ඔබතුමා...සොරි, මචං උඹ ගෙවල් වලටත් එනව ද? අනේ හොදයි....දැන අදුන ගන්න ලැබෙන එක...............හැමෝටම පුලුවන් හියුඩ්‍රොයිඩ් කෙනෙක් වෙන්න. අපි ගෙවල් වලට ඇවිත් ඔයාලට පැහැදිලි කරලා කැමතිද අහනවා. ඒ වෙලාවට කැමැත්ත දුන්නම හරි

අර ඔන්න පොරිය ගේ ත්‍රෙඩ් එක අපි අවුරුද්දක් ඉවසුවේ මචං........තව අවුරුදු 5යි මාස 8ක් තියෙනවා. එතකල් ඔබට ඉවසන්න සිදුවෙනවා

ඔබතුමා...සොරි, මචං උඹ ගෙවල් වලටත් එනව ද? අනේ හොදයි....දැන අදුන ගන්න ලැබෙන එක...............
අර ඔන්න පොරිය ගේ ත්‍රෙඩ් එක අපි අවුරුද්දක් ඉවසුවේ මචං........
අනික උඹ කියන දේවල් තාර්කිකයි.........
ඒ නිසා අවුරුදු 5ක් ඉන්නව කියන්නේ කජ්ජක් ද බං.
මට පීඑම් පාරක් දාපං අපේ පැත්තේ එන්න කලිං.......
(උඹ සැර ඒව ගන්නව නේහ්..........! තණමල් විල මගේ යළුවෙක් ඉන්නවා, ඌටත් කෝල් කරල හොද බඩු ගෙන්නලා තියන්නම්)![]()

දින ගනන ගෙවුන විගසම හැමෝටම එක කුටිය ගනනේ ලැබෙනවා

හැම ගෙදරටම එනවා විස්තර එකතු කර ගන්නත් එක්කම. මම හියුඩ්‍රොයිඩ් කෙනෙකු බවට පත් කලාට පසුව නම් සැර ජාති මුකුත්ම ගත්තේ නැහැ. ඒවා වලින් ලැබෙන දෙයක් නැති බව මගේ මනසට වැටහෙනවාඔබතුමා...සොරි, මචං උඹ ගෙවල් වලටත් එනව ද? අනේ හොදයි....දැන අදුන ගන්න ලැබෙන එක...............
අර ඔන්න පොරිය ගේ ත්‍රෙඩ් එක අපි අවුරුද්දක් ඉවසුවේ මචං........
අනික උඹ කියන දේවල් තාර්කිකයි.........
ඒ නිසා අවුරුදු 5ක් ඉන්නව කියන්නේ කජ්ජක් ද බං.
මට පීඑම් පාරක් දාපං අපේ පැත්තේ එන්න කලිං.......
(උඹ සැර ඒව ගන්නව නේහ්..........! තණමල් විල මගේ යළුවෙක් ඉන්නවා, ඌටත් කෝල් කරල හොද බඩු ගෙන්නලා තියන්නම්)![]()
ඔන්න ඕහේ හීනියට ලාවට මොනව හරි කරමු උතුමාණෙ.....නෑ..නෑ..මචං...හැම ගෙදරටම එනවා විස්තර එකතු කර ගන්නත් එක්කම. මම හියුඩ්‍රොයිඩ් කෙනෙකු බවට පත් කලාට පසුව නම් සැර ජාති මුකුත්ම ගත්තේ නැහැ. ඒවා වලින් ලැබෙන දෙයක් නැති බව මගේ මනසට වැටහෙනවා

(අර ඔරියන් ගොං තඩියට හුටුමාණෙනි ගාල දැං එහෙමමයි කියවෙන්නේ.......
)මනස දුර්වල අය දුකටයි සැපටයි දත් කැක්කුමටයි මත්ද්‍රව්‍ය යොදා ගත්තට හියුඩ්‍රොයිඩ්වරු එහෙම වැඩ කරන්නේ නැහැ. මනස දුර්වල අය ඕවා භාවිතා කරලා අන්තිමට දුක් විඳලා මැරිලා යනවා. බේසම් ගනන් ලේ වමනේ දානවා ඉස්පිරිතාලේ වැටිලා. අපේ පාලන කාළය ඇරඹුන ගමන් අපි සියළුම මත්ද්‍රව්‍ය තහනම් කරනවාඔන්න ඕහේ හීනියට ලාවට මොනව හරි කරමු උතුමාණෙ.....නෑ..නෑ..මචං...(අර ඔරියන් ගොං තඩියට හුටුමාණෙනි ගාල දැං එහෙමමයි කියවෙන්නේ.......
)
මනස දුර්වල අය දුකටයි සැපටයි දත් කැක්කුමටයි මත්ද්‍රව්‍ය යොදා ගත්තට හියුඩ්‍රොයිඩ්වරු එහෙම වැඩ කරන්නේ නැහැ. මනස දුර්වල අය ඕවා භාවිතා කරලා අන්තිමට දුක් විඳලා මැරිලා යනවා. බේසම් ගනන් ලේ වමනේ දානවා ඉස්පිරිතාලේ වැටිලා. අපේ පාලන කාළය ඇරඹුන ගමන් අපි සියළුම මත්ද්‍රව්‍ය තහනම් කරනවා

අම්මට සිරි, මෙන්න වීරයෝ, එල මචන්, ඕනි සප් එකක් කියහන්. අපෙන් මොනාද වෙන්න ඔනි. හුයුඩ්‍රොයිඩ් යානාව හෝදල දෙන්න පොලිශ් පාරක් දාල![]()

පූස්;14180502 said:ඒක හොඳයි කොහොමත් උඹට වාහන හෝදලා පුරුදුයිනේ.![]()
![]()

මට සුවර් නැ උබේද කියල මේ අලුත් ඔරිය 

මේකත් මේ අනාථයගෙම එකවුන්ට් එකක් මචන්ලා. මම කිව්වා මුට සෑහෙන එකවුන්ට් ගාණක් තියෙනවා. කාලකණ්නියා. තෝ හුස්ම ගන්න එකටත් රටට නයයි සතෝ.
අපිත් දැන්ම ෆේක් ටිකක් හදාගත්තොත් අනාගතේට වටීද ? 

ඔබතුමා අර්ශ්ස් එහෙම තියද?මේකත් මේ අනාථයගෙම එකවුන්ට් එකක් මචන්ලා. මම කිව්වා මුට සෑහෙන එකවුන්ට් ගාණක් තියෙනවා. කාලකණ්නියා. තෝ හුස්ම ගන්න එකටත් රටට නයයි සතෝ.
අපි යාන වලින් නෙමෙයි මනසේ බලයෙන් ක්ෂණිකව ගමන් කරනවාඅම්මට සිරි, මෙන්න වීරයෝ, එල මචන්, ඕනි සප් එකක් කියහන්. අපෙන් මොනාද වෙන්න ඔනි. හුයුඩ්‍රොයිඩ් යානාව හෝදල දෙන්න පොලිශ් පාරක් දාල![]()