හිම කුමරිය සිංහල

zXcVx

Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    Yawes lu minisa HD dunne kohoamda ehemanam??
    ඒකත් film format වෙන්න ඇති බං. film format කරපු එකක් පස්සෙ කාලෙක නෙගටිව් ස්කෑන් කරලා HD transfer එකක් කරන්න පුලුවන්, video format කරපු එකක් ඉතින් එතනම තමා
     
    MachoMan

    Well-known member
  • Jul 15, 2018
    1,465
    656
    113
    ඒකත් film format වෙන්න ඇති බං. film format කරපු එකක් පස්සෙ කාලෙක නෙගටිව් ස්කෑන් කරලා HD transfer එකක් කරන්න පුලුවන්, video format කරපු එකක් ඉතින් එතනම තමා
    තැන්ක්ස් මචං අලුත් දෙයක් ඉගෙන ගත්තා.....
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    තැන්ක්ස් මචං අලුත් දෙයක් ඉගෙන ගත්තා.....
    එලකිරි (y)
    උඹට ඕක HD බලන්න ඕන්නම් දැනට තියෙන එකම ක්‍රමේ video2x වගේ machine learning upscaler එකක් පාවිච්චි කරලා upscale කරන එක. මේකෙ හිටියා google colab තියෙන එවුන්, request එකක් දාලා බලහන්.
     
    • Like
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    සිටුවර මොන්තක්‍රිස්තො තියනවද

    එක නැ මචන්..

    Macho HD Quality nedda ??? 1080

    මේකේ නැ මචන්..

    ඒකත් film format වෙන්න ඇති බං. film format කරපු එකක් පස්සෙ කාලෙක නෙගටිව් ස්කෑන් කරලා HD transfer එකක් කරන්න පුලුවන්, video format කරපු එකක් ඉතින් එතනම තමා

    හරි මචන්. මේවා hires scan කරලා upscale කරපුව. ඒ දවස් වල HD වලින් ගහන්නේ නැ. hires scan කරල remastered කරාම quality එක හොදයි..
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    Macho HD Quality nedda ??? 1080

    නැ මචන් HD හොයාගන්න නැ මේකේ..

    මචං අර මායා බෝංචි වැල කියන ඵක නැද්ද..
    එක නම් වෙන channel වල තියනවා බලහන් search පාරක් දාල

    සිටුවර මොන්තක්‍රිස්තො තියනවද
    මේ තියෙන්නේ මචන්...

    ------ Post added on Mar 10, 2022 at 5:12 PM