පහුගිය ටිකේ මේ සින්දුවේ කෑල්ලක් ටික් ටොක් එකේ වයිරල් වෙලා තිබුනා.
අද ඔන්න සින්දුවේ ෆුල් එක රීලිස් කරලා.
සින්දුව නම්
හිමි නැති ආදරේක හීලෑ නැතුව මා
නුඹ නැති පාලු මාවතේ මා නැවතුනා
මේ හද හද මන්දිරේ පෑ ආලේ කාරණා
නුඹ තවරාපු ආදරේ නෑ තේරුනා...
මේ ඉන්නේ සින්දුව ලියපු කෙල්ල...