හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    පැය කීපයකින්ම පෝස්ට් 100 වැටිලා. කම්පන තරංග වල බලයෙන් අපි ලාංකිකයන්ගේ මනස දියුණු කරනවා. මිනිස්සු කුණු රසය අමතක කරලා මේ වගේ වැදගත් මාතෘකා කතා කරන්න එකතු වෙනවා
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    පැය කීපයකින්ම පෝස්ට් 100 වැටිලා. කම්පන තරංග වල බලයෙන් අපි ලාංකිකයන්ගේ මනස දියුණු කරනවා. මිනිස්සු කුණු රසය අමතක කරලා මේ වගේ වැදගත් මාතෘකා කතා කරන්න එකතු වෙනවා
    :lol::lol::lol:
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    අඩේ සිරිපාල උඹට හොඳටම ෂුවර් ද 1975 කියල? මම නම් කියන්නේ 1978 කියල. එහෙම වෙන්න බැරිද බන් ? :confused:

    ඔහ්...... නවෝද් ලොක්කා, වල්කම් කිවුව පිස්සු වාට්ටුවට.අපි මේ තව පිස්සෙක්ව පිස්සන්කොටුවට දක්කන්නයි යන්නේ.
    මේ අලුත්ම Android එක. Android 5.0 = Hudroid
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    අපි ගොඩනගන කාළය උසස් බුද්ධියෙන් ගනනය කරලා තියෙන්නෙ. කිසිම ආකාරයක වැරදීමක් වෙන්නෙ නැහැ

    හ්ම්ම් පොඩ්ඩක් එවුනට බලපන් අයෙමත් ගණන් හදල ;)

    ඔහ්...... නවෝද් ලොක්කා, වල්කම් කිවුව පිස්සු වාට්ටුවට.අපි මේ තව පිස්සෙක්ව පිස්සන්කොටුවට දක්කන්නයි යන්නේ.
    මේ අලුත්ම Android එක. Android 5.0 = Hudroid

    මෙත් හොරිකඩය වෙන්න බැරි නෑ. මම හිතන්නේ මේක පරම්පරාවෙන් එන දෙයක් වෙන්න ඇති. :lol:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    හ්ම්ම් පොඩ්ඩක් එවුනට බලපන් අයෙමත් ගණන් හදල ;)
    අධි අවුරුදු ගනන් කිරීමක් සිදුවන්නෙ නැහැ හියුඩ්‍රොයිඩ් ගනනය කිරීම් වලදී. ඔබතුමා ඒකනේ ඔය කියන්නේ
     
    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E

    මෙත් හොරිකඩය වෙන්න බැරි නෑ. මම හිතන්නේ මේක පරම්පරාවෙන් එන දෙයක් වෙන්න ඇති. :lol:

    බැරි නෑ නෙමෙයි බන් මේ ඌ තමා. :lol::lol:
    පොඩ්ඩක් බලපන් මු ඒ thread එකෙත් ගිහින් talks දෙනවා.
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    හ්ම්ම් පොඩ්ඩක් එවුනට බලපන් අයෙමත් ගණන් හදල ;)

    මෙත් හොරිකඩය වෙන්න බැරි නෑ. මම හිතන්නේ මේක පරම්පරාවෙන් එන දෙයක් වෙන්න ඇති. :lol:

    Mu Thamai Oriyan... Expose wechcha eka wahann mu dan Hundroidlu... Api eka BUMP kara karaa athal gannawa ethana... :lol::lol::lol:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මානසිකව සහ තාක්ෂනිකව දියුණු ජීවින් පමණක් සිටින හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට සියලු කටයුතු කඩිනමින් සිදුකෙරෙනවා. දැනට පෘතුවියේ සිටින ස්භාවික ජීවීන් සියලුම දෙනාගේම මනස ඩ්‍රොයිඩ සිරුරු වලට ස්ථානගත කරනවා. එතනින් පසුව කිසිම කෙනෙක්ට ලෙඩ රෝග හැදෙන්නෙ නැහැ. සාමාන්‍ය ලෙසම ඉන්න කැමති අයට සියලුම ආහාර ද්‍රව්‍ය නොමිලේම ලබා දෙනවා. සියළුම ආගම් වලින් හොඳ දේවල් විතරක් අරන් එක අළුත් ආගමක් හඳුන්වලා දෙනවා.
    hudroid අයියා අපේ අයියා
    hudroid අයියා අපේ අයියා

    who do we love???
    hudroid
    why do we love it???
    its a stupid ass robot
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    hudroid අයියා අපේ අයියා
    hudroid අයියා අපේ අයියා

    who do we love???
    hudroid
    why do we love it???
    its a stupid ass robot

    Ubatath api athal aragannawa balan inna baruwata aye set unaa neda ban...??? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    ow oiii..
    :P:P
    mama thread eka kiyewwe dan...eeta passe tamai terune mu wire short wechcha pissu maralayak kiyala...:P

    :lol::lol::lol::lol::lol:
    මට හෝදගන්න කිව්වට මට පේන්නේ හියුඩ්‍රොයිඩ් උතුමානන් වහන්සේ බොක වහන්සේ කෙනෙක් බාන්න :lol::lol::lol::lol: ටොයිලට් වන්සේ ආහ් නැනෑ මූ මහියන්ගනේ බැද්දෙ ඉන්න වැද්දනේ.. :lol::lol::lol::lol:සෝ මූ බැද්ද වහන්සේ ගත වෙලාද කොහෙද පේන්න නැත්තේ... ලොල්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    hudroid අයියා අපේ අයියා
    hudroid අයියා අපේ අයියා

    who do we love???
    hudroid
    why do we love it???
    its a stupid ass robot
    මම මනුෂ්‍ය මනසක් සහිත රොබෝවරයෙක් ලෙස හැඳින්වුවොත් වඩාත් නිවැරදි
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    :lol::lol::lol::lol::lol:
    මට හෝදගන්න කිව්වට මට පේන්නේ හියුඩ්‍රොයිඩ් උතුමානන් වහන්සේ බොක වහන්සේ කෙනෙක් බාන්න :lol::lol::lol::lol: ටොයිලට් වන්සේ ආහ් නැනෑ මූ මහියන්ගනේ බැද්දෙ ඉන්න වැද්දනේ.. :lol::lol::lol::lol:සෝ මූ බැද්ද වහන්සේ ගත වෙලාද කොහෙද පේන්න නැත්තේ... ලොල්.. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol:
    නෑ මචන් මහියංගනේ එවුන් රෙන්නේ වහලක් නැති ලැට් වලලු...ඒ උන්ට රෙනකොට අහස දිහා බලන්න ඕන නිසාලු...
    Funny-date-girl-guy-true-story-meme.jpg
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    මම මනුෂ්‍ය මනසක් සහිත රොබෝවරයෙක් ලෙස හැඳින්වුවොත් වඩාත් නිවැරදි
    අනිවාර්යයෙන් සර් අනිවාර්යයෙන්...මට සමාවෙන්න මගේ අතින් අයෙත් ඔහොම වැරද්දක් වෙන්නේ නෑ ...:sorry:
    සර් රෑට කාලද ඉන්නේ?
    :D
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,546
    0
    නෑ මචන් මහියංගනේ එවුන් රෙන්නේ වහලක් නැති ලැට් වලලු...ඒ උන්ට රෙනකොට අහස දිහා බලන්න ඕන නිසාලු...
    Funny-date-girl-guy-true-story-meme.jpg

    :lol::lol::lol::lol::lol: Aah ethakota wenna athi mu Alinas lawa dakinna aththe.. Dan mu Body JUMP karalaa... Oraayan -------->>>>>> Hudroid welaa..
    .:lol::lol::lol::lol::lol: