හිරුණිකාගේ මේ කතාවේ ඇත්තක් තියෙනවා නේද?

bando1

Well-known member
  • May 15, 2019
    759
    515
    93
    party පොලිටික්ස් වලට යනවා නැද්ද කියන එකට වඩා. මේ කියපු දේ නම් මාර වටිනවා මචන්. මේක දැන් විහිළුවක් වෙන්න යන්නේ.
    people movements instigate karanna kalin thama okun ta owa hithanna thibbe….. Oya instigate karala dan nikan hangila wadak naha bn.. nikan campus ekke kollo tharamwath munta kondak naha… Anika protest eka peaceful widihata karanna kiyanawa ta wada kiyanne party politics walata enna kiyala… Dan Meka violent turn ekak gaththa nisa ekke blame ekken aga galawa ganna hadanne.. Ada Oya api thama Mhe protest patan gaththe kiyala post dapu un.. heta api naha kiyala aga galawa gannawa…
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113

    හරි බන් මට දැන් කියපන්. අරුන් මොන රෙද්දටද අර ගෙදරට ගහන්න ගියේ? හිතපන් ඔතන අපි හිටිය නම් cctv මගුලක් අපි වැදුනොත් අපිටත් හුකරිස් තමයි.

    ඉවරනේ එතනින්. මන නම් කියන්නේ මොකෙක් උනත් නිතිය පිටියන් යනවා නම් අනිවා අල්ලලා දෙන්න ඕනේ. ලංගම එකාට පිහියෙන් එන්නත් ඔච්චරණේ බන්. හිකෙනවා එහෙම උනොත්.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    ගැම්ම බැස්සා ටෝකට... :(

    ඔය කිව්වා වගේ දෙයක් මම එෆ්බි එකේ දැක්කම මම ඒකටත් හාට් රිඇක්ට් කරනව, ආයේ මේ පහල තියෙනවා වගේ පොස්ට් එකක් දැක්කම මම ඒකටත් හාට් රිඇක්ට් කරනවා..

    • Haha
    Reactions: MangoPearsApple

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,747
    167,401
    113
    එකමත් එක රටක
    විහිලුව , සින්දුව , යම් තරමකට විනෝදවෙන එක. ඔය අරගල ඇතුලට එන එක හොදයි කියල අද හිතුනා...
    තරහෙන් පුපුර පුපුරම විරෝදය දක්වන්න ඕන නෑ..

    හිරුනිකාට තියෙන්නේ පක්ෂ දේසපාලකයන්ට බල්ලට දාල මිනිස්සු එලිපිටම සලකන එකේ අවුලක්. උන් කැමති උන්ව ඉස්සරහින් තියාගෙන මැඩම් මැඩම් කිය කිය පස්සෙන් එන වහල්ලුන්ට...
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ගැම්ම බැස්සා ටෝකට... :(

    ඔය කිව්වා වගේ දෙයක් මම එෆ්බි එකේ දැක්කම මම ඒකටත් හාට් රිඇක්ට් කරනව, ආයේ මේ පහල තියෙනවා වගේ පොස්ට් එකක් දැක්කම මම ඒකටත් හාට් රිඇක්ට් කරනවා..

    හරි වැරදි කියන එක ඔලුවෙන් අයින් කරලා හරියන්නේ නැහැ බන්. හැම වෙලේම නීති ගරුක වෙන්න ඕනේ. එච්චරයි මචන්; කොහෙන් ගියත් නීතිගරුක වෙන්න ඕනේ. ඕනේ එකෙක්ට පුළුවන් පුත්ගලික තරහ මෙව්වා අස්සේ බේරගන්න. පෙළපාලියේ යන ගමන් කොහොමද උඹේ ගෙදරටත් ගල් පාරක් කෙලල ඇරියම.

    ශික් බන්! මේක මහා කරුම තැනකට මේ යන්න හදන්නේ;

    විහිලුව , සින්දුව , යම් තරමකට විනෝදවෙන එක. ඔය අරගල ඇතුලට එන එක හොදයි කියල අද හිතුනා...
    තරහෙන් පුපුර පුපුරම විරෝදය දක්වන්න ඕන නෑ..

    හිරුනිකාට තියෙන්නේ පක්ෂ දේසපාලකයන්ට බල්ලට දාල මිනිස්සු එලිපිටම සලකන එකේ අවුලක්. උන් කැමති උන්ව ඉස්සරහින් තියාගෙන මැඩම් මැඩම් කිය කිය පස්සෙන් එන වහල්ලුන්ට...
    මචන් මේ සින්දුවට ව්හිලුවට පොඩි උත්හරයක් දෙන්න ද ?

