හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතේ ගහගනියි ටැටූ.

whizzkid

Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    කමක් නෑ ඉතින් එයාගෙ තාත්තනේ..ඒ උනාට ඉතින් ඉස්සරනම් ළමයි අම්මල තාත්තලට පිං පමුණුවපු එකයි කරේ පුළුවන් තරම් කාලයක් :)

    අවංකවම මට නම් ඔහම කරපු ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න බෑ..ඇයි යකෝ පෞද්ගලික දෙයක් වත් (දරුවෙක් මල්ලෙක් වත් හදාගන්න) කරන්න බෑනෙ මාමණ්ඩි බලං ඉන්නවනේ :baffled:

    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
    :lol:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    මේක විශාල රංගනයක තවත් එක සිද්ධියක් විතරයි. දැන් හැමෝටම ලක්ෂ්මන් අය්යව වීරයෙක් වෙලා තිබ්බට‍ තරුණ කාලේ මිනිහා කී දෙනෙක් මරලා තියෙනවද මැරුවද කියලා අපි දන්නවා. අන්තිමට මනුස්සයා මුහුකුරා යනකොට වැරදි අඩු කරගත්තාට.‍ ඒ මිනිස්සුන්ට කරපු අපරාධ සේදෙන්නේ නැහැ. මේ ටැටූ ගැහිල්ල එක පියවරක් විතරයි. මේකට සෙනෙහස පෑමක් කියලා කියනවා නම්. තාත්තා මැරුණු අම්මා මැරුණු හැමෝම මෙහෙම ගොන් පාර්ට් දාන්න ‍ඕනේ. හූණා කිව්වා වගේ කියන්නම්. තව ටික දවසකින් මෙයා දේශපාලනයට එනවා. ඒක යූ එන්පීද ජේවීපීද නිදහස් ‍පක්ෂෙද කියන එක නෙවෙයි තියෙන්නේ. මුන් එන්නෙ අපිට කෙළවලා යන්න. මුන් වගේ දේශපාලනය කරන්න කිසිම සුදුසුකමක් නැති නිරූපිකාවෝ දේශපාලකයො වෙන්නේ ලංකාවේ විතරයි. පබාලා. අනර්කලීලා. රෝසිලා ව‍ගේ පොදු වැසිකිළි මේ තත්ත්වයට ගේන මෝඩ මිනිස්සුන්ටයි ඒ තත්ත්වයට ‍ගේන දේශ‍පාළුවන්ටයි හෙණම ගහනවා. තේරුම් ගනිල්ලා මුන් මේ දේශපාලනේට එන්නේ අපේ රටට ඇති ආදරේට නෙවෙයි.

    onna oya nil una ok .... rathu una hethuwa nam danne naha :no: ++
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සමහර විට මේක නීතීන්‍ය සම්ප්‍රදාය වෙන්න ඇති
    නැත්නම් විදේශිය සම්ප්‍රදායක් වෙන්න ඇති
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    merunu minihita nigaru karana eka wenama kathaawak.. :rolleyes:
    eth deyiyane,, thamange thaaththage pachchayak athe gaha ganney mona kaalakanni genida..??? :angry:

    ane manda.. me wage genuth loku kara gaththa sakkili minissu lankawe innawa ne...
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    කමක් නෑ ඉතින් එයාගෙ තාත්තනේ..ඒ උනාට ඉතින් ඉස්සරනම් ළමයි අම්මල තාත්තලට පිං පමුණුවපු එකයි කරේ පුළුවන් තරම් කාලයක් :)

    අවංකවම මට නම් ඔහම කරපු ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න බෑ..ඇයි යකෝ පෞද්ගලික දෙයක් වත් (දරුවෙක් මල්ලෙක් වත් හදාගන්න) කරන්න බෑනෙ මාමණ්ඩි බලං ඉන්නවනේ :baffled:

    :lol::lol::lol:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කමක් නෑ ඉතින් එයාගෙ තාත්තනේ..ඒ උනාට ඉතින් ඉස්සරනම් ළමයි අම්මල තාත්තලට පිං පමුණුවපු එකයි කරේ පුළුවන් තරම් කාලයක් :)

    අවංකවම මට නම් ඔහම කරපු ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න බෑ..ඇයි යකෝ පෞද්ගලික දෙයක් වත් (දරුවෙක් මල්ලෙක් වත් හදාගන්න) කරන්න බෑනෙ මාමණ්ඩි බලං ඉන්නවනේ :baffled:
    :lol::lol::lol:
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    තමන්ගෙ තාත්තට ආදරේ කරන එක නමි හොද දෙයක්,ඒත් පචිච කොටාගෙන ආදරය පෙන්නිම තමන්ගෙ මැරිචිච තාත්තට :shocked::shocked: අනේ මන්ද අලුත් කලාවක් වගේ,මේවට එකග වෙනවද වැරැද්ධ වෙනවද කියල හිතා ගන්ඩ බැ:rolleyes::rolleyes:

    :yes::yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කමක් නෑ ඉතින් එයාගෙ තාත්තනේ..ඒ උනාට ඉතින් ඉස්සරනම් ළමයි අම්මල තාත්තලට පිං පමුණුවපු එකයි කරේ පුළුවන් තරම් කාලයක් :)

    අවංකවම මට නම් ඔහම කරපු ගෑනියෙක් එක්ක ජීවත් වෙන්න බෑ..ඇයි යකෝ පෞද්ගලික දෙයක් වත් (දරුවෙක් මල්ලෙක් වත් හදාගන්න) කරන්න බෑනෙ මාමණ්ඩි බලං ඉන්නවනේ :baffled:

    නැනේ මචන් , තාත්ත ඉන්නේ සයිඩ් එක බලාගෙන නේ.. උඩ නැග්ග නම් ශේප් එකේ ඒ වැඩේ කරගන්න පුලුවන්..:rofl:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    නැනේ මචන් , තාත්ත ඉන්නේ සයිඩ් එක බලාගෙන නේ.. උඩ නැග්ග නම් ශේප් එකේ ඒ වැඩේ කරගන්න පුලුවන්..:rofl:

    :lol::lol:
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    mada%2Bgaseema.JPG

    මේක ඉතින් දාපු කෙනා හරියට
    මඩ කියන දේ දන්නේ නැතුව ඇති. :yes:
    රේප් වැදගත් නැති පොරක් මම ... :P
    ඒ හින්ද මම මේක දන්නේ නම් මේ දාපු කෙනා දැනගන්න ඕනේ
    මඩ ගැසීම කියන එකේ තේරුම.