හිම වැටෙන රටවල් වල නොදක්න පැති

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,806
    23,496
    113
    මම හිම මිදෙන රටකට ගිහින් නෑ. හැබැයි මට හොදටම ශුවර් ඒක මෙහෙ පට්ට රස්නෙ කාලෙට ඔලුවක් උස්සගන්න බැරුව දාඩිය පෙරන් ඉන්නවට වඩා හොද ඇති. සීතලනන් පොරවගන්න හරි පුලුවන්. රස්නෙට මොනා කරන්නද බන් ලබ්බ. දවසම නාස්ති වෙනව නිදාගන්නවත් බෑ.

    අනික ඒ රටවල summer කියන්නෙ 20C විතර. මෙහෙ ඒ ගානට කියන්නෙ සීතල කාලෙ කියල. මටනන් ජීවිතේ පට්ට හැපී කාලයක් ලංකාවෙ දෙසැම්බර් හරියේ සීතල දවස්.
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඔක්කොටම වඩා වටිනේ හැම මාස 3-4 කට වරක්ම වෙනස් දෙයක් තියන එක....
    හැමදාමත් එකම තියනවාට වඩා.... හැබැයි මුදල් නාස්තිය නම් වැඩිය්. ඇදුම් සෙට් 3ක් වත් ඕන. වහින කාලෙට අදින ජැකට් එක සීතලට බෑ.... සීතලට වෙනමම එකක්. අනිත් උඩ යට ඇදුම් වෙනස් වෙනවා නේ.....
    කරන්ට් බිල වෙනස... දුවිලි අඩු එකත් මාරම වටිනාකමක්....
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,470
    49,851
    113
    සේදවත්ත
    සීතල රටවල තියන පට්ටම ආතල් එකක් තමා සවුනා කාමාර . හම්මට කියලා සෙල්සියස් අංශක 90-100 හුමාලෙන් රත් කරනවා වතුර දදා . ඇගේ තියන ජරාව ඔක්කම වෙසල් ඇරිලා යනවා . ඒම ඉදලා එක පාරම ගිහින් හිම ගොඩට පනිනවා එකේ විනාඩි 3-4 ඉදලා ආයේ සවුනා එකට ගිහින් හීට් කරගන්නවා . කෙලින්ම 100c ඉදලා මයිනස් -5 -6 හිම උඩට ගියාම පට්ට එක්කෝ සීතල වතුර එක්කට බහිනවා හෝ බාල්දියක් ඔලුවේ ගලා ගන්නවා . කරපු උන් දන්නව ඇති ගොඩක් නැගෙනහිර යුරෝපේ ජනප්‍රිය දෙයක් මේක .

    koheda ban thiyenne oya rata ?

    palayanko Sweden, Norway, Germany france wage. Attoniya, poltoniya katak erala kiyanna puluwan ban owa..
    උබට ලංකාවෙන් එලියට පලයන් කෝ මට ඉන්න රටක් ගැන කියවන කලින්. වැලේ වැල් නෑ පම්පෝරිය නම් තියනවා 😂😂😂👍
    ------ Post added on Jul 25, 2021 at 11:24 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    සෙම වැඩි වෙන්නේ නැද්ද?
    Na

    Cold weather ekedi hadenne nathi tharam

    Godak cold exposure unoth Fever nam hadenna puluwan. Eka wenama ledak. Lankawe minissu hotu peragena inne dust eka nisa

    mma dnna wdht oya sema ehem hadenne seethalata newei humidity ekta... kochchr seethala unth humidity adunam oya sema enne nha.. ekai ac ekedi hembirissawa/ hotu diyara welila ynne...
     
    FlashBoz

    Well-known member
  • Nov 10, 2016
    572
    448
    63

    මට පොඩ්ඩ ඇත්නම් සෙම හැදිලා මැද කනේ බැලාන්ස් නැතිවෙනවා. ඔය වගේ රටකට ගියාට අවුලක් නැති වෙයි ද?
     
    • Like
    Reactions: wqe123

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    පරණ කවි වල හිම ගැන කියන්නෙ කොහොමද හිම නොදැක
    Ithin bun lankawe Buddhism anan manan okkoma India/nepal walin ne awith thiyenne, E wagema issara kale ewun travel karanna athi oya areas walata. Ethakota ithin gihin apu ewun hima gana kiyala denna athi

    Lankawe amu shinhala kiyala talks dunnata api kalawam wela haduna jathiyak. Euro/middle east/central asian/ asian indian south indian and waddo okkoma mix wela thiyenne

    Kalu katha anathayo ekka sudu ewun inne. Balapan President Gota chinese wage ne poddak withara :lol:
     
    • Like
    Reactions: Asmodeus

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මට පොඩ්ඩ ඇත්නම් සෙම හැදිලා මැද කනේ බැලාන්ස් නැතිවෙනවා. ඔය වගේ රටකට ගියාට අවුලක් නැති වෙයි ද?
    ohom serious case ekknm docec hmbelaam ahpan bn...
     
    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    දවස් හතකට මොස්කව් යන්න උනා, මම හිටියෙත් බජට් හෝටලයක, මට එපාඋනම දෙයක් තමයි උදේට ටොයිලට් එක ෆ්ලශ් වෙන්නෙ නෑ ෆ්‍රීස් වෙලා. තව වාහනත් මේන්ටේන් කරන්න හුගක් අමාරු බවක් පෙනුනා. මෙහෙ වගෙ ඔහෙ දවස දෙක තුන දාලා ඉන්න බෑ, පට්ට හිම තට්ටු හිටිනවා. අනික පාරෙ ලිස්ස ලිස්ස ඇවිදිද්දි එපා වෙනවා. සීතලත් මුල් දවස් වල ආතල් ගත්තට පස්සෙ පස්සෙ එපා උනා.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,598
    17,667
    113
    Auckland
    දවස් හතකට මොස්කව් යන්න උනා, මම හිටියෙත් බජට් හෝටලයක, මට එපාඋනම දෙයක් තමයි උදේට ටොයිලට් එක ෆ්ලශ් වෙන්නෙ නෑ ෆ්‍රීස් වෙලා. තව වාහනත් මේන්ටේන් කරන්න හුගක් අමාරු බවක් පෙනුනා. මෙහෙ වගෙ ඔහෙ දවස දෙක තුන දාලා ඉන්න බෑ, පට්ට හිම තට්ටු හිටිනවා. අනික පාරෙ ලිස්ස ලිස්ස ඇවිදිද්දි එපා වෙනවා. සීතලත් මුල් දවස් වල ආතල් ගත්තට පස්සෙ පස්සෙ එපා උනා.
    For them it's what their way of life and their culture. If they had complained about the cold, people in Moscow either speaks French or German right now
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,795
    12,976
    113
    ලංකාවේ.. ලංකාවේ
    මට පොඩ්ඩ ඇත්නම් සෙම හැදිලා මැද කනේ බැලාන්ස් නැතිවෙනවා. ඔය වගේ රටකට ගියාට අවුලක් නැති වෙයි ද?
    මමත් දන්නා විදිහට සීතලේදී සෙම වැඩි වෙන්නේ නැහැ. එත් හොටු හැදුනොත් ඒවා වේලිලා, නහය ඇතුලේ තුවාල වෙලා ලේ එන්න වැඩි ඉඩක් තියනවා...
    මටත් වින්ටර් එකේදී සෙම් ප්‍රශ්න ඇවිල්ලා නම් නැහැ. මේ දුවිල්ල නිසා තමා ගොඩක් සෙම් රෝග, වැඩි වෙන්නේ. අර උඩින් කියලා තියන එක හරි....
    මගේ නෑදෑයොත් හොද සෙම් කාරයෝ තමා, දෙන්නෙක් ඉන්නවා හොද සීතල රට වල එත් සෙම් ප්‍රශ්න ලංකාවේ තරම් නැහැ. පටන් ගන්න මුලික හේතුව මොකක් හරි allergy එකක් (දුවිල්ල, පින්න, වගේ) ඒවා වෙනස් වෙනකොට ඉතින් ලෙඩත් වෙනස්.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    ඔක්කොටම වඩා වටිනේ හැම මාස 3-4 කට වරක්ම වෙනස් දෙයක් තියන එක....
    හැමදාමත් එකම තියනවාට වඩා.... හැබැයි මුදල් නාස්තිය නම් වැඩිය්. ඇදුම් සෙට් 3ක් වත් ඕන. වහින කාලෙට අදින ජැකට් එක සීතලට බෑ.... සීතලට වෙනමම එකක්. අනිත් උඩ යට ඇදුම් වෙනස් වෙනවා නේ.....
    කරන්ට් බිල වෙනස... දුවිලි අඩු එකත් මාරම වටිනාකමක්....
    Niyama deyak Duuwilla nam adui... Summer eke witharai poddak aula.. Autumn eka ehema ena feeling eka kiyala wedak naha
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Na

    Cold weather ekedi hadenne nathi tharam

    Godak cold exposure unoth Fever nam hadenna puluwan. Eka wenama ledak. Lankawe minissu hotu peragena inne dust eka nisa
    Langadi article ekak tibuna ape sema wedi wenna hetuwa eliye temperature eka wedi wimalu.
    Wedi temperature eken brain eka protect karanna tamai lu sema hadenne.