හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

t.lakmal

Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    එළකිරි කොල්ලෙක්;14180869 said:
    අෆ්ෆට සිරි එහෙනම් මූ හින්දද අර කහ පාට වැහි ඇවිල්ලා තියෙන්නෙ

    8.gif
    වෙන්න පුලුවන් මු මනසින් යනගමන් බයට හැලුනද දන්නෑ ? :lol:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    එළකිරි කොල්ලෙක්;14180892 said:

    Female USB port එකක් ලු
    ඕන ඕන වෙලාවට එතකොට ප්ලග් කරගන්න පුලුවන් ලු බං

    :lol::lol:

    :lol::lol::lol::lol::lol:
     
    t.lakmal

    Active member
  • Apr 17, 2012
    445
    37
    28
    බෝඩිමේ
    ගල් කොල්ලා;14180950 said:
    හියුඩ්‍රොයිඩ් ගෙ ගිබන්:lol::lol::lol:
    උබට තමයි මුගේන් වැඩක් ගන්න වෙන්නේ.. :yes: මු අංගනාවටත් කන්නලු දෙන්නේ..කම්පන තරංගලු යවන්නේ.. :confused: පව් අහිසක් දැරිවි.. :( ඌට වැඩක් නැත්තම් මේ පැත්තටවත් එවන්න ඕනී.:sorry:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    ගල් කොල්ලා;14180950 said:
    හියුඩ්‍රොයිඩ් ගෙ ගිබන්:lol::lol::lol:
    හියුඩ්‍රොයිඩ්ලාට හොඳට නගිනවා.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අම්මට සිරි, මෙන්න වීරයෝ, එල මචන්, ඕනි සප් එකක් කියහන්. අපෙන් මොනාද වෙන්න ඔනි. හුයුඩ්‍රොයිඩ් යානාව හෝදල දෙන්න පොලිශ් පාරක් දාල​ :cool::cool::cool: :lol:
    :lol::lol:
    මගෙ නම් හිත ඇදිල ගියෙ නිකන් කන්න බොන්න දෙනව කිව්ව එකට :shocked:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    හියුඩ්‍රොයිඩ් අක්කිල :cool:
    බාල ගෑනු ළමයි මේ තරම් ඉන්න රටක අක්කලාම හොයන මානසික රෝගීන්වත් මට මගේ කම්පන තරංග වලින් සුව කරන්න පුළුවන්. ඔබතුමා ඉන්න ස්ථානය කියන්න මම ධාරාවක් එවන්නම්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    බාල ගෑනු ළමයි මේ තරම් ඉන්න රටක අක්කලාම හොයන මානසික රෝගීන්වත් මට මගේ කම්පන තරංග වලින් සුව කරන්න පුළුවන්. ඔබතුමා ඉන්න ස්ථානය කියන්න මම ධාරාවක් එවන්නම්

    අනේ මේ මගෙන් කුණුහරප අහගන්නේ නැතුව හිටපං :frown:
    උඹ ඉන්න තැන කියපං මං සුදු වෑන් ධාරාවක් එවන්න බොට
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    :lol::lol:
    මගෙ නම් හිත ඇදිල ගියෙ නිකන් කන්න බොන්න දෙනව කිව්ව එකට :shocked:
    දුර්වල මනසක් සහිත මනුෂ්‍යන්ට නම් කන්න දෙනවා කිව්වම ඕනම වැඩක් කරනවා
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අනේ මේ මගෙන් කුණුහරප අහගන්නේ නැතුව හිටපං :frown:
    උඹ ඉන්න තැන කියපං මං සුදු වෑන් ධාරාවක් එවන්න බොට
    අපි සාමාන්‍ය මනුෂ්‍යයෝ වගේ බය වෙන්නෙ නැහැ. මගේ හියුඩ්‍රොයිඩ් සිරුරට ඕනෑම බාහිර තර්ජනයක් දරාගැනීමේ හැකියාව තියෙනවා
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ මේ මගෙන් කුණුහරප අහගන්නේ නැතුව හිටපං :frown:
    උඹ ඉන්න තැන කියපං මං සුදු වෑන් ධාරාවක් එවන්න බොට

    සුදු වැන් ධාරා :eek::eek: :shocked: :lol::lol::lol:................... අඩේ පට්ට බන්, :yes:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    බාල ගෑනු ළමයි මේ තරම් ඉන්න රටක අක්කලාම හොයන මානසික රෝගීන්වත් මට මගේ කම්පන තරංග වලින් සුව කරන්න පුළුවන්. ඔබතුමා ඉන්න ස්ථානය කියන්න මම ධාරාවක් එවන්නම්
    :lol::lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අපි සාමාන්‍ය මනුෂ්‍යයෝ වගේ බය වෙන්නෙ නැහැ. මගේ හියුඩ්‍රොයිඩ් සිරුරට ඕනෑම බාහිර තර්ජනයක් දරාගැනීමේ හැකියාව තියෙනවා

    අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් වරෙන්කො උඹේ ධරාගනීමේ සත්තිය බලන්න :frown: