හිරුණිකා නැවතත් පෙම්වතියක් වෙයි!

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    හිරුණිකා නැවතත් පෙම්වතියක් වෙයි!

    බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර මෙනෙවිය තමාට ප්‍රේම සම්බන්ධතාවයක් ඇති බව සිය පුද්ගලික ෆේස්බුක් ගිණුම මගින් ප්‍රසිද්ධියට පත්කොට තිබේ. මෙයට පෙර ඇගේ පෙම්වතා වූයේ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය පියසේන ගමගේ මහතාගේ පුතු වන රන්දිම ගමගේ සමග වන අතර පසුව එම සම්බන්ධතාවයට හිරුණිකා විසින් තිත තබා තිබුණි. තමාගේ පෙම්වතා දේශපාලන ක්ෂේත්‍රයේ නිරත වන්නෙක් විය යුතු බවට මෙයට පෙර හිරුණිකා විසින් මාධ්‍ය හමුවේ ප්‍රකාශ කොට තිබුණි.

    hi1.jpg
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ටොයියන් වෙදනාවට පත් වි ඇත අපෙ කාලයෙ විහාර මහ දෙවි පෙම්වතෙක් සොයා ගැනිම නිඅස ඔරුවෙන් බිමට බහින්න කලින්

    වෙදනාව සමනය වෙන්න නොදි අනිත් පැත්තෙන් සිරා රනිල් අරිනවා ඇත :lol::lol:
    ආහ් නෝන එන්න... මාත්තියා එන්න ...
    ජාතික ගීය දෙමළෙන් කියනවා...
    ඇමතිකම් දෙනවා...
    නියෝජ්‍ය ඇමතිකම් දෙනවා....
    රාජ්‍ය ඇමතිකම් දෙනවා....
    කඳවුරු අයින් කරනවා...
    අත් මේස් ගලවනවා...
    පාස් පෝට් අල්ලනවා...
    බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරනවා...
    පසඟ පිහිටුවල වඳිනවා...
    මූඩි කිට් මහනවා....
    බෑනට බැඳුම්කර දෙනවා...
    ලැම්බොගිනි හොයනවා...
    කොටි නිදහස් කරනවා...
    කොත්තමල්ලි අඩු කරනවා...
    කහ අඩු කරනවා...
    ආප්ප අඩු කරනවා...
    වැලි ගොඩ දානවා...
    .
    .
    .
    තව ඕන නන් නයිත් නටවනවා... හැබැයි පේන්න සාත්තර අහන්නෙ නෑ...


    :lol::lol::lol::lol:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඉතින් බන් ඒ කවුරු වුනත් මනුෂයෙක්නේ,මිනිස්සු යාළුවෙනවා, බදිනවා ඒවා private වැඩ. මේවට දේශපාළනය ගාවගෙන පටු වාසි ගන්න එපා.
     

    Sheen10

    Member
    Mar 9, 2015
    601
    28
    0
    ටොයියන් වෙදනාවට පත් වි ඇත අපෙ කාලයෙ විහාර මහ දෙවි පෙම්වතෙක් සොයා ගැනිම නිඅස ඔරුවෙන් බිමට බහින්න කලින්

    වෙදනාව සමනය වෙන්න නොදි අනිත් පැත්තෙන් සිරා රනිල් අරිනවා ඇත :lol::lol:
    ආහ් නෝන එන්න... මාත්තියා එන්න ...
    ජාතික ගීය දෙමළෙන් කියනවා...
    ඇමතිකම් දෙනවා...
    නියෝජ්‍ය ඇමතිකම් දෙනවා....
    රාජ්‍ය ඇමතිකම් දෙනවා....
    කඳවුරු අයින් කරනවා...
    අත් මේස් ගලවනවා...
    පාස් පෝට් අල්ලනවා...
    බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරනවා...
    පසඟ පිහිටුවල වඳිනවා...
    මූඩි කිට් මහනවා....
    බෑනට බැඳුම්කර දෙනවා...
    ලැම්බොගිනි හොයනවා...
    කොටි නිදහස් කරනවා...
    කොත්තමල්ලි අඩු කරනවා...
    කහ අඩු කරනවා...
    ආප්ප අඩු කරනවා...
    වැලි ගොඩ දානවා...
    .
    .
    .
    තව ඕන නන් නයිත් නටවනවා... හැබැයි පේන්න සාත්තර අහන්නෙ නෑ...


    :lol::lol::lol::lol:

    :lol::lol:
     

    tintinslka

    Active member
  • Dec 6, 2014
    772
    77
    28
    ටොයියන් වෙදනාවට පත් වි ඇත අපෙ කාලයෙ විහාර මහ දෙවි පෙම්වතෙක් සොයා ගැනිම නිඅස ඔරුවෙන් බිමට බහින්න කලින්

    වෙදනාව සමනය වෙන්න නොදි අනිත් පැත්තෙන් සිරා රනිල් අරිනවා ඇත :lol::lol:
    ආහ් නෝන එන්න... මාත්තියා එන්න ...
    ජාතික ගීය දෙමළෙන් කියනවා...
    ඇමතිකම් දෙනවා...
    නියෝජ්‍ය ඇමතිකම් දෙනවා....
    රාජ්‍ය ඇමතිකම් දෙනවා....
    කඳවුරු අයින් කරනවා...
    අත් මේස් ගලවනවා...
    පාස් පෝට් අල්ලනවා...
    බෝල් පොයින්ට් පෑනෙන් අස්සන් කරනවා...
    පසඟ පිහිටුවල වඳිනවා...
    මූඩි කිට් මහනවා....
    බෑනට බැඳුම්කර දෙනවා...
    ලැම්බොගිනි හොයනවා...
    කොටි නිදහස් කරනවා...
    කොත්තමල්ලි අඩු කරනවා...
    කහ අඩු කරනවා...
    ආප්ප අඩු කරනවා...
    වැලි ගොඩ දානවා...
    .
    .
    .
    තව ඕන නන් නයිත් නටවනවා... හැබැයි පේන්න සාත්තර අහන්නෙ නෑ...


    :lol::lol::lol::lol:

    :rofl: