හිරිවැටෙනවා

pushpa600

Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අඩේ මාස ගාණක ඉදන් මගේ වම් අතේ අන්තිම ඇගිලි තුනයි වම් කකුලයි හිරි වැටෙනවා බං. සුදු කොඩි සෙට් වේගෙන ද එන්නේ. මේ ගැන දන්න එවුන් කියපල්ලකො මේ මොකද්ද සීන් එක කියලා.
     
    • Like
    Reactions: Nethmina459

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අඩේ මාස ගාණක ඉදන් මගේ වම් අතේ අන්තිම ඇගිලි තුනයි වම් කකුලයි හිරි වැටෙනවා බං. සුදු කොඩි සෙට් වේගෙන ද එන්නේ. මේ ගැන දන්න එවුන් කියපල්ලකො මේ මොකද්ද සීන් එක කියලා.

    Dakunu atha pawichchiya adu karapan...
     

    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    ත්‍රෙඩ් දදා ඉන්නෙ නැතුව ගිහින් ඩොකෙක් හම්බුවෙන්න.:lol:
     

    Nethmina459

    Active member
  • Sep 30, 2018
    625
    75
    28
    27
    ~ එකමත් එක රටක ~
    මචං ‌මේ වගේ සීන් එකක් අපේ අම්මට තියෙනව බන්...පළවෙනියටම ඔික හැදුනාම නිකන්ම හරි ගියා...ඒක හැදුනයින් පස්සෙ පැය 2ක් විතර කතාකරගන්න බැරි වුණා...පස්සෙ ‌කෙළින්ම සිහි නැතුවම ගියා බන්...‌හොද ‌වෙලාවට තාත්ත ‌ගෙදර ඉදල.ලීසන්ස් එකට ගිහින් ‌පෙන්නුවම උන් ‌ලෙඩක් නෑ කියනව...නවලෝ‌ෙකෙත් එහෙම කිව්වා...උඹ ඔික ස්නායු ගැන ‌ඩොක්ටර් ‌කෙනෙකුට ‌පෙන්නපං ‌කෝකටත්...උඹ බර උස්සනවනම් අතෙයි කකුලෙයි ස්නායු හිරිවැටෙන එක සාමාන්‍ය ‌දෙයක්...උඹ බර උස්සන ‌කෙනෙක්නම් බය නැතුව ගිහින් සිංහල ‌වෙද ‌කෙනෙතුට ‌පෙන්නහං...නිකං ඉන්න එපා බං...