හිරුණිකාට පිස්සු... කියවලම තේරුම්ගන්න

kelum.wijesooriya

Well-known member
  • Jun 2, 2012
    1,673
    63
    48
    Kurunegala
    DeathBump.png
     

    poornarm

    Active member
  • Jan 23, 2012
    645
    85
    28
    NT
    Bikini යක් ඇන්ද පළියට කෙල්ලෙක් නගර ශෝබනියක් වෙන්නේ කොහොමද?
    මුස්ලිම් ගෑණුන්ට කියන්නේ ගෝනිබිල්ලෝ කියලා, Bikini ඇන්ද කෙනෙක්ට කියන්නේ ගණිකාවක් කියලා.
    තමන් අනුන් අදින විදිය හොයලා ඒකට නම් දාන්නේ නැතුව තමන්ගේ ඇදුම ගැන බලාගත්තා නම් හොදයි නේ?
    නගර ශෝබනිය කියන එකේ සැබෑ අර්ථය තමයි (පිරිමි හෝ ගැහැණු) මුදලට ඇග විකුණන එකටයි.

    :yes::yes::yes::yes::yes::yes:
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    දේශපාලනේ ගැන කථා නොකර හිටියොත්
    දේශපාලුවෝ උඹෙයි මගෙයි දේවල් තමයි කොල්ල කන්නෙ. උඹෙයි මගෙයි අනාගතය තමයි නැතිවෙන්නෙ. ඒක නිසා දේශපාලනේ ගැන උනන්දුවෙන් ඉදලා හරි විදියට චන්දය පාවිච්චි කරපන්.

    කාට චන්දෙ දුන්නත් මචන් එකම දෙනෙබන් වෙන්නෙ. උන් උන් හොදට බඩකට පුරොගන්නවා. උබ චන්දෙ දිලා උබට මොනාද මෙ වෙනකොට හම්බ වෙලා තියෙන්නෙ බන් ???
     
    Apr 2, 2009
    178
    2
    0
    ගෙදර
    PISSU PEEkudu

    තමන්ගෙ වැඩක් බලාගනින් බන් එක එකාගෙ රෙද්දවල් උස්සන්නෙ නැතුව. දෙශපාලනෙ ගැන කතා කලාට උබට වැඩකුත් නැ මට වැඩකුත්නැ. උන් හොදට සැප විදිනවා අපි උබලා කුලල්කා ගන්නවා. ඔය එක එකාට මඩ ගහන්න යන කාලය උබගෙ සුබසිද්දියට යොදා ගත්තනම් කොච්චර හොදද බන්

    Hariyata hari :lol::D:D:D
     

    Sai_baba

    Well-known member
  • Nov 30, 2009
    587
    173
    63
    තමන්ගෙ වැඩක් බලාගනින් බන් එක එකාගෙ රෙද්දවල් උස්සන්නෙ නැතුව. දෙශපාලනෙ ගැන කතා කලාට උබට වැඩකුත් නැ මට වැඩකුත්නැ. උන් හොදට සැප විදිනවා අපි උබලා කුලල්කා ගන්නවා. ඔය එක එකාට මඩ ගහන්න යන කාලය උබගෙ සුබසිද්දියට යොදා ගත්තනම් කොච්චර හොදද බන්

    uncle Sai agrees with you....