හිම වැටෙන රටවල් වල නොදක්න පැති

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මේ රටවල් වලට සීතල ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි බන්, එක පාරට සීතල ආවා නෙමෙයිනේ. වතුර යන බට හොඳට insulate කරනවා, තව එක එක ක්‍රම තියෙනවා freeze වෙන එක නවත්තන්න. හිම වැටුනොත් ඒවා අයින් කරලා වැලි හරි චිප් ගල් වගේ දෙයක් ඉහිනවා.
    බිත්ති වලින් සීතල එන්නේ නෑ ලොකුවට, windows, double layers තියෙන්නේ.
    එලියට යනවා නම් හරියට අඳින එක තමා කරන්න ඕනේ. layers කීපයක් ඇඳලා හොඳ ජැකට් එකක් ඇඳලා කන් දෙක වහ ගත්තම හරි. ලංකාවේ තියෙන winter jacket හරි යන්නේ නෑ ඒවායින් එක්කෝ සිතල එනවා, නැත්තන් ඉටි කොලයක් ඇන්දා වගේ දාඩිය දානවා.
    -20, -30 වගේ එක එක level වලට හරි යන socks තියෙනවා, ඒවා දන්න ඕනේ නැත්තන් කකුල් සීතල වෙලා රිදෙනවා. තද සීතලට පට්ට විදියට රිදෙනවා. රස්නෙට දාඩිය දානවට වඩා අමාරුයි.
    සාමාන්යෙන් රත් කරන එක ලේසි, කූල් කරනවට වඩා. ඒක නිසා ලොකු case එකක් නෑ. මම නම් සීතල කාලෙට කැමති රස්නේ කාලෙට වඩා... :lol:
    ඒ කියන්නේ ලංකාවේ ගෙදරක් හදනවා තරම් ලේසි නෑ වැඩේ නේද. වියදම.
     
    • Like
    Reactions: eksudda and S_M_S

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    මේ රටවල් වලට සීතල ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි බන්, එක පාරට සීතල ආවා නෙමෙයිනේ. වතුර යන බට හොඳට insulate කරනවා, තව එක එක ක්‍රම තියෙනවා freeze වෙන එක නවත්තන්න. හිම වැටුනොත් ඒවා අයින් කරලා වැලි හරි චිප් ගල් වගේ දෙයක් ඉහිනවා.
    බිත්ති වලින් සීතල එන්නේ නෑ ලොකුවට, windows, double layers තියෙන්නේ.
    එලියට යනවා නම් හරියට අඳින එක තමා කරන්න ඕනේ. layers කීපයක් ඇඳලා හොඳ ජැකට් එකක් ඇඳලා කන් දෙක වහ ගත්තම හරි. ලංකාවේ තියෙන winter jacket හරි යන්නේ නෑ ඒවායින් එක්කෝ සිතල එනවා, නැත්තන් ඉටි කොලයක් ඇන්දා වගේ දාඩිය දානවා.
    -20, -30 වගේ එක එක level වලට හරි යන socks තියෙනවා, ඒවා දන්න ඕනේ නැත්තන් කකුල් සීතල වෙලා රිදෙනවා. තද සීතලට පට්ට විදියට රිදෙනවා. රස්නෙට දාඩිය දානවට වඩා අමාරුයි.
    සාමාන්යෙන් රත් කරන එක ලේසි, කූල් කරනවට වඩා. ඒක නිසා ලොකු case එකක් නෑ. මම නම් සීතල කාලෙට කැමති රස්නේ කාලෙට වඩා... :lol:
    lip balm ගාන්න ඕනා තොල් පැලෙනවා ට. පලුනොත් පට්ට රිදෙනවා. ඒ නිසා කලින්ම ගාන්න ඕන. හම dry වෙනවට හොද ක්‍රීම් එකක් ගාන්න ඕන....
    තර්මල් වෙයා කියලා බැනියම් වගේ අත් දිග , කකුල් දිග ඒවා තියනවා. එකක් ඇතුලට ඇන්දාම හරි.....
     

    adowhybn

    Well-known member
  • Mar 3, 2021
    5,595
    9,334
    113
    🌎 වටේ ඉන්න එළකිරි ජනතාව කියන්ඩ බලන්ඩ හිම වැටෙන රටවල අපි ලංකාවේ ඉදන් දකින සුන්දරත්වය වෙනුවට ප්‍රායෝගිකව ගෙදර එදිනෙදා වැඩවල ඉදන් 🚿🛁☃️ , රථ වාහන පාවිච්චියේ ඉදන්, ඔබේ වෘත්තිය දක්වා දේශගුනය බලපාන විදිහ,
    ඒ සදහා අමතර කරනු ලබන වෙහෙස, වියදම් ආදිය.❄️☃️⛄

    ඒත් එක්කම රට සීත රටකට පැනීමට නොහැකි එළකිරි ජනයා(මා ඇතුළු) මෙය කියවා හිත හදගන්නට අස්වැසිල්ලක් කරගනු මැනවි

    Puka thama :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,369
    12,633
    113
    Piliyandala
    -18 wage එලියේ වැඩ කරලා තියෙනවා කොරියාවේ දී.. ඒක නම් පුදුම අත්දැකීමක්

    හිම වැටෙනවා ඉන්න රූම් එකේ පඩි පෙළවල දෙකක් වගේ ලඟට ... හිම වැටෙන්න පටන් ගන්න කාල් වගේ නෙමෙයි හිම මිදෙන කාලෙකට පට්ට ම හිතතලයි හිටර්ස් සහ හොඳට අඳින නිසා ටිකක් ශේප්

    අපේ කිචන් එකේ හොට් වෝටර් එක වතුර බින්දුව බින්දුව වැටෙන්න ඇරලා තමයි තියන්න ඕනේ නැත්තම් මිදෙනවා බත්රුම් ඔක්කොම හිටර්ස් නිසා අවුලක් නෑ

    හිම වැටුන මුල්ම අවුරුද්දේ රෑට කොච්චර ලැස්ති උනත් නිදා ගන්න නින්ද යන්නේ නෑ සිතල දැනෙනවා වැඩි නිසා

    උදේට හිම අස්කරන්න ඕනේ කොරියොත් එක්ක එකතු වෙලා පස්සේ උදේට හිම දකිද්දී නම් එපා වෙනවා අස්කරන්න වෙන නිසා

    කොරියෝ ඔෆ් වෙන්න විනාඩි තිහකට කලින් වගේ උන්ගේ වාහන ස්ටාර්ට් කරලා තියෙනවා

    මට නම් කන්දෙක වැහුනේ නැත්තම් වාසල හමාරයි
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    රින 15 වගේ තමා මම නම් අත්විදලා තියෙන්නේ....
    පලවෙනි අවුරුදු 1-3 පට්ට ආතල්. කවදාවත් හිම , සීතල අත්විදලා නැති නිසා.
    පහු වෙනකොට තමා අමාරු කම් දැනේනේ.....
    සීතල කාලෙට ස්ථිති විදුලිය වදිනවා ලිෆ්ට් වල බටන් ප්‍රෙස් කරන්න, ඔය දොර හැඩල් අල්ලන්න යනකොට..... ඇගිලි වලට දැනේන්න වදිනවා....
    සුප් ජාති හදනවා එළියේ දවස් කීපයක් තියලා (ෆ්‍රිජ් දන්නේ නැහැ) උදේට තම්බනවා, රෑට තම්බනවා ඔහොම දවස් 2-3ක් කරනවා. එතකොට මස් කටුත් සැමන් ටින් එකේ වගේ වෙලා මෙලෙක් වෙලා එනවා...
    ෆ්‍රිජ් එකට වඩා එළියේ සීතලයි........
    mee e seen eka poddak pahadili karanko bro…matath wadila thiyanawa ridennama. hethuwa hoyaganna bariwa hitiye. ස්ථිති විද්‍යුතයෛ සීතලයි අතර සම්බන්දයක් ගැන නම් අහල නෑ...ඒ උනාව වදිනව සට සට ගාලා.
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    mee e seen eka poddak pahadili karanko bro…matath wadila thiyanawa ridennama. hethuwa hoyaganna bariwa hitiye. ස්ථිති විද්‍යුතයෛ සීතලයි අතර සම්බන්දයක් ගැන නම් අහල නෑ...ඒ උනාව වදිනව සට සට ගාලා.
    Why static electricity is more predominant in winter
    In the winter, the temperatures are colder. Cold air holds less moisture than warm air, so we have a lower humidity level and less water vapor in the air.
    With less water vapor in the air to conduct this charge away from you, your body can carry a higher charge. With a higher charge, there is a greater discharge.
    So, because of the dry air in winter, you may notice more frequent, and more significant, shocks when you go to touch a metal object like a doorknob or you go to shake a coworker's hand.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ගිය මුල් කාලෙ හරියට ග්ලවුස් මේස් තිබ්බෙ නැහැ‌.‌ඇගිලි පුපුරු ගහනවා. ගොඩක්ම‌ අමාරු උනේ කකුල්‌ වල ඇගිලි. හවස 4 වෙද්දී පට්ට කළුවරයි. හිම වැටිලා පැත්තම සුදු උනාම රෑට අමුතු එලියක් තියෙනවා.

    හිම උඩින් අඩි පාරවල් වල දෙතුන්‌ පාර ඇවිදිද්දි හිම තැලිලා කණ්නාඩි ය වගේ වෙනවා‌. ගොඩක් අය ලිස්සලා වැටෙන්නෙ‌ එහෙම වුනාම.

