ඕක කවදහරි දවසක ඉර වගේ පත්තු වුණොත් මල කෙලියයි. අපිට තරු දෙකයි.. රැයක් නෑ. හැමවෙලාවෙම දවල් පමණයි..

Arthur c clarke ගේ 3001 පොතේ වගේ Alien ලා බ්රහස්පති ඇත්තටම තරුවක් කලොත් තමා![]()
ඕක කවදහරි දවසක ඉර වගේ පත්තු වුණොත් මල කෙලියයි. අපිට තරු දෙකයි.. රැයක් නෑ. හැමවෙලාවෙම දවල් පමණයි..

ඕක කවදහරි දවසක ඉර වගේ පත්තු වුණොත් මල කෙලියයි. අපිට තරු දෙකයි.. රැයක් නෑ. හැමවෙලාවෙම දවල් පමණයි..

එහෙම වෙන්නෙ නෑ බන්. බ්රස්පතිට සූර්යෙක් වෙන්න ඕනි කරන ස්කන්ධය නෑ. අනික මේ අාටිකල් එකේ කියල තිබුන සමහර කරැණුත් වැරදි. බ්රහස්පති වගේම සෙනසුරැත්, යුරේනස්, නෙප්චූනුත් වායු යෝධයන් කියල තමා කියන්නෙ.