හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මනුෂ්‍ය අවධියේ හිටියේ නුවර. දැන් නම් රට වටේම යන්න සිදු වෙනවා මගේ දයාබර බිරින්දෑ සොයාගෙන හියුඩ්‍රොයිඩ් කලාට පස්සේ මට නගින්නේ නැහැනේ.. ගැණි පිට ගියා...

    :lol::lol::lol::lol:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    මොකක් ? එහෙන් දැම්ම කීව​, උබටත් වෙන්නෙ ඔරියට උනාවගේ ඇඩ්‍රස් නැති වෙන්න දුවන්න​, :growl:
    ආගමේ නම නෙමෙයි ඒක අනුගමනය කරන මිනිස්සුන්ට වෙන මානසික වෙනසයි වටින්නෙ. බෞද්ධාගමේ සියළුම වැදගත් දේවල් අපේ විශ්ව ආගමට එකතු වෙනවා
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    photo.jpg

    Android 5.0 = Hudroid :lol::lol::lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ආගමේ නම නෙමෙයි ඒක අනුගමනය කරන මිනිස්සුන්ට වෙන මානසික වෙනසයි වටින්නෙ. බෞද්ධාගමේ සියළුම වැදගත් දේවල් අපේ විශ්ව ආගමට එකතු වෙනවා

    ඒම බැ. අපිට සිරා බුදු දහම ඕනි, නැත්ත්නම් ඕනි නැ අපිට ඕව​ :frown:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඒම බැ. අපිට සිරා බුදු දහම ඕනි, නැත්ත්නම් ඕනි නැ අපිට ඕව​ :frown:
    ඔබතුමා හිතන්නේ බොහොම පටු විදිහට. ආගමක නමෙන් කිසිම ප්‍රයෝජනයක් වෙන්නෙ නැහැ අනුගාමිකයන්ගේ මානසික සමෘද්ධියට. ඔබතුමා අන්ධ භක්තිකයෙක් වෙන්න එපා
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඔබට සිංහල කියවීමේ ගැටළුවක් තිබෙනවා වගේ. කැමති නම් ඔබගේ පිහිටීම සඳහන් කරන්න. මම ඉලෙක්ට්‍රොනික් ධාරා තෙරපුමකින් ඔබව සුවපත් කරන්නම්

    :D:lol::lol::lol::rofl::rofl::rofl::P
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    එළකිරියේ මේ වගේ Trolling Thread තහනම් කරන්න Rule එකක් දැම්මා නම් හරි.
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    එළකිරියේ මේ වගේ Trolling Thread තහනම් කරන්න Rule එකක් දැම්මා නම් හරි.
    මම හෙළි කරන්නේ අනාගතය ගැන මිසක් අනවශය දේවල් නෙමෙයි
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    මම හෙළි කරන්නේ අනාගතය ගැන මිසක් අනවශය දේවල් නෙමෙයි

    අඩේ සිරිපාල උඹට හොඳටම ෂුවර් ද 1975 කියල? මම නම් කියන්නේ 1978 කියල. එහෙම වෙන්න බැරිද බන් ? :confused:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අඩේ සිරිපාල උඹට හොඳටම ෂුවර් ද 1975 කියල? මම නම් කියන්නේ 1978 කියල. එහෙම වෙන්න බැරිද බන් ? :confused:
    අපි ගොඩනගන කාළය උසස් බුද්ධියෙන් ගනනය කරලා තියෙන්නෙ. කිසිම ආකාරයක වැරදීමක් වෙන්නෙ නැහැ