හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

chamithcp

Member
Sep 21, 2008
5,125
242
0
Matale,Maharagama,Ratnapura
අම්මටසිරි ඇන්ඩ්‍රොයිඩ් වල තව අවුරුදු 5කින් එන්න තියෙන සංස්කරනයේ නම දැන්ම එලිකරලද?:lol::lol::lol:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමෝටම පුලුවන් හියුඩ්‍රොයිඩ් කෙනෙක් වෙන්න. අපි ගෙවල් වලට ඇවිත් ඔයාලට පැහැදිලි කරලා කැමතිද අහනවා. ඒ වෙලාවට කැමැත්ත දුන්නම හරි
    ඔබතුමා...සොරි, මචං උඹ ගෙවල් වලටත් එනව ද? අනේ හොදයි....දැන අදුන ගන්න ලැබෙන එක...............:cool::cool::cool:
    තව අවුරුදු 5යි මාස 8ක් තියෙනවා. එතකල් ඔබට ඉවසන්න සිදුවෙනවා
    අර ඔන්න පොරිය ගේ ත්‍රෙඩ් එක අපි අවුරුද්දක් ඉවසුවේ මචං........
    අනික උඹ කියන දේවල් තාර්කිකයි.........:D:D
    ඒ නිසා අවුරුදු 5ක් ඉන්නව කියන්නේ කජ්ජක් ද බං.:cool:

    මට පීඑම් පාරක් දාපං අපේ පැත්තේ එන්න කලිං.......
    (උඹ සැර ඒව ගන්නව නේහ්..........! තණමල් විල මගේ යළුවෙක් ඉන්නවා, ඌටත් කෝල් කරල හොද බඩු ගෙන්නලා තියන්නම්):cool::cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔබතුමා...සොරි, මචං උඹ ගෙවල් වලටත් එනව ද? අනේ හොදයි....දැන අදුන ගන්න ලැබෙන එක...............:cool::cool::cool:

    අර ඔන්න පොරිය ගේ ත්‍රෙඩ් එක අපි අවුරුද්දක් ඉවසුවේ මචං........
    අනික උඹ කියන දේවල් තාර්කිකයි.........:D:D
    ඒ නිසා අවුරුදු 5ක් ඉන්නව කියන්නේ කජ්ජක් ද බං.:cool:

    මට පීඑම් පාරක් දාපං අපේ පැත්තේ එන්න කලිං.......
    (උඹ සැර ඒව ගන්නව නේහ්..........! තණමල් විල මගේ යළුවෙක් ඉන්නවා, ඌටත් කෝල් කරල හොද බඩු ගෙන්නලා තියන්නම්):cool::cool:

    :rofl: :lol: :P
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔබතුමා...සොරි, මචං උඹ ගෙවල් වලටත් එනව ද? අනේ හොදයි....දැන අදුන ගන්න ලැබෙන එක...............:cool::cool::cool:

    අර ඔන්න පොරිය ගේ ත්‍රෙඩ් එක අපි අවුරුද්දක් ඉවසුවේ මචං........
    අනික උඹ කියන දේවල් තාර්කිකයි.........:D:D
    ඒ නිසා අවුරුදු 5ක් ඉන්නව කියන්නේ කජ්ජක් ද බං.:cool:

    මට පීඑම් පාරක් දාපං අපේ පැත්තේ එන්න කලිං.......
    (උඹ සැර ඒව ගන්නව නේහ්..........! තණමල් විල මගේ යළුවෙක් ඉන්නවා, ඌටත් කෝල් කරල හොද බඩු ගෙන්නලා තියන්නම්):cool::cool:

    :lol::lol:;)
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18

    හැම ගෙදරටම එනවා විස්තර එකතු කර ගන්නත් එක්කම. මම හියුඩ්‍රොයිඩ් කෙනෙකු බවට පත් කලාට පසුව නම් සැර ජාති මුකුත්ම ගත්තේ නැහැ. ඒවා වලින් ලැබෙන දෙයක් නැති බව මගේ මනසට වැටහෙනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැම ගෙදරටම එනවා විස්තර එකතු කර ගන්නත් එක්කම. මම හියුඩ්‍රොයිඩ් කෙනෙකු බවට පත් කලාට පසුව නම් සැර ජාති මුකුත්ම ගත්තේ නැහැ. ඒවා වලින් ලැබෙන දෙයක් නැති බව මගේ මනසට වැටහෙනවා
    ඔන්න ඕහේ හීනියට ලාවට මොනව හරි කරමු උතුමාණෙ.....නෑ..නෑ..මචං...:cool::cool:(අර ඔරියන් ගොං තඩියට හුටුමාණෙනි ගාල දැං එහෙමමයි කියවෙන්නේ.......:growl::growl:)
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ඔන්න ඕහේ හීනියට ලාවට මොනව හරි කරමු උතුමාණෙ.....නෑ..නෑ..මචං...:cool::cool:(අර ඔරියන් ගොං තඩියට හුටුමාණෙනි ගාල දැං එහෙමමයි කියවෙන්නේ.......:growl::growl:)
    මනස දුර්වල අය දුකටයි සැපටයි දත් කැක්කුමටයි මත්ද්‍රව්‍ය යොදා ගත්තට හියුඩ්‍රොයිඩ්වරු එහෙම වැඩ කරන්නේ නැහැ. මනස දුර්වල අය ඕවා භාවිතා කරලා අන්තිමට දුක් විඳලා මැරිලා යනවා. බේසම් ගනන් ලේ වමනේ දානවා ඉස්පිරිතාලේ වැටිලා. අපේ පාලන කාළය ඇරඹුන ගමන් අපි සියළුම මත්ද්‍රව්‍ය තහනම් කරනවා
     
