හිරුට මුවාවී...

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    අම්මෝ 90-2000 වෙනකල් ආපු ටෙලිඩ්‍රාමා ටිකට ගහන්න ටිකක් ආයෙ මේ කපේදි එන එකක් නෑ..
    එක නම් ඇත්ත මචන්. 80වෙ 90වෙ ගහපු ටෙලිඩ්‍රාමා කිටුවෙන් වත් යන්න අපහු නම් ගහන්නේ නැ..


    මේ ටිකේ දෙනවා සේරම ටික නේද ගබඩාවෙන් ?? එලොවටත් වැඩක් කරගන්න හිතුවද ? TFS Bro​
    ඔව් දැන් දාගෙන යනවා තියන ඒවා ඔක්කොම..
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,515
    35,371
    113
    දිමුතු මුතු, අඹු දරුවෝ, රේඛා, රන්කහවනු, හිමි අහිමි, මේ ටෙලි නාට්‍ය කා ළගවත් නැද්ද?
     
    • Like
    Reactions: Stimulus mind

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,460
    67,054
    113
    Kuwait-Galle
    ස්තුති සහෝ.. පුලුවන්නම් කීටය සිරිස් එකත් හොයල දෙන්නකෝ..

    කීටය තිබ්බ බන් youtube එකේ කව්ද දාල. channel එකට කෙල වෙලා, හොද quality එකට තිබ්බේ දාල එකේ..