හියුඩ්‍රොයිඩ් යුගය ඇරඹීමට තව දින 1975යි

HudroiD

Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    සුදු වැන් ධාරා :eek::eek: :shocked: :lol::lol::lol:................... අඩේ පට්ට බන්, :yes:
    මට අවශ්‍ය නම් මගේ කම්පන ධාරා උපයෝගී කරගෙන ඔහුව ඇසිල්ලකින් සමලිංගිකයෙක් කරන්න පුළුවන්. ලංකාවේ සිටින ජනතාවට මගේ බලය යොදා ගෙන දඬුවම් දෙන්න මගේ මනස කැමති නැහැ
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අපේ ගෙවල් පැත්තට පොඩ්ඩක් වරෙන්කො උඹේ ධරාගනීමේ සත්තිය බලන්න :frown:
    මට ඔබේ සිරුරෙන් නිකුත් වෙන හඩු ගඳෙන් කිසිම හානියක් එන්නේ නැහැ
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මට අවශ්‍ය නම් මගේ කම්පන ධාරා උපයෝගී කරගෙන ඔහුව ඇසිල්ලකින් සමලිංගිකයෙක් කරන්න පුළුවන්. ලංකාවේ සිටින ජනතාවට මගේ බලය යොදා ගෙන දඬුවම් දෙන්න මගේ මනස කැමති නැහැ

    අනේ උඹේ බම්බුවේ ධාරාවට හොයාගන්න බැරි උනානේ මම කොහොමත් *න්නයෙක් කියල :lol::lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West

    අඩෝ ඒම කැත වැඩ කරන්න එපා හියුව​, අපේ කොල්ලොනෙ ශේප් එකක් දාපන් මචන් :eek::nerd:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අනේ උඹේ බම්බුවේ ධාරාවට හොයාගන්න බැරි උනානේ මම කොහොමත් *න්නයෙක් කියල :lol::lol::lol:

    ඔබතුමාගේ මානසික රෝගය උත්සන්න වෙලා වගේ. තමන්ම තමන්ටම බැන ගන්නවා. ඉක්මනට ඇඳුම් ගලවලා ගෙදර දොරටුව ගාවට එන්න. මම ඔබට බෙහෙත් කිරීමට මගේ රෝබෝ මෙහෙකරුවෙකු වන හිමෝ ව එවන්නම්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔබතුමාගේ මානසික රෝගය උත්සන්න වෙලා වගේ. තමන්ම තමන්ටම බැන ගන්නවා. ඉක්මනට ඇඳුම් ගලවලා ගෙදර දොරටුව ගාවට එන්න. මම ඔබට බෙහෙත් කිරීමට මගේ රෝබෝ මෙහෙකරුවෙකු වන හිමෝ ව එවන්නම්

    ඔයාට එන්න බැරිද අනේ :love::rofl:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අඩෝ ඒම කැත වැඩ කරන්න එපා හියුව​, අපේ කොල්ලොනෙ ශේප් එකක් දාපන් මචන් :eek::nerd:
    හියුඩ්‍රොයිඩ්ලා කිසිම විටක බලය වැරදියට බාවිතා නොකරයි. වැරදි කරුවා ගේ මනස හොඳ දෙයකට යොමු කරවීමෙන් වැරදි වැලක්වීම සිදු කරනවා
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඔබතුමාගේ මානසික රෝගය උත්සන්න වෙලා වගේ. තමන්ම තමන්ටම බැන ගන්නවා. ඉක්මනට ඇඳුම් ගලවලා ගෙදර දොරටුව ගාවට එන්න. මම ඔබට බෙහෙත් කිරීමට මගේ රෝබෝ මෙහෙකරුවෙකු වන හිමෝ ව එවන්නම්
    supreme leader,
    මගේ කාමරේ අස් කරලා දෙන්න කාවහරි එවන්න බැරිද ?:D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ඔබතුමාගේ මානසික රෝගය උත්සන්න වෙලා වගේ. තමන්ම තමන්ටම බැන ගන්නවා. ඉක්මනට ඇඳුම් ගලවලා ගෙදර දොරටුව ගාවට එන්න. මම ඔබට බෙහෙත් කිරීමට මගේ රෝබෝ මෙහෙකරුවෙකු වන හිමෝ ව එවන්නම්