    Screenshot - 2022-04-05T024147.552.png

    FM නාලිකාවල දැන් ඔබ ඉන්නේ තෙල් පෝලිමේද ගෑස් පෝලිමේද කියලා අහලා ගීත ලබා දෙනවා කියලා බැසිල් ඇමතිතුමා කිව්වා
    -තිස්සකුට්ටි බැසිල් සමග සකච්ඡාවේදී සිදු වූ දේවල්-

    උනුත් අතල් ගන්නවා අපෙන්!
    ------ Post added on Apr 5, 2022 at 1:43 AM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,301
    1
    101,146
    113
    34
    Kalutara
    හරි වැරදි කියන එක ඔලුවෙන් අයින් කරලා හරියන්නේ නැහැ බන්. හැම වෙලේම නීති ගරුක වෙන්න ඕනේ. එච්චරයි මචන්; කොහෙන් ගියත් නීතිගරුක වෙන්න ඕනේ. ඕනේ එකෙක්ට පුළුවන් පුත්ගලික තරහ මෙව්වා අස්සේ බේරගන්න. පෙළපාලියේ යන ගමන් කොහොමද උඹේ ගෙදරටත් ගල් පාරක් කෙලල ඇරියම.

    ශික් බන්! මේක මහා කරුම තැනකට මේ යන්න හදන්නේ;
    එව්වා නම් වෙනම පොලිටිකල් ඇජෙන්ඩා බන්. අද රත්තරන්ගේ ඔඉස් එක වටලන්න එක්කන් ගිහිල්ලා තියෙන්නෙත් UNP එකේ සෙට් එකක්ලු,. සංවිධානය කරපු උන් නෙමෙයිලු. අපිත් පස්සෙන් යනවා සෙනග යන පැත්තට. ඔන්න ඕකයි වෙන්නේ.
     
    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    එක හරි මචන්. ගහන්න මරාගන්න යන්න ඕනේ නැහැ . අපිට මචන් පාරට බහින්න බැරි වෙනවා මෙකි මේ කියන විදියට. මුන්ට අව්ලක් නැහැ මුන්ට පොලිටිකල් පවර් එක තියනව. මේක දැන් කන්ට්‍රෝල් එකෙන් එලියට යන්න යන්නේ. හැමෝටම ස්වයන් විනයක් නැහැනේ බන් . එක එකාගේ එක වෙනස් නේ.

    කලින් පාර බස් එක පෙරලන්න හදපු වෙලාවේ මිනිස්සුයි එපා කිව්වේ. මිනිස්සු ක ගහපු හින්ද නැවැත්තුවේ.

    ගහ මරගන යන එක නම් සිරාවටම හොඳ වැඩක් නෙවෙයි
    Hari bn.. eth
    හරි බන් මට දැන් කියපන්. අරුන් මොන රෙද්දටද අර ගෙදරට ගහන්න ගියේ? හිතපන් ඔතන අපි හිටිය නම් cctv මගුලක් අපි වැදුනොත් අපිටත් හුකරිස් තමයි.

    ඉවරනේ එතනින්. මන නම් කියන්නේ මොකෙක් උනත් නිතිය පිටියන් යනවා නම් අනිවා අල්ලලා දෙන්න ඕනේ. ලංගම එකාට පිහියෙන් එන්නත් ඔච්චරණේ බන්. හිකෙනවා එහෙම උනොත්.
    aththa Machnag hirunika kiyana kathawe aththa violent wenna epa kiyana eka witharai, Roshan ge gedarata gahapu eka wiruddai… Habai hirunikata hu kiyapu eka hari… mokata hu kiyana eke physical violent kallak Naha ne.. horunikala try kare public outrage ekken undue advantage ekak ganna eyage political agenda ekata ! Eyata Mhe political movement eka hijack karanna bari una kiyala dan hadanne Meka wadak naha kiyanna…. Man violent wena eka justify karanne naha… Habai Army ekata police walata ochchara baya wela mewa karannath baha… 1. peaceful protest ekak unath police barrier ekak lagin yanna apu gaman violent wenawa.. minissu violent wena ekata baya unoth karanne unma kattiya dammala Meka violent karala suppress karanawa… 2. Anika meka kochchara peaceful karanna haduwath aniwarayenma policiyath ekka parshna wena eka sure mokada police inne eka athakata existing government eka protect karanna ne….
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    එව්වා නම් වෙනම පොලිටිකල් ඇජෙන්ඩා බන්. අද රත්තරන්ගේ ඔඉස් එක වටලන්න එක්කන් ගිහිල්ලා තියෙන්නෙත් UNP එකේ සෙට් එකක්ලු,. සංවිධානය කරපු උන් නෙමෙයිලු. අපිත් පස්සෙන් යනවා සෙනග යන පැත්තට. ඔන්න ඕකයි වෙන්නේ.

    මේක අපි එක එකාගේ තියෙන්නේ එක එක අදහස්. අපිට සෙට් වෙන්නේ නැති එකක් තිබ්බම අයින් වෙන එක තමයි හොඳම දේ. ලගම ඉන්න එකා මොකක් හරි හුකාරිස් වැඩක් කරන්න හැදුවොත් අයින් වෙයන් පටස් ගාල. නිතිය අතට ගන්න හදනවා නම් 4ටො එකක් ගහල යවපන් පොලිසියට.

