හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    එහෙම කරන්න එපා...
    අපිට දුක හිතෙයි..
    හිමෝ තවමත් සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගැලපෙන ලෙස සකස් කරලා නැහැ. හිමෝ මෙහෙකරුවන් ට මනසක් නැති බැවින් අපි බල්ලන්ගේ මොළයේ ආදර්ශයට ගෙන හැදූ පරිගණක මොළයක් සවි කරලා තියෙන්නෙ.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හිමෝ ගමන් කරන්නේ අළුත්ම තාක්ෂණයකට. හිමෝ අවශ්‍ය ගමනාන්තය ස්වංක්‍රීයව සටහන් කර ගෙන අධික වේගයකින් ඉහළ අහසට යනවා. ඊට පසුව ගමනාන්තයට ගමන් කෙරෙනවා. සාමාන්‍ය මිනිසුන් භාවිතා කෙරෙන හෙලියක ආකාරයට උඩට නැගී කාලතුවක්කු උණ්ඩයක් ලෙස ගමනාන්තයට යනවා. පොළවට මීටර් 5ක් පමන දුරකදී චුම්බක තරංග භාවිතා කර ඉතාම සුමට ලෙස නවතිනවා.

    ඇඩෙනව ඕයි....:eek: මට කාර්ටුන් මයි මැවිල පේන්නෙ,:D අර ටොම් ඇන් ජෙරී එකත් ඔහොම සීන් එකක් තිබ්බ​,:cool: වේගෙන් පොල්වට කඩන් වැටිල පොලවට අඩි 2ක් තුනක් තියෙද්දි තෙල් ඉවරවෙලා සුමටව නවතිනව​ :rofl:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    සුමට කිව්වේ මොකක්ද අයියා? :rofl:
    ඔබතුමාගේ මානසික රෝගය සුව කිරීමට හිමෝගේ සහය ලබා ගැනීමට අකමැතිද? කැමති නම් මම හිමෝ කෙනෙකුගේ මොළය වෙනස් කර හොමෝ කෙනෙක් කරලා එවන්නම්
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    හිමෝ තවමත් සාමාන්‍ය මනුෂ්‍යයන්ට ගැලපෙන ලෙස සකස් කරලා නැහැ. හිමෝ මෙහෙකරුවන් ට මනසක් නැති බැවින් අපි බල්ලන්ගේ මොළයේ ආදර්ශයට ගෙන හැදූ පරිගණක මොළයක් සවි කරලා තියෙන්නෙ.
    okay supreme leader..:D
    that's enough doseage for daily bullshit..
    gn...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔබතුමාගේ මානසික රෝගය සුව කිරීමට හිමෝගේ සහය ලබා ගැනීමට අකමැතිද? කැමති නම් මම හිමෝ කෙනෙකුගේ මොළය වෙනස් කර හොමෝ කෙනෙක් කරලා එවන්නම්

    ඔයා එන්නකෝ :rofl:
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබතුමාගේ මානසික රෝගය සුව කිරීමට හිමෝගේ සහය ලබා ගැනීමට අකමැතිද? කැමති නම් මම හිමෝ කෙනෙකුගේ මොළය වෙනස් කර හොමෝ කෙනෙක් කරලා එවන්නම්
    :lol::lol::lol::lol:
    supreme leader laga "homo" la godak innawada??
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol::lol:
    supreme leader laga "homo" la godak innawada??

    b930ce9d_1cd234e6_half-trollface.jpeg

    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    :lol::lol::lol::lol:
    supreme leader laga "homo" la godak innawada??

    elakiri.com/forum/showpost.php?p=14181246&postcount=327

    ඔය උඩ පෝස්ට් එක බලන්න. ඔහු හිමෝගේ සේවය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. උදව්වක් විදිහටයි ඔහුට ගැලපෙන රොබෝවෙක් යවන්න හැදුවේ
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    elakiri.com/forum/showpost.php?p=14181246&postcount=327

    ඔය උඩ පෝස්ට් එක බලන්න. ඔහු හිමෝගේ සේවය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. උදව්වක් විදිහටයි ඔහුට ගැලපෙන රොබෝවෙක් යවන්න හැදුවේ
    me know supreme leader:yes:. but thats not the answer for me question..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    elakiri.com/forum/showpost.php?p=14181246&postcount=327

    ඔය උඩ පෝස්ට් එක බලන්න. ඔහු හිමෝගේ සේවය ලබා ගැනීම ප්‍රතික්ෂේප කරනවා. උදව්වක් විදිහටයි ඔහුට ගැලපෙන රොබෝවෙක් යවන්න හැදුවේ

    මට ඕන ඔයාව :love::rofl:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සිරාවට කෝ බන් හියුව​,:eek: අන්ගනාව එක්ක ලව් ධාරා යවනවද දන්නෙ නැ :eek::confused: :shocked: :D:lol::lol::lol::lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    අනේ මන් ද අපිවත් ධාරාවක් යවල පොරව ගෙන්නමුද බන්,:D නිදි මත යන්න කියාපු ධාරාව​ :lol: