හිරගෙදර විනාසයි 😲

Cypress

Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    කැරි කුඩ්ඩෝ හිරේ දාන්නේ නැතුව වෙඩි තියලා දැම්මා නම් මේ කරදර මොන්වත් නෑ නේ. කැරියෝ හිරේ ඉඳලත් කරන්නේ කුඩු ගහන එක. එලියට ඇවිල්ලත් කරන්නේ කුඩු ගහන එක. ඕකුන් ගෙන් සමාජයට ඇති යහපතකුත් නෑ. කුඩු ගහන්න සල්ලි නැති උනාම හොරා කනවා මංකොල්ල කනවා. කුඩු කැරියෝ මරන ඒක හැමෝටම සෙතක්. කුඩු කාරයෝද අමනුශ්‍යයෝය. කුඩු ගේන උන් මරන්න බැරි නම් කුඩු ගහන උන් මරපල්ලා, කුඩු ගහන උන් නැති උනාම ඉබේම කුඩු ගේන එක නතරවෙයි. හුත්ත :rolleyes2: 🤌 🤌
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,783
    8,110
    113
    Kotahena

    Tax සල්ලි වලින් ටිකක් වෙන් කරානම් නරකද?
    වෙන රටවල නම් tax Salli social security fund වලින් kuddo කුඩු ගහන්නේ. මෙහෙ aswesuma aran karanna ba da ඕකට
     
    • Haha
    Reactions: Cypress

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    මාලිමාවේ ඩෝබියෝ ඕවා කුඩ්ඩෝ කරන්නේ කිව්වට ඔතන තියෙන්නේ වෙන ප්‍රශ්ණයක්..හිරකාරයෝ වැඩිවෙලා ඕවල තදබදය නිසා තමයි ඕකුන් ඔය අැවිස්සිලා තියෙන්නේ..තුවාලේ තියෙන ඵකානේ වේදනාව දන්නේ...බෝඩිමකවත් හිටපු උන් නම් දන්නවා ටිකක් හරි ඒ ගැන..
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,107
    27,527
    113
    Tax සල්ලි වලින් ටිකක් වෙන් කරානම් නරකද?
    වෙන රටවල නම් tax Salli social security fund වලින් kuddo කුඩු ගහන්නේ. මෙහෙ aswesuma aran karanna ba da ඕකට
    ලකේ පන්කාවේ හිස්වැසුම , සමුර්ධිය දෙන්නේ උන්ට කුඩු ගහන්නයි කසිප්පු බොන්නයි :dull:
     
    • Love
    Reactions: Tramadol

    Elakirihacker

    Active member
  • Feb 22, 2026
    265
    206
    43
    හැබැයි ඕකෙන් වෙන්නේ.... අර සිද්දියෙන් සිංහල බෞද්ධ අය කතෝලික අයත් වැඩි උණු ඒ "බැදීම" මේ ජෙප්පො - ඩෝබියෝ හින්දා අඩුවේගන යන එකයි.... මොකද ?

    2000 කලින් අපි ඔක්කම එකා වගේ හිටියේ ඉස්කෝලේ යන කාලේ
     
    • Like
    Reactions: jjpala