    පාරවල් වල පොඩි පොඩි ඇක්සිඩන්ට් අම්බානෙට. උන් ගනන් ගන්නෙ නැති නිසා අවුලක් නෑ. ලංකාවෙ හිම වැටුනා නම් ඉන්සුවරන්ස් කම්පැනි බංකොලොත්
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    mee e seen eka poddak pahadili karanko bro…matath wadila thiyanawa ridennama. hethuwa hoyaganna bariwa hitiye. ස්ථිති විද්‍යුතයෛ සීතලයි අතර සම්බන්දයක් ගැන නම් අහල නෑ...ඒ උනාව වදිනව සට සට ගාලා.
    ඕක මටත් හරියටම එක්ස්ප්ලේන් කරන්න දන්නේ නැහැ. දන්නේ සීතල, ආද්‍රතාව එක්ක පොලියෙස්ටර් වල අතිල්ලෙද්දී අදික වෝල්ටීය තාවයකට අයන පත් වෙලා යකඩයක් ගැවුනම එක මාරු වෙනවා කියාලා තමා දන්නේ..
     
    • Like
    Reactions: Asmodeus

    kalaweddha

    Well-known member
  • Apr 15, 2011
    797
    642
    93
    මැක්ස් -21 . එදානම් මූන පැලෙන්න වගේ. හුලං නැත්තම් අමාරු නෑ. ඒත් එලියේ පැය 3 වඩා ඉන්න බෑ -5 -10 වගේ වෙලාවට අත් ගල් වෙලා දනවා. හිම වැටෙන වෙලාවට මෙලෝ මගුලක් පේන් නෑ. කාර් එලවන්න පුලුවන් ඒත් හදිසි තිරිංග භාවිතය නිසා ලෙස්සල යනවා වෙලාවකට නතර වෙන් නෑ . ඉකමට ඇවිදින්න ඕනේ ඇගේ රස්නේ තියාගන්න . එපා වෙන්නේ උදේ වාහනේ සුද්ද කරන්න ගියාම කලකිරිල එපා වෙනවා. මර උගුල් වගේ හිම පිරුණ වලවල් කානු වල වැටෙනවා වෙලාවකට. හිම වැටෙන කාලෙට හෙන මුස්පේන්තුවේ ඉන්නේ කොහෙවත් යන්න හිතෙන් නෑ , ගෙට වෙලා වොඩ්කා බෝතල් හිස් කරනවා . එපාර්ට්මන්ට්/ගෙවල් ඉලෙක්ට්‍රිකල් හීටින් හරි දර හීටීන් වලින් හරි හීට් කරගන්න ඕනේ නැත්තම් අයිස් පෙට්ටියක වගේ කූරිය ගහන්න වෙන්නේ

    රට - බෝල්ටික් එස්තොනියාව
    koheda ban thiyenne oya rata ?

    palayanko Sweden, Norway, Germany france wage. Attoniya, poltoniya katak erala kiyanna puluwan ban owa..
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,645
    87,010
    113
    ආශ්චර්යමත් රටක
    new zealand. North Island eka nam echchara seetha na. South walata mama yanawa work tours. Udeta wiskey bottle ekakata warm water aran yanne car ekata windscreen clear karaganna. Wiper sprinkle wada karanne na below 0 giya gaman.

    Car heater eken heat kara kara inne na mama nam start kara giya :lol:

    Car heater kiyanne mokakda kiyalawath danne nathi mama. 🤨 (car heater kiyanne athule tiyena heating system ekada? Eka nathuwa nam ba mata. )

    Windscreen eke ice wage badila thibuna dakka palaweni dawase natana wathura ekak haluwa. Welawata mukuth une na. 🙈
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම රට නොගියත් අම්මා කියපු කතාවක් මම කියන්නම්. මගේ අම්ම විශ්වවිද්‍යාල අධ්‍යාපනය හැදෑරුවේ ස්කොට්ලන්තයේ ( එංගලන්තය ) ඇය අධ්‍යාපනය හදාරන කාලයේ කියපු දෙයක් තමයි ශිත ඍතුව කියන්නේ සැහෙන කර්කෂක මෙන්ම අමිහිරි කාලයක් කියලා. අම්මා ගොඩක් ඉස්සර 1998 දී එංගලන්තයට ගිහින් තියෙන්නේ. එතකොට අම්මගේ වයස 21 යි. එහෙ ශිත ඍතුවදී උෂ්ණත්වය -25 - 30 ගිය අවස්ථා පවා තියනවලු. උදේට පාර්ට් ටයිම් රැකියාවට යන්න ගිහාම සසර කල කිරෙනවාලු. ලගම තියන ස්ටේෂමට පයින් ඇවිදගෙන යන්න ඕනෙලු තද ශීතලේ. සමහර දවස්වලට කැම්පස් එකේ ලෙක්චර් හෝල්ස් වල හිටර්ස් පවා හරි හැටි වැඩ කරන්නේ නැතිලු. අම්මා කියන්නේ ලංකාව ඒ අතින් කොච්චර හොඳද කියලා.

    -25, -30 නම් ඉඳල හිටලා තමා යන්නේ, ඒත් ඒ අම්ම කියපු කතාව ඇත්ත. ලංකාවේ ඉන්න ගොන් හුත්තලයි කැරි පාලකයොයි නැත්නම් ලංකාව කොච්චර හොඳයිද?