හිමිනමක් ඝාතනය කෙරෙයි

sunlog

Well-known member
  • Dec 9, 2012
    3,590
    1,614
    113
    sri rajasinha adawiya
    හිමිනමක් ඝාතනය කෙරෙයි

    මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාමය විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ හිමි කිසියම් පිරිසක් විසින් කපා කොටා ඝාතනය කර තිබේ.

    ඊයේ (03) රාත‍්‍රී 9.30 ට පමණ විහාරස්ථානයේ බෝ මළුව අසල දී තියුණු ආයුධවලින් පහර කෑමට ලක්වූ එම හිමිනම පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු අපවත් වූ බව පොලීසිය පැවසුවේය.

    අපවත් වන විට උන්වහන්සේ 46 වැනි වියේ පසුවූ අතර ඉඩම් ආරවුලක් හේතුවෙන් ඝාතනය සිදුව ඇති බවට පොලීසිය සැක පළ කරයි.

    ඝාතනයෙන් පසු ඊයේ මොරටුව ප‍්‍රදේශයේ කලහකාරි තත්ත්වයක් වාර්තා වූ අතර ඒ සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් ප‍්‍රදේශයේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා තිබිණි.

    :angry::frown:
     

    doma

    Member
    Aug 25, 2011
    212
    13
    0
    Colombo
    මොරටුවේ විහරාදිපති හිමිනමක ගාතනයේ ප්‍රදාන සැකකරුවන් දෙදෙනාගේ වෙඩි වැදුනු සිරුරු බණ්ඩාරගමින් සොයා ගැනේ
     

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,590
    1,614
    113
    sri rajasinha adawiya
    මොරටුවේ විහරාදිපති හිමිනමක ගාතනයේ ප්‍රදාන සැකකරුවන් දෙදෙනාගේ වෙඩි වැදුනු සිරුරු බණ්ඩාරගමින් සොයා ගැනේ

    sirada?
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොරටුවේ විහරාදිපති හිමිනමක ගාතනයේ ප්‍රදාන සැකකරුවන් දෙදෙනාගේ වෙඩි වැදුනු සිරුරු බණ්ඩාරගමින් සොයා ගැනේ


    උබත් පරිස්සමෙන් හිටපන් කොලුවෝ.:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මොරටුව එගොඩඋයන සුනන්දෝපනන්දාරාම විහාරාධිපති මැටිගහතැන්නේ විමලවංශ නාහිමියන් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුගේ වෙඩි වැදුනු මළ සිරුරු බණ්ඩාරගම දැල්කඩ පුදේශයේ තිබී හමුවී ඇතැයි පොලීසිය පවසයි.


    ලංකාදීප
     
    Last edited: