අඩේ මාස ගාණක ඉදන් මගේ වම් අතේ අන්තිම ඇගිලි තුනයි වම් කකුලයි හිරි වැටෙනවා බං. සුදු කොඩි සෙට් වේගෙන ද එන්නේ. මේ ගැන දන්න එවුන් කියපල්ලකො මේ මොකද්ද සීන් එක කියලා.

Diabetes walatath ohoma wenawa. Blood sugar check karaganin koikatath![]()

ත්රෙඩ් දදා ඉන්නෙ නැතුව ගිහින් ඩොකෙක් හම්බුවෙන්න.