හිරුනිකාගේ සත්‍ය කතාව සහ නියම චරිතය

lobster

Banned
  • Jul 19, 2011
    61
    6
    8
    හිරුනිකාගේ සත්‍ය කතාව සහ නියම චරිතය

    දුව තාත්තට ගොඩාක් ආදරය කළාය. ඒ නිසා පවුලේ අය මේ දුව හැඳින්වූයේ තාත්තාගේ දුව නමිනි. ඒ තාත්තා කවුද කියා අද මේ රටේ කාටවත් අමුතුවෙන් කිවයුතු නොවන්නේ රටම ඔහු ගැන දන්නා නිසාය. දේශපාලන ක්‍ෂේත‍්‍රයේදී වැඩි දෙනාගේ ආදරයට පත්ව සිටි චරිතයක් වූ භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර නැමති ඒ දේශපාලනඥයා අද අප අතර නැත. ඔහුට සිදු වූ මේ විපත නිසා බොහෝ ජනතාවක් සුසුම් හෙලූ බව, දුක් වූ බව සැබෑය. නමුත් ඒ සියලූ දෙනාටත් වඩා අද සෝ - සුසුම් හෙළන්නේ, වඩා දුක්වන්නේ ඔහුට වඩාත් ආදරය කළ ඔහුගේ මේ සදාදරණීය දියණිය හිරුණිකා පේ‍්‍රමචන්ද්‍රයි. තාත්තාගේ සුසුමක් ගැන, වදනක් ගැන, හැඟුමක් ගැන හොඳ ඉවක් මේ දියණියට තිබුණේ තාත්තාට එතරම්ම බැඳී සිටි නිසාවෙනි. දියණියට තාත්තාගේ ගුණය ගැන කීමට ඇති දේ අපමණය. පිය සන්තාපයේ වේදනාවෙන් මොහොතකට ඈත් වී ඇය පියා ගැන මිමිණු දේ බලන්න...”
    මම පුංචි කාලයේදී තාත්තා තමයි මාව මොන්ටිසෝරි අරන් ගියේ. ඒ විදියට යන එන අවස්ථාවකදී මට මතකයි බෝනික්කෙක් අරන් දුන්නා. මම නොතේරෙනකමට බෝනික්කව කැඩුවා. ඊට පස්සෙ ඒ කෑලි ටික විතරක් නෙවෙයි බෝනිකි ගෙදරට අවශ්‍ය සියලූ දේ අරගෙන දුන්නා. ඒ විදියට අපිව සතුටු කරන්න සෙල්ලම් බඩු අරන් දුන්නා වගේම වැරැද්දකදී ඊට දඬුවම් දුන්නා. දවසක් පාසලේ පහසුකම් ගාස්තු ගෙවන්න මල්ලිටයි මටයි සල්ලි දුන්නා. ටීචර් කිව්වෙ දැන්ම සල්ලි ඕන නැහැ කියලයි. ඊට පස්සෙ ඒ සල්ලි පස්සෙ දෙන්න බැරියැ කියලා හිතාගෙන මායි මල්ලියි ඒක බෙදාගත්තා. මේ සල්ලි නොදීපු බව දැනගත්ත තාත්තා ඒකට දඬුවම හැටියට අපි දෙන්නා දණ ගස්සලා තිබ්බා. ඒ විදියට වැරදි කළොත් අනිවාර්යයෙන්ම ඒකට දඬුවම් කළා. හැබැයි ඊට පස්සෙ සොරි දුව, සොරි පුතා කියලා කිව්වා. මම දඟ වැඩ කරපු නිසා වැඩිපුරම ගුටි කෑව මම. හැබැයි පාරක් ගැහුවාම ඊට පස්සෙ ළඟට කතා කරලා අත පය අතගාලා සොරි දුව කිව්වා. මිනිසුන්ට කතා කරද්දී එයාලගෙ නම් නොකියා අංකල්, මාමා හෝ අදාළ විදියට ඒ අයට ගරුත්වය දී කතා කරන්න කිව්වා. කිසිම වෙලාවක මිනිස්සුන්ට බොරු කියන්න එපා කිව්වා.පවුලේ ගැහැනු ළමයා තාත්තාට ගොඩක් සමීපයි කියලා කතාවක් තියනවනේ. මං හිතන්නෙ අපේ පවුලේ තාත්තාට ගොඩාක්ම සමීප වුණේ මම. තාත්තා සෙනෙහස වැඩිකමට මට කතා කළේ ‘චූටි මැණිකේ’ කියලයි. වෙලාවකට දුව කියලත් කිව්වා. තාත්තා දේශපාලනයට ආපු දවස්වල ඒ නිසා විඳපු දුක්, හිරේ දැම්මාම විඳපු දුක් ගැන විස්තර කියලා තියෙනවා. කොහොම වුණත් තාත්තා කවදාවත් අපට අඩුපාඩු කළේ නැහැ. තාත්තාගේ හීනය වුණේ මම නීතිඥවරියක් වෙනවාටයි. එක් වතාවකදී විශාඛාවේ අධ්‍යාපනය ලබන කාලයේදී පාසල් නාට්‍යවල මම රඟපෑවා. සමස්ත ලංකා තරගාවලියකදී පද්මාවතී නූර්ති නාට්‍යයේ රඟපෑමට හොඳම නළුවා (මා එහි රඟපෑ චරිතයට) සම්මානය ලැබුණේ මට. තාත්තා එදා ගොඩාක් සතුටු වුණා. ඒ කොහොම වුණත් මම අපරාධ නඩු කතා කරන තීනිඥවරියක ලෙස පෙනී සිටිමින් කතා කරන එක් නඩුවක් හෝ දැක බලා ගැනීම තාත්තාගේ සිහිනය වුණා.”
    ගෙදරදී මොනවගේද හැසිරුණේ?
    තාත්තා කොහේ ගියත් කෑම කන්න දවල්ට ගෙදර එනවා. ඒ අවාම අපි එක්ක කතා කරමින් ඉන්න ආසයි. කෑම කාල තාත්තා නිවාඩු පාඩුවෙ ඉන්නකොට මම ගිහින් තාත්තගෙ ඔඩොක්කුවේ ඉඳගන්නවා. මට වයස 24 වුණත් තාත්තට මං පුංචි දරුවෙක්.
    ආදර සබඳතා ගැන තාත්තාට කියලා තියෙනවද?
    ආදර සබඳතා කියල තිබුණේ නැහැ. නමුත් අද මගේ පෙම්වතා වන රන්දිම සහ මා අතර හඳුනාගැනීම ඇතිවුණේ මට වයස 15 දී විතර. එයා අපේ එහා ගෙදර හිටියෙ. අපි හොඳ යාළුවෝ. එදා රන්දිම මට ෆෝන් එකෙන් කතා කරද්දී මම තාත්තාට කිව්වා අහගෙන ඉන්න කියලා. ඒ වගේ මම කිසිම දෙයක් හංඟලා නැහැ. තාත්තාගේ අම්මාගේ විශ්වාසය කඩ කරලත් නැහැ. තාත්තා කරන කියන දේ ගැන මට තිබුණේ හොඳ දැනීමක්. ඒ ගැන තාත්තා දැනගෙන හිටියා. ඒ නිසා බොහෝවිට මම කියන දේට සවන් දුන්නා. තාත්තා ලස්සනට අඳින්න හරි ආසයි. ඒ ගලපාගැනීම ගැන කිව්වාම ඒ දේ කරනවා. රටකට ගියාම අපට අවශ්‍ය ඇඳුම් තෝරාගෙන එන්න තාත්තට දැක්මක් තිබුණා. ඒ වගේම තමයි ගෙදර වැඩවලටත් උදව් කළා. කවුරු හරි නැත්නම් ගෙදර අස්පස් කරන වැඩ වගේම අපේ ඇඳුම් පවා සෝදලා දුන්නා.
    තාත්තාට හොඳට ගී ගැයීමේ හැකියාවක් තිබුණා නේද?
    ඔව්, ජෝතිපාලයන්ගේ ගීතවලට ගොඩාක් ආසා කළා. ටජ්මහලක් ගීතය තාත්තගේ පි‍්‍රයතම ගීත අතරින් එකක්. අපේ හිතවතුන්ගේ මංගල උත්සවවලට ගියාම ඒ අයගේ ඉල්ලීම් නිසා තාත්තයි මමයි යුග ගී ගායනා කළා.
    ඔබ රූ -රැජින තරගවලට සහභාගි වෙනවට තාත්තා කැමති වුණාද?
    රූ රැජින තරගයට අයදුම්පත් දැම්මෙ අපේ අම්මා, මම සහ රන්දිම එකතුවෙලා. තාත්තට මේ ගැන පැහැදිලි කරලා දුන්නම කැමති වුණා. මොකද මේ රූ රැජින තරගයට තේරුණු අවසන් 12 දෙනාටම උපාධි තියෙනවා. හොඳට උගත් අය. මම අන්තිම 5 දෙනාට තේරුණාම තාත්තා ගොඩක් සතුටු වුණා. ඒ ගැන කොච්චර පැහැදීමක් තිබුණද කිව්වොත් ඒ සඳහා අවශ්‍ය සියලූ දේ අරන් දුන්නා. අන්තිමට මේ රූ රැජින තරගයෙන් පසුව ලෝකයේ ලොකුම රූ රැජින තරග අතරින් තුන්වෙනි තැන ගත් චීනයේදී 51 වෙනි වතාවට පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂනල් තරගයට ලංකාවෙන් තේරුණේ මම. එය පැවැත්වීමට තිබුණේ ඔක්තෝබර් 20 වෙනිදා. ඒත් අපේ තාත්තා රුදුරු සාහසිකයන් මරා ගත්ත නිසා මම ඒ තරගයට ගියේ නැහැ. ඒ තරගයට යන්න සිටින නිසා ඊට අවශ්‍ය නර්තන ආදී සියල්ල සඳහා මාව වඩාත් උනන්දු කළේ තාත්තා.
    විවාහය ගැනත් කතා කළාද?
    ඔව්. තාත්තාගේ සිහිනය වුණේ එයාගෙ දුවගෙ වෙඩින් එක ඉතාම ජයටම ගන්නයි.

