29 වතාවක් අරදුන රනිල් ගෙන් ඉගෙන ගත්තා නම් ඔයිට හොදයි. මහින්ද දෙපාරයි. ඒ වගේද 29 වතාවක් කියන්නේ? අත්දැකීම් බහුලයි. තමුන්ගේ මුලස්ථානයේ කරන්ට් බිල සල්ලි නැතත් ගෙවන හැටි, පක්ෂේ ඇතුළෙන්ම එන කුමන්ත්රණ වලට සාර්ථකව මුහුණ දෙන හැටි, නායක පට්ටම ආරක්ෂා කරගන්න හැටි, බළලුන් ලවා කොස් ඇට බා ගන්න හැටි, මස් කට්ටක් දීලා බල්ලෝ හොදට ට්රේන් කරගන්න හැටි....ඔය වගේ දේවල් ගොඩයි.
කැමරන්ට කියන්න තියෙන්නේ රනිල්ගෙන් ඉගෙන ගමු. ලැට් එක ඩවුන්ලෝඩ් කරගෙන ඉස්සරහට යමු.