හිරුගේ රහස් සොයුරා

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Arthur c clarke ගේ 3001 පොතේ වගේ Alien ලා බ්‍රහස්පති ඇත්තටම තරුවක් කලොත් තමා 😁
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    ඕක කවදහරි දවසක ඉර වගේ පත්තු වුණොත් මල කෙලියයි. අපිට තරු දෙකයි.. රැයක් නෑ. හැමවෙලාවෙම දවල් පමණයි..
     
    දැනුයි සහසම්බන්ධය මතක් වුණේ :cool:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ඕක කවදහරි දවසක ඉර වගේ පත්තු වුණොත් මල කෙලියයි. අපිට තරු දෙකයි.. රැයක් නෑ. හැමවෙලාවෙම දවල් පමණයි..

    :lol::lol::lol::lol:

    එහෙම වෙන්නෙ නෑ බන්. බ්රස්පතිට සූර්යෙක් වෙන්න ඕනි කරන ස්කන්ධය නෑ. අනික මේ අාටිකල් එකේ කියල තිබුන සමහර කරැණුත් වැරදි. බ්රහස්පති ‍වගේම සෙනසුරැත්, යුරේනස්, නෙප්චූනුත් වායු යෝධයන් කියල තමා කියන්නෙ.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,086
    1
    43,513
    113
    :lol::lol::lol::lol:

    එහෙම වෙන්නෙ නෑ බන්. බ්රස්පතිට සූර්යෙක් වෙන්න ඕනි කරන ස්කන්ධය නෑ. අනික මේ අාටිකල් එකේ කියල තිබුන සමහර කරැණුත් වැරදි. බ්රහස්පති ‍වගේම සෙනසුරැත්, යුරේනස්, නෙප්චූනුත් වායු යෝධයන් කියල තමා කියන්නෙ.

    :rolleyes:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    10.gif

    පට්ට...!!.

    +++​
     
    Similar threads