හිරුණිකාට

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    print sharing button

    facebook sharing button

    whatsapp sharing button

    sharethis sharing button



    image_a9ee2cca4d.jpg

    (මනෝප්‍රිය ගුණසේකර හා රොෂන් තුෂාර)
    තරුණයකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට තම පුද්ගලික ආරක්ෂකයින්ට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරදකරු වීසිර දඬුවම් නියම වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියකොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹමහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා අද (22) ඇප නියම කළේය.
    රුපියල් පනස් දහසක මුදල් හා ලක්ෂ පහ බැගින් වටිනා ඇපකරුවන් දෙදෙනකුගේ ශරීර ඇප මත විත්තිකාරිය මුදා හැරිමට නියමකළ විනිසුරුවරයා ඇප තැබිමෙන් පසු අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවිම ද තහනම් කරමින් ඇප කොන්දේසියක් ද පැනවීය.
    අභියාචනාධිකරණය හමුවේ ගොනු කර ඇති අභියාචනයට යටත්ව විත්තිකාර හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මෙසේ ඇප මත මුදාහැරිණි.
    ඉදිරිපත් වු කරුණු පිළිගනිමින් ඇයට කොන්දේසි සහිත ඇප නියම කල විනිසුරුවරයා වාත්තිකාරිගේ විදේශගමන් බලපත්‍රය අධිකරණයට බාර දිමටද නියම කළේය.

    (ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)​

    image_7f3426f6df.jpg

    image_4c6ccdffed.jpg

    image_c328802bb9.jpg
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,829
    1
    60,643
    113
    Mother Earth
    හිරකාරයො ටික කුක්කු දෙක හොඳට මිරිකලා වගේ. තවත් ලොකු වෙලා. :love2:
     
    • Haha
    Reactions: Ysa Karu

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,610
    113
    හිරුනිකා සහයෝගෙ දෙන කෙනෙකුට චන්දෙ දෙන්න තීරනේ කරා