හිරුණිකාගේ මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද?

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    කියන කතාව හරි.
    ඒත් දැන් මෙකී අර යාපනේද කොහෙද ගිහින් අරුන් කාරයට පන්න පන්න ගැහුවෙ violence නෙවේ වෙන්න ඇති.
    කටින් එකයි පුකෙන් එකයි කතා කරන්නෙ මෝඩ හු*ති.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කියන කතාව හරි.
    ඒත් දැන් මෙකී අර යාපනේද කොහෙද ගිහින් අරුන් කාරයට පන්න පන්න ගැහුවෙ violence නෙවේ වෙන්න ඇති.
    කටින් එකයි පුකෙන් එකයි කතා කරන්නෙ.
    උන්ගේ එකෙක් ඉස්සරලම ගහන්න ගත්තේ. අයෙත් video එක බලපන්. වයසක මනුස්සයකෙට ගහන්නේ පටන් ගත්තේ මතක විදියට
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    කියන කතාව හරි.
    ඒත් දැන් මෙකී අර යාපනේද කොහෙද ගිහින් අරුන් කාරයට පන්න පන්න ගැහුවෙ violence නෙවේ වෙන්න ඇති.
    කටින් එකයි පුකෙන් එකයි කතා කරන්නෙ.
    එතන ගැහුවා කෑගල්ලෙන් කෑවා. දැන් මරු කියවනවා. ඩිෆෙන්ඩරෙන් සාමකාමිව කොල්ලො උස්සපු නෝනනේ මේ.
    හැබැයි කියන කතාව ඇත්ත :LOL:
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Ada hu kiyapu eka sahenna rediala… party politics walata ennalu… penawa ne plan ekak nathuwa protest karapuwahama protest eka hijack wenawa… political affiliations thiyana kauruth kamathi naha… party politics walin ehata yananwata… Thawa tika dawasakin parliament ekke 225 support gota ta !!
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    උන්ගේ එකෙක් ඉස්සරලම ගහන්න ගත්තේ. අයෙත් video එක බලපන්. වයසක මනුස්සයකෙට ගහන්නේ පටන් ගත්තේ මතක විදියට
    අපිට ස්වයන් විනයක් තියන්න ඕනේ මචන්. අපි සමනය මිනිස්සු. අපි නිතිය කැඩුවොත් අපිට අරිනවා වැලි දාල. සරලයි.
     
    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,417
    4,298
    113
    Gampaha
    1649102000807.png

    Atta Machng
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Ada hu kiyapu eka sahenna rediala… party politics walata ennalu
    party පොලිටික්ස් වලට යනවා නැද්ද කියන එකට වඩා. මේ කියපු දේ නම් මාර වටිනවා මචන්. මේක දැන් විහිළුවක් වෙන්න යන්නේ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උන්ගේ එකෙක් ඉස්සරලම ගහන්න ගත්තේ. අයෙත් video එක බලපන්. වයසක මනුස්සයකෙට ගහන්නේ පටන් ගත්තේ මතක විදියට

    කව්ද ගහන්න පටන් ගත්තෙ කියන එක වැඩක් නෑ නේ බන්.

    එතන ගැහුවා කෑගල්ලෙන් කෑවා. දැන් මරු කියවනවා. ඩිෆෙන්ඩරෙන් සාමකාමිව කොල්ලො උස්සපු නෝනනේ මේ.
    හැබැයි කියන කතාව ඇත්ත :LOL:

    ඒකට රිදිලා තමයි මේ කියවන්මොනෙ මම හිතන්නෙ.
    මොනා උනත් හැබැයි නන්දසෙන ෆොන්නයට වඩා මේකිට කොන්දක් තියනව.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    කව්ද ගහන්න පටන් ගත්තෙ කියන එක වැඩක් නෑ නේ බන්.

    ඒකට රිදිලා තමයි මේ කියවන්මොනෙ මම හිතන්නෙ.
    මොනා උනත් හැබැයි නන්දසෙන ෆොන්නයට වඩා මේකිට කොන්දක් තියනව.
    එක හරි මචන්. ගහන්න මරාගන්න යන්න ඕනේ නැහැ . අපිට මචන් පාරට බහින්න බැරි වෙනවා මෙකි මේ කියන විදියට. මුන්ට අව්ලක් නැහැ මුන්ට පොලිටිකල් පවර් එක තියනව. මේක දැන් කන්ට්‍රෝල් එකෙන් එලියට යන්න යන්නේ. හැමෝටම ස්වයන් විනයක් නැහැනේ බන් . එක එකාගේ එක වෙනස් නේ.

    කලින් පාර බස් එක පෙරලන්න හදපු වෙලාවේ මිනිස්සුයි එපා කිව්වේ. මිනිස්සු ක ගහපු හින්ද නැවැත්තුවේ.

    ගහ මරගන යන එක නම් සිරාවටම හොඳ වැඩක් නෙවෙයි
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මම ඔය කිසිම පක්ෂෙකට නෑ හැබැයි මෙතන මේ ගෑණි කියන හැම වචනයක්ම ඇත්ත.
    එකෙන්ම මචන් . අපිට ඕනේ නීතියන නම් අපි නීතියෙන් එන්න ඕනේ. අපිත් බුල ගහල මොකක්ද බන් මේ කරන්න හදන්නේ.
     
    • Like
    Reactions: Ryan08