හිමේ වෑලලුන වයිරස

blackheart

Well-known member
  • Apr 30, 2019
    984
    683
    93
    1.අයිස් දිය වෙනවා
    2.මුහුදු මට්ටම වැඩි වෙනවා
    3.ගංගා වලට මුහුදු ජලය එකතු වෙනවා
    4.ගොවිතැන් කරන්න බැරි වෙනවා
    5.එතකොට මිනිස්සුන්ට කන්න නැති වෙනවා
    6.උඩු ගම් බලා මිනිසු යනවා
    7.මිනිස්සුන්ට ඉන්න තියෙන ඉඩ අඩු වෙනවා
    8.ඊට පස්සේ උස්බිම් වලට මිනිස්සු ගිහිල්ලා මරාගන්නවා ඉඩ නැති හින්ද තවම නාවේ ඉදිකළ කවුරුත් දන්න....

    මුහුදු ජල මට්ටම වැඩි වන්නේ ග්ලැසියර දියවීමටත් වඩා, ගෝලීය උෂ්නත්වය නිසා සිදුවන ජලයේ ප්‍රසාරනයෙනි
     
    • Like
    Reactions: malakadss