උබට ලංකාවෙන් එලියට පලයන් කෝ මට ඉන්න රටක් ගැන කියවන කලින්. වැලේ වැල් නෑ පම්පෝරිය නම් තියනවාkoheda ban thiyenne oya rata ?
palayanko Sweden, Norway, Germany france wage. Attoniya, poltoniya katak erala kiyanna puluwan ban owa..
Naසෙම වැඩි වෙන්නේ නැද්ද?
සෙම වැඩි වෙන්නේ නැද්ද?
Na
Cold weather ekedi hadenne nathi tharam
Godak cold exposure unoth Fever nam hadenna puluwan. Eka wenama ledak. Lankawe minissu hotu peragena inne dust eka nisa
Na
Cold weather ekedi hadenne nathi tharam
Godak cold exposure unoth Fever nam hadenna puluwan. Eka wenama ledak. Lankawe minissu hotu peragena inne dust eka nisa
mma dnna wdht oya sema ehem hadenne seethalata newei humidity ekta... kochchr seethala unth humidity adunam oya sema enne nha.. ekai ac ekedi hembirissawa/ hotu diyara welila ynne...
Ithin bun lankawe Buddhism anan manan okkoma India/nepal walin ne awith thiyenne, E wagema issara kale ewun travel karanna athi oya areas walata. Ethakota ithin gihin apu ewun hima gana kiyala denna athiපරණ කවි වල හිම ගැන කියන්නෙ කොහොමද හිම නොදැක

ලස්සන හිමවතේ මා වී පැසෙන්නේපරණ කවි වල හිම ගැන කියන්නෙ කොහොමද හිම නොදැක
ohom serious case ekknm docec hmbelaam ahpan bn...මට පොඩ්ඩ ඇත්නම් සෙම හැදිලා මැද කනේ බැලාන්ස් නැතිවෙනවා. ඔය වගේ රටකට ගියාට අවුලක් නැති වෙයි ද?
උඹත් ආතල් දෙනවනේ ඉඳගනලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
![]()
For them it's what their way of life and their culture. If they had complained about the cold, people in Moscow either speaks French or German right nowදවස් හතකට මොස්කව් යන්න උනා, මම හිටියෙත් බජට් හෝටලයක, මට එපාඋනම දෙයක් තමයි උදේට ටොයිලට් එක ෆ්ලශ් වෙන්නෙ නෑ ෆ්‍රීස් වෙලා. තව වාහනත් මේන්ටේන් කරන්න හුගක් අමාරු බවක් පෙනුනා. මෙහෙ වගෙ ඔහෙ දවස දෙක තුන දාලා ඉන්න බෑ, පට්ට හිම තට්ටු හිටිනවා. අනික පාරෙ ලිස්ස ලිස්ස ඇවිදිද්දි එපා වෙනවා. සීතලත් මුල් දවස් වල ආතල් ගත්තට පස්සෙ පස්සෙ එපා උනා.
poi karayek wage nedaAwurudu 21 ekaka ubada Ara company owner
Hari BN ela

හිමවත = හිමාල මිටියාවතලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
![]()
මමත් දන්නා විදිහට සීතලේදී සෙම වැඩි වෙන්නේ නැහැ. එත් හොටු හැදුනොත් ඒවා වේලිලා, නහය ඇතුලේ තුවාල වෙලා ලේ එන්න වැඩි ඉඩක් තියනවා...මට පොඩ්ඩ ඇත්නම් සෙම හැදිලා මැද කනේ බැලාන්ස් නැතිවෙනවා. ඔය වගේ රටකට ගියාට අවුලක් නැති වෙයි ද?
Niyama deyak Duuwilla nam adui... Summer eke witharai poddak aula.. Autumn eka ehema ena feeling eka kiyala wedak nahaඔක්කොටම වඩා වටිනේ හැම මාස 3-4 කට වරක්ම වෙනස් දෙයක් තියන එක....
හැමදාමත් එකම තියනවාට වඩා.... හැබැයි මුදල් නාස්තිය නම් වැඩිය්. ඇදුම් සෙට් 3ක් වත් ඕන. වහින කාලෙට අදින ජැකට් එක සීතලට බෑ.... සීතලට වෙනමම එකක්. අනිත් උඩ යට ඇදුම් වෙනස් වෙනවා නේ.....
කරන්ට් බිල වෙනස... දුවිලි අඩු එකත් මාරම වටිනාකමක්....
mama 10 year walamama ubata tikak kalin, mu kiyapu vidiyata duka hithuna ban, apita nikan ada eeye wagene,![]()
Langadi article ekak tibuna ape sema wedi wenna hetuwa eliye temperature eka wedi wimalu.Na
Cold weather ekedi hadenne nathi tharam
Godak cold exposure unoth Fever nam hadenna puluwan. Eka wenama ledak. Lankawe minissu hotu peragena inne dust eka nisa