හිරවූ පෙම්වතා!!!!!

spider2k

Member
Sep 15, 2007
1,111
204
0
මකුනු දැලේ..
හිරවූ පෙම්වතා!!!!!

හිරවූ පෙම්වතා




දිනක් කපල් එකක් හයිවෙ එකක යනවලු, කොල්ල වාහනෙ වේගය 60 ට නැග්ගුවලු, එතකොට කෙල්ල ගැලෙව්වලු ටී ෂර්ට් එක, 80 දී කලිසම, මෙ විදියට වහනෙ 120 දි කෙල්ල උපන් ඇදුමෙන්ලු. පලවෙනි පාරට මේක දැකපු කොල්ලට ආපු වෙගයට වාහනෙ පාලනය කරගන්න බැරුව පාරෙන් ඉවත තිබ්බ ගහක වාහනෙ හැපුනලු. මෙගොල්ලො සීට් බෙල්ට් දාගෙන හිටපු නිසා එච්චර අමරුවක් නැතිලු. ඒ වුනාට කොල්ල වහනෙ අස්සෙ හිර වෙලාලු.ඉතින් කොල්ල කෙල්ලට කිව්වලු ''පාරට ගිහින් උදව් ඉල්ලන්න'' කියලා. කෙල්ල කිව්වලු '' මගෙ ඇගෙ එකම ඇදුමක් වත් නැනෙ'' කියලා. කොල්ල බොහොම අමාරුවෙන් බිමට නැමිල සපත්තුවක් ඇහිදල දීල කිව්වලු ''මේකෙන් අතන වහගෙන ගිහින් උදව්වට කවුරුහරි එක්කන් එන්න ''කියලා. කෙල්ල කොල්ල කියපු විදියට පාරට ගියාලු.ඉතින් පාරෙ ආපු ලොරි කාරයෙක් උපන් ඇදුමෙන් අඞ අඞ ඉන්න කෙල්ල දැකල පට ගාල ලොරිය නවත්තල බැහැල කෙල්ල ලගට ගියාලු. කෙල්ල අඞ අඞ ''මගෙ පෙම්වතා! මගෙ පෙම්වතා! එය හිරවෙලා, අනෙ උදව් කරන්න'' කියල කිව්වලු. මෙක අහලා අන්දුන් කුන්දුන් වෙච්ච ලොරි කාරය සපත්තුව දිහා හොදට බලල කියපි, ''මැඞම්ගෙ කොල්ල ඔච්චර දුර ගිහින් නම් ඉතින් සොරි ඩොට් කොම් තමා!!”




REPOST නම් සොරි!!
 
  • Like
Reactions: Fire Dragon