අලියා;12600305 said:පොල් ගහනවනම් කතරගමට ගිහිල්ලා කතරගම දෙයියන්ට පොල් ගහන්න.තිතටම වදිනවා.ආය දෙකක් නෑ.

අපරාදේ එහෙනම් අවරුදු ගානක් තිස්සේ ප්‍රභාකරන්ව මරන්න යුද්ධ කලේ.. සිංහල කොල්ලෝ කොච්චර ජිවිත දුන්නද? කතරගම ගිහිං පොල් ගෙඩියක් ගහන්නනේ තිබ්බේ...! ඔච්චර ඉරාගෙන යුද්ධ නොකර![]()
![]()

යකෝ එහෙනං ඉඩමක් දෙකක් ආණ්ඩුවෙන් සල්ලි වලට අරගෙන පොල් වතු වවලා ගස්සවනවනේ පොල්! ආමි එකේ සෙට් එකයි සාමාන්‍ය ජනතාව ඔක්කොම බැහැල පොල් ගහනවා පෝලිමට..! ප්‍රභාකරන් ගේ අවසානේ එතකොට.. කාටවත් ජිවිත පුජ කරන්න ඕනේ නෑනේ එතකොට.. කොහෙන් ගියත් ප්‍රභා නොකවුට් වෙලා යනවා එතකොට..ප්‍රභාකරන්ගේ ගෝලයේ අනෙක් පැත්තෙන් පොල් ගහන්න ඇති ඒක වෙන්න එපා කියලා.
![]()

අයියෝ සල්ලි සහ පොල්.. 
ඔහොම ඉතින් හැමදේම කරන්න පුළුවන්නං අපේ කොල්ලො ටික අවුරුදු ගානක් අර ප්‍රභාකරන් කියන නපුන්සකයා අල්ලන්න දිවි පරදුවට තියලා යුද්ධ කරයියෑ.. එහෙනම් එකෙන්ම වැඩේ ගොඩ දාගන්න තිබුනා.. බොරු විකාර බං.. මනස විකෘති වෙච්ච උන් තමා ඔය වගේ එව්වා කරන්නෙ..යකෝ එහෙනං ඉඩමක් දෙකක් ආණ්ඩුවෙන් සල්ලි වලට අරගෙන පොල් වතු වවලා ගස්සවනවනේ පොල්! ආමි එකේ සෙට් එකයි සාමාන්‍ය ජනතාව ඔක්කොම බැහැල පොල් ගහනවා පෝලිමට..! ප්‍රභාකරන් ගේ අවසානේ එතකොට.. කාටවත් ජිවිත පුජ කරන්න ඕනේ නෑනේ එතකොට.. කොහෙන් ගියත් ප්‍රභා නොකවුට් වෙලා යනවා එතකොට..
මූ කියන එක ඇත්ත නම් අපේ කොල්ලෝ යුද්ද කරලා මැරිච්ච එක මහා අපරාධයක්..! රටේ ජනතාව එකතු වෙලා යුද්දේ නවත්තල පොල් ගහන්න තිබ්බේ.. අසරණ පවුල් කියක් ගියාද.. කොච්චර අපේ කොල්ලෝ බේරගන්න තිබ්බ චාන්ස් එකක්ද? ඇයි යකෝ මේක ගැන හිතුවේ නැත්තේ කලින්? යුද්ද කරපු එකාලගේ මොලේ නැති කම අම්මප!


පිස්සු හැදේ බං.. ඕකම තමා මාත් කියන්න හැදුවෙ.. පොල් ගෙඩියකින් බලන් ගියාම කොච්චර දේවල් කරන්න පුලුවන්ද බලපං.. 



තව දන්න දේවල් තියනවා .ඒ ගැන ආස අයට අවස්තාව අනුව කියන්නම්. 


අනේද කියන්නේ..පිස්සු හැදේ බං.. ඕකම තමා මාත් කියන්න හැදුවෙ.. පොල් ගෙඩියකින් බලන් ගියාම කොච්චර දේවල් කරන්න පුලුවන්ද බලපං..
![]()
කතරගම දේවාලේ මාසෙකට ගහන පොල් ගෙඩි ටික එකතු කරානම් රටේ කී දෙනෙක් ආතල් එකේ කිරි හොදි හදාගෙන කනවද..? මුන්ට ලූස් බං.. ට්‍රැක්! ඔන්න එක්කෝ උගේ ඔලුවට පොල් ගෙඩියකින් කෙලියනම් තව කමක් නෑ කිව්වැකි.. කොහෙවත් නැති කළු ගලක හෝ පොළොවේ නේ ගහන්නේ.. ඌටත් නෑ.. රටටත් නෑ.. දෙය්යෝන්ටත් නෑ.. පොල් ගෙඩිය චාටර් වෙලා යන එක විතරයිPatta W*si hithan inne Lankawe inne gonnu kiyal......yako thopi me rate ahinsaka minihage thuttu 2kata kelawala ewain sura sape ganne London gihn...Dan Pu*a Bima Anunama thamai Pol gahanne Mathak Wenne.......Yako Oya Gahana Plo Gediyak ahinsaka Minihekuta Dunna nam eke Pina Hari thiyenawa..... Mun Puyara Babbu....... Mun wage W*sa Bal*iyanta Chande dena 1k PABA Gonata Chande Dunnata Wada Anthai...




ඇත්ත කතාව මචන් .හැම පක්ෂෙම උන් කරන්නේ එකම දේ තමයි .බොරුවට පක්ෂ බදාගෙන කෑ ගහන්නේ ඒ පක්ෂ වලින්ම කාපු උන් තමයි .මන් දන්න තරමින් නම් මෙහෙමයි අපිට දෙයියන් ගැන විෂ්වාසයක් නැතුව භක්තියක් නැතුව පොල් ගැහුවට නම් වැඩක් නැහැ.අනික තමයි පොල් ගහන කෙනාටත් පෙර කුසල් තියෙන්න ඕනේ. හැබැයි ඉතින් භක්තියයි , කුසලුයි දෙකම තිබ්බත් වැඩක් නැහැ. අපි පොල් ගහලා දඬුවම් දෙව්වන්න හදන කෙනාගේ ග්‍රහ පිහිටීම ප්‍රභල නම් ආයේ පොල් ගෙඩි ලක්ෂයක් ගැහුවත් කිසිම හානියක් ඒ කෙනාට වෙන්නේ නැහැ.හැබැයි ඉතින් ග්‍රහා පිහිටීම දුර්වල නම් පොරට සොරි තමයි.
හැබැයි කවදාවත් තුප්පැහි වැඩ කරලා ෂේප් වෙන්න බැහැ.හිතේ දුකින්, තරහින්, ආත්ම අනුකම්පාවෙන් ගහන මේ හැම පොල් ගෙඩියකම මහා විශ්ව ශක්තියක් ගැබ් වෙලා තියනවා. දඩුවම් දිය යුතු කෙනාගේ පින් පල දෙන කාල වගේම පව් පඩිසන් දෙන කාලත් ග්‍රහා පිහිටීම අනුව ඇති වෙනකොට ඒ ශක්තිය විශ්වයේ කොතැනක හරි තිබිලා ඒකරාෂි වෙනවා. ඊට පස්සේ බඩු හම්බ වෙනවා පුතේ සොරිම තමා. ඒකනේ මිනිස්සු , සතා සිවුපාව , ගහකොල විනාශ කරලා සල්ලි හොයපු මිනිස්සු එක පාරටම කෝටිපතියෝ වෙලා හිටියත් එක පාරටම මහ පාරේ හිගා කන තත්වෙට ඇද වැටෙන්නේ.බල්ලෝ වගේ වෙඩි කාලා පාරේ මැරිලා යන්නේ.
තව දේයක් තියනවා පින් කැමති ද්වි දේවතාවුන් වහන්සේලා හරි අකමැතියිලු කෙනෙකුට හානියක් කරන්න. හැබැයි තමන්ට භක්තිවන්ත , පින්වන්ත කෙනෙකුට හුගක් කරදර කරන කෙනෙකුට හරි නැත්නම් අම්මා කෙනෙක්ගේ කඳුළු නවත්වන්න හරි කෙනෙක් නසන්න දෙවි දේවතාවුන් වහන්සේලා දෙපාරක් හිතන්නේ නැහැලු.
පොල් ගැහුවත් නොගැහුවත් පවක් කරා නම් කරුමේ ගෙවිය යුතුමයි , මේ ආත්මේ විතරක් නෙවෙයි සමහර පවු ආත්ම ගානක් ගියත් ගෙවන්න බැහැලු..

අනේද කියන්නේ..කතරගම දේවාලේ මාසෙකට ගහන පොල් ගෙඩි ටික එකතු කරානම් රටේ කී දෙනෙක් ආතල් එකේ කිරි හොදි හදාගෙන කනවද..? මුන්ට ලූස් බං.. ට්‍රැක්! ඔන්න එක්කෝ උගේ ඔලුවට පොල් ගෙඩියකින් කෙලියනම් තව කමක් නෑ කිව්වැකි.. කොහෙවත් නැති කළු ගලක හෝ පොළොවේ නේ ගහන්නේ.. ඌටත් නෑ.. රටටත් නෑ.. දෙය්යෝන්ටත් නෑ.. පොල් ගෙඩිය චාටර් වෙලා යන එක විතරයි