හිරැ ටිවි සමාව ඉල්ලයි
උබලා හිරැ ප්රවෟත්ති බැලුවද හිරැ මෙගාබයිට් නවත්වලලු.ආයතනයේ අනුදැනුමකින් තොරවලු පටිගත කර තිබෙන්නේ .සිදුවු සිද්ධිය සම්බන්ධයෙන් මිහිරි ඡයතිලක ඇතුලු සියලු කලාකරැවන්ගෙන් සමාව ඉල්ලලා නිවුස් එකක් ගියා .අර සනෝඡ් කියන එකාට අන්තිමට හිරැ එකත් නැති වෙන ලයින් එකක් තමයි යන්නේ .කොහොමද බයිට් වුන පාර
අනුන්ට කල දේ තමන්ට පල දේ කියන්නේ මේවට තමයි

Last edited: