හිම සහ ජීවිතය.

sahani_000

Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    උඹලට ඔහේ හීතලයි. මෙහේ අපිට දැන් පට්ට රස්නෙයි. අද බුෂ් ෆයර්ස් එනව කියල warn කරල තියෙනවා. අද බීච් පිරිලා. බිකිනි ගහපු කෙල්ලො බලන ඒවුන්ට නම් හොඳයි !
     

    mmahanama1

    Active member
  • Apr 29, 2009
    381
    182
    43
    සීතල බලනකොට නම් ලස්සනට පේනව මචන්...හැබැයි ඉඳලම බලන්න ඕනෙ....එපාම වෙනවා බන් ගෙවල් වල ඉන්නත් බෑ උදේට වැඩට යනව කියන්නෙ ඉතින් හම්මමෝ නෑ....
     

    Grand Warden

    Member
    Aug 9, 2016
    151
    38
    0
    Sweden maruda ban? seethalanam koreawedi hondata winda danno danithi

    Machan Mamath Korea yanna inne , adum monawada geniyanna ona lankawen seethalata adina ??
    eawa lankawen ganna eka labayda ?? nathnam koreawen ganna eka labayda ??
    Mona masa walada seetha kale enne machan ??