල විතරක් කෑහගහලා බෙරිහන් දෙන්නෙ.?
    මෙහේ ඉන්න එවුන්ද.කොහෙහරි රටකින් එන එවුන්ද? ඇවිල්ලා වෙන රටකට යන්න ඉන්න එවුන්ද?
    ඇත්තද මු කපුටගෙ කුඩුවට බිත්තර දානවා කියන්නෙ.එ ඇයි?
    තමන්ට කුඩුවක් හදාගන්න බැරි වස කමිමැලියෙක්ද?
    මු කැහැගන්නෙ සහකාරියක් හොයාගන්නද?
    දන්න කවුරැහරි මු ගැන වැඩි විස්තරයක් දාන්නකෝ හැමෝටම දැනගන්න එක්ක..

    View attachment 67233

    View attachment 67234

    මෙි පින්තුරය අහමිබෙන් උදේ පාන්දර ගත්තෙ අපේ වත්තෙන්. Canon PowerShot SX60 HS සුමි කරලා ගත්ත විඩියෝකින් Image කැප්චර් කරලා ගත්තා.

    :):)
    Yako me ati kukulek neda.ati kubba kiyalath kiyanawa.ara golubello kana eka
     
    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Yako me ati kukulek neda.ati kubba kiyalath kiyanawa.ara golubello kana eka

    හැබැද බන්.මම හිතුවෙි කොහා කියලා..කොහාගෙත් ඇස් රතුයිනෙ බන්.කොහා තනිකර කලු පාට.දැන් ගුගල් බැලුවා.තැන්ක්ස්.:shocked:

    4.Kokil_49.png
     
    Last edited:

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    කොහා මාර්තු අප්‍රෙල් අවුරැදුදට විතරයි කෑහැගහන්නෙ.
    මැයි වලට පස්සෙ කිසි සද්දයක් නැහැ.
    ඇයි අප්‍රේල්වල විතරක් කෑහගහලා බෙරිහන් දෙන්නෙ.?
    මෙහේ ඉන්න එවුන්ද.කොහෙහරි රටකින් එන එවුන්ද?
    ඇවිල්ලා වෙන රටකට යන්න ඉන්න එවුන්ද?
    ඇත්තද මු කපුටගෙ කුඩුවට බිත්තර දානවා කියන්නෙ.එ ඇයි?
    දන්න කවුරැහරි මු ගැන වැඩි විස්තරයක් දාන්නකෝ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    හැබැද බන්.මම හිතුවෙි කොහා කියලා..කොහාගෙත් ඇස් රතුයිනෙ බන්.කොහා තනිකර කලු පාට.දැන් ගුගල් බැලුවා.තැන්ක්ස්.:shocked:

    4.Kokil_49.png

    කෙවිලිය කොවුලට වඩා වෙනස් සුදු පුල්ලි පුල්ලි තියෙනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කොහා මාර්තු අප්‍රෙල් අවුරැදුදට විතරයි කෑහැගහන්නෙ.
    මැයි වලට පස්සෙ කිසි සද්දයක් නැහැ.
    ඇයි අප්‍රේල්වල විතරක් කෑහගහලා බෙරිහන් දෙන්නෙ.?
    මෙහේ ඉන්න එවුන්ද.කොහෙහරි රටකින් එන එවුන්ද?
    ඇවිල්ලා වෙන රටකට යන්න ඉන්න එවුන්ද?
    ඇත්තද මු කපුටගෙ කුඩුවට බිත්තර දානවා කියන්නෙ.එ ඇයි?
    දන්න කවුරැහරි මු ගැන වැඩි විස්තරයක් දාන්නකෝ.

    අවුරුදු කාලෙට කෑ ගහන විදියට නෙමේ..
    මෙහෙම කෑ ගහනව මුළු අවුරුද්ද පුරාම :yes:

    අවුරුදු කාලෙට ඒ විදියට කෑ ගහන්නෙ ඌ ලව් කරන සීසන් එක හින්ද
    කූඩු හදන්ඩ දන්නෙ නැති නිසා කපුටගෙ කූඩුවෙ බිත්තර දානවලු
    කාක්කයි කාක්කියි පොඩි කාලෙ කොහා පැටියව අඳුරන්ඩ බැරි නිසා කන්ඩත් දෙනවලු
    පස්සෙ අඳුරගන්ඩ පුලුවන් උණ තරමට ලොකු වුණාම ගහල පන්නනවලු..
     
    Last edited:
    • Like
    Reactions: awjas2621