    අම්මත සිරි, Introducing a Robot "හීමෝ" :shocked: :D
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    supreme leader,
    මගේ කාමරේ අස් කරලා දෙන්න කාවහරි එවන්න බැරිද ?:D
    අපේ හියුඩ්‍රොයිඩ් යුගය ආරම්භ වූ පසු අප විසින් ඔබ සැමටම පෞද්ගලික රොබෝ මෙහෙකරුවෙක් ලබා දෙනවා. එතෙක් අපි රොබෝ මෙහෙකරුවන් භාවිතා කරන්නේ හියුඩ්‍රොයිඩ්ලා ගෙ වැඩ කටයුතු සඳහා පමනයි
     
    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    අපේ හියුඩ්‍රොයිඩ් යුගය ආරම්භ වූ පසු අප විසින් ඔබ සැමටම පෞද්ගලික රොබෝ මෙහෙකරුවෙක් ලබා දෙනවා. එතෙක් අපි රොබෝ මෙහෙකරුවන් භාවිතා කරන්නේ හියුඩ්‍රොයිඩ්ලා ගෙ වැඩ කටයුතු සඳහා පමනයි
    එහෙම කරන්න එපා...
    අපිට දුක හිතෙයි..
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අපේ හියුඩ්‍රොයිඩ් යුගය ආරම්භ වූ පසු අප විසින් ඔබ සැමටම පෞද්ගලික රොබෝ මෙහෙකරුවෙක් ලබා දෙනවා. එතෙක් අපි රොබෝ මෙහෙකරුවන් භාවිතා කරන්නේ හියුඩ්‍රොයිඩ්ලා ගෙ වැඩ කටයුතු සඳහා පමනයි
    :cool:
     
    HudroiD

    Junior member
  • Dec 31, 2012
    129
    10
    18
    අම්මත සිරි, Introducing a Robot "හීමෝ" :shocked: :D
    හිමෝ ගමන් කරන්නේ අළුත්ම තාක්ෂණයකට. හිමෝ අවශ්‍ය ගමනාන්තය ස්වංක්‍රීයව සටහන් කර ගෙන අධික වේගයකින් ඉහළ අහසට යනවා. ඊට පසුව ගමනාන්තයට ගමන් කෙරෙනවා. සාමාන්‍ය මිනිසුන් භාවිතා කෙරෙන හෙලියක ආකාරයට උඩට නැගී කාලතුවක්කු උණ්ඩයක් ලෙස ගමනාන්තයට යනවා. පොළවට මීටර් 5ක් පමන දුරකදී චුම්බක තරංග භාවිතා කර ඉතාම සුමට ලෙස නවතිනවා.
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    හිමෝ බහින්නේ ලිමෝ එකෙන් හරිය :rofl:

    ඇත්තද හියුව මේ කියන්නෙ, වැට් අඩු උන එකන් උබත් ගෙනාව ලැම්බො ?:eek: ඒව කැත වැඩ බන්,:no::growl: එදා වේල කන්න නැති පීඩිත මිනිස්සු කොච්චර ඉන්නවද ? :(
    ඔන්න ඔහෙ අපිටත් ලැම්බො ධාරවක් එවපන් ආතල් එකට වගේ :eek::D:lol:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හිමෝ ගමන් කරන්නේ අළුත්ම තාක්ෂණයකට. හිමෝ අවශ්‍ය ගමනාන්තය ස්වංක්‍රීයව සටහන් කර ගෙන අධික වේගයකින් ඉහළ අහසට යනවා. ඊට පසුව ගමනාන්තයට ගමන් කෙරෙනවා. සාමාන්‍ය මිනිසුන් භාවිතා කෙරෙන හෙලියක ආකාරයට උඩට නැගී කාලතුවක්කු උණ්ඩයක් ලෙස ගමනාන්තයට යනවා. පොළවට මීටර් 5ක් පමන දුරකදී චුම්බක තරංග භාවිතා කර ඉතාම සුමට ලෙස නවතිනවා.

    සුමට කිව්වේ මොකක්ද අයියා? :rofl: