මැරිච්ච බාරතත් , මරන දඩුවම නියම උන දුමින්දත්, ඔය කදුලු සලා අඩන හිරුනිකත්,මේ ලියන වෙලාවෙත් කොලොන්නාවෙ රතිඤ්ඤා දාල සතුට සමරන සොලගාඅරච්චිත්, මිනිස්සුන්ට කුඩු පොවල මඩිය තරකරගත්ත , කරගන්න කාලකන්නි මිනිස්සු ටිකක්.