    Heshankavindu

    Active member
  • Jan 25, 2009
    995
    59
    28
    muta pissu ban...mu human+android ekatu karala hudroid hadan...ubata sali tyanawanam hadapan film ekak awathar wage...tho dakapu hine gana :p
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මනස දුර්වල අය දුකටයි සැපටයි දත් කැක්කුමටයි මත්ද්‍රව්‍ය යොදා ගත්තට හියුඩ්‍රොයිඩ්වරු එහෙම වැඩ කරන්නේ නැහැ. මනස දුර්වල අය ඕවා භාවිතා කරලා අන්තිමට දුක් විඳලා මැරිලා යනවා. බේසම් ගනන් ලේ වමනේ දානවා ඉස්පිරිතාලේ වැටිලා. අපේ පාලන කාළය ඇරඹුන ගමන් අපි සියළුම මත්ද්‍රව්‍ය තහනම් කරනවා

    අම්මට සිරි, මෙන්න වීරයෝ, එල මචන්, ඕනි සප් එකක් කියහන්. අපෙන් මොනාද වෙන්න ඔනි. හුයුඩ්‍රොයිඩ් යානාව හෝදල දෙන්න පොලිශ් පාරක් දාල​ :cool::cool::cool: :lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    අම්මට සිරි, මෙන්න වීරයෝ, එල මචන්, ඕනි සප් එකක් කියහන්. අපෙන් මොනාද වෙන්න ඔනි. හුයුඩ්‍රොයිඩ් යානාව හෝදල දෙන්න පොලිශ් පාරක් දාල​ :cool::cool::cool: :lol:

    ඒක හොඳයි කොහොමත් උඹට වාහන හෝදලා පුරුදුයිනේ. :lol::lol::lol: :P
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14180502 said:
    ඒක හොඳයි කොහොමත් උඹට වාහන හෝදලා පුරුදුයිනේ. :lol::lol::lol: :P

    අනේ පල හොර පූස​,:frown::frown::frown::growl::growl::growl: මට සුවර් නැ උබේද කියල මේ අලුත් ඔරිය​ :eek::eek::eek::shocked: :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A

    මේකත් මේ අනාථයගෙම එකවුන්ට් එකක් මචන්ලා. මම කිව්වා මුට සෑහෙන එකවුන්ට් ගාණක් තියෙනවා. කාලකණ්නියා. තෝ හුස්ම ගන්න එකටත් රටට නයයි සතෝ.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මේකත් මේ අනාථයගෙම එකවුන්ට් එකක් මචන්ලා. මම කිව්වා මුට සෑහෙන එකවුන්ට් ගාණක් තියෙනවා. කාලකණ්නියා. තෝ හුස්ම ගන්න එකටත් රටට නයයි සතෝ.

    අප්පට සිරි, රියල් උන්ට වඩා ෆේක් වැඩිද මන්ද බන්,:eek: අපිත් දැන්ම ෆේක් ටිකක් හදාගත්තොත් අනාගතේට වටීද ? :rofl::rofl::rofl:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    මේකත් මේ අනාථයගෙම එකවුන්ට් එකක් මචන්ලා. මම කිව්වා මුට සෑහෙන එකවුන්ට් ගාණක් තියෙනවා. කාලකණ්නියා. තෝ හුස්ම ගන්න එකටත් රටට නයයි සතෝ.
    ඔබතුමා අර්ශ්ස් එහෙම තියද?
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අම්මට සිරි, මෙන්න වීරයෝ, එල මචන්, ඕනි සප් එකක් කියහන්. අපෙන් මොනාද වෙන්න ඔනි. හුයුඩ්‍රොයිඩ් යානාව හෝදල දෙන්න පොලිශ් පාරක් දාල​ :cool::cool::cool: :lol:
    අපි යාන වලින් නෙමෙයි මනසේ බලයෙන් ක්ෂණිකව ගමන් කරනවා