    මචන් මම අද ගිය එකේ පොලිසියත් මාර සුප්පොර්ට් එකක් දුන්නේ. උනත් ඇවිත් බලන් හිටිය. උන්ගේ ඇස වල තිබ්බ සතුටත් දැක්ක. පාර බ්ලොක් කරාම එකටත් උන් ඉඩ දුන්න. මිනිස්සුත් වාහන වලට යන්න ඉඩ දුන්න. පොලිස්යෙන් වචනයක් කිව්වා නැහැ . එද්දී වතුර බෝතලේ ඉඳල කොළ කෑල්ල වෙනකන් පාරෙන් අයින් කරලා අවේ.

    අද අපි සෙට් උන එක නැවැත්තුවේ රතිඤ්ඤා පත්තු වෙන්න ගත්ත. මොකෙකෙටවත් එතන රතිඤ්ඤා දන්නා උවමනාවක් තිබ්බේ නැහැ. එක නිසා ඔක්කොම එක පාර එතනින් අයින් උන . 1500 ක් විතර් සෙනග හිටිය තැන විනාඩි 15න clear.

    මේ රෙද්දේ මගුල් හින්ද වෙන්නේ මේක ජෝක් එකක් වෙලා මිනිස්සුන්ටත් මේක සාමාන්‍ය දෙයක් වෙලා ඇල් වතුර වෙලා යන එක.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,821
    23,509
    113
    කුණුහරපනන් දැන් ඕනවට වැඩී. ගොඩක් උන් අමු කුණූහරප බෝඩ් වල ලියන් පොරවල් වෙන්න යනව. ආවෙ මොකටද කියල උන්වත් දන්නෑ.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Kohomath Hirunika ta gahuwama ridena kattiya godaaak innawa elakiriye :D
    මම මචන් මේක නම් කිව්වේ හිරුනිකා කිව්ව හින්ද නෙවෙයි. ඕකි කියා ඇවිත් පත්තිනි අම්ම කෙනෙක් නෙවෙයි නේ. කියපු දේවල් නම් ඇත්ත බන්. උඹ පිළිගනිද නැද්ද නම් දන්නේ නැහැ.

    මචන් මේක බලපන්. උඹ තීරණය කරපන්.

    මචන් එකෙන්ම මම නම් මේකට කැමති නැහැ. මම ඉන්න තැනක ඕක උනොත් මම යනවා ඔතනින්. මට මේක දැක්ක වෙලේ ඉඳල මහා මුස්පේන්තු ෆීලින්ග් එකක් ආව බන්. සිරාවටම. උදේ 9 ඉඳන් හවස එක විතර වෙනකන් උගුර ලේ රහ වෙනකන් කෑ ගහල මේක දැක්කම නිකන් මොකක්ද වෙලා ගියා බන්.

    (එක එකා දේවල් කරන විදිය වෙනස් කියල මම පිලිගන්නවා. ඔක කරපු එවුන්ට බනිනවත් නෙවෙයි. මට සෙට් උනේ නැහැ කියන එක කියන්නේ )
    ------ Post added on Apr 5, 2022 at 2:04 AM
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    අවුරුදු උත්සවේ දිවීම ඉවරවෙලා ගිහින් ලයිව් ඇවිල්ලද
    :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Last edited:
    • Haha
    Reactions: Die-hard

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,493
    100,622
    113
    ඕකිව පැත්තකින් තියල ගත්තොත් අරගලය පොඩි අල වීමකුත් තියනව බන්.
    කන්ට්‍රෝලබල් ෆෝස් එකක් නෙවෙයි නෙ දැන් රන් වෙන්නෙ. රිඇක්ශන් උඩ දුවන්නෙ. මේකි යන්න ඇත්තෙ කලින් ඩයි හාඩ් බයියො ඉදපු තැනකට වෙන්න ඇති. උන්ට තාම හිත යට 2015 මහින්ද එලවන්න සපෝට් කරපු එකේ තරහ තියෙන්න ඇති. මේකි දැක්කම ඒක පිට කරගත්ත. :D
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,885
    1
    15,220
    113
    මේකි මොරාල් බස්සනව. ඇත්ත ඇත්ත ගගා උඹලත් මේකිට අනුකම්පාව. මේ පන්නපු එකට හිතේ අමාරුවෙන්.

    images (16).jpeg
     
    Last edited:
    • Love
    Reactions: Die-hard

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland
    මේ ගැනි කියන එක හරි. ගොන්නුන්ට තේරුම් ගන්න බැ. බලපන් අන්තිමට වෙන්නෙ ලගින් ගියපු උන්වත් අරන් ඇතුලට දාන්න පටන් ගන්න එක දේපල හානි කිරීම වගේ කේස් දාල. එහෙම දෙතුන් දෙනෙක් දාපු ගමන් ෆේස්බුක් එකේ රගන ගොන්නු ආය එලියට බහින්නෙ නෑ ගූ බය වෙලා. එතකොට විප්ලවේ එතනම ෆේල්. ගෝටා ගෙදර යන්නෙත් නෑ ආන්ඩුව වෙනස් වෙන්නෙත් නෑ.
     
    • Love
    Reactions: kasun090354t