    සටහන සඳුන් ගමගේ
    පෙර ලබාගත් ඡායාරූප උපුටාගැනීම කි‍්‍රෂාන් රණසිංහ

    IMG_0157.jpg


     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    ආදර සබඳතා කියල තිබුණේ නැහැ. නමුත් අද මගේ පෙම්වතා වන රන්දිම සහ මා අතර හඳුනාගැනීම ඇතිවුණේ මට වයස 15 දී විතර. එයා අපේ එහා ගෙදර හිටියෙ. අපි හොඳ යාළුවෝ. එදා රන්දිම මට ෆෝන් එකෙන් කතා කරද්දී මම තාත්තාට කිව්වා අහගෙන ඉන්න කියලා. ඒ වගේ මම කිසිම දෙයක් හංඟලා නැහැ. තාත්තාගේ අම්මාගේ විශ්වාසය කඩ කරලත් නැහැ.
    අපේ අම්මා මම කෙල්ලෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා හොරෙන් අහගෙන ඉඳලා සතියක් විතර බත් කාලා නෑ.අයියා තමයි මට කීවේ
    :(:(
    images
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,880
    1,329
    113
    අපේ අම්මා මම කෙල්ලෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා හොරෙන් අහගෙන ඉඳලා සතියක් විතර බත් කාලා නෑ.අයියා තමයි මට කීවේ
    :(:(
    images

    Why was that??? :dull::dull:
     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    hirunika_premachandra-1-14.jpg



    scaled.php

    හැබයි මේ ෆොටො දිහා බැලුවම ඔයාගේ චරිතේ ගැන පොඩි සැකයක් ඇති වෙනවා.මමනම් මේ වගේ ෆොටෝ වල ඉන්න කෙල්ලන්ට ආස නෑ
    :angry::angry::angry::angry:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    අපේ අම්මා මම කෙල්ලෙක් එක්ක ෆෝන් එකෙන් කතා කරනවා හොරෙන් අහගෙන ඉඳලා සතියක් විතර බත් කාලා නෑ.අයියා තමයි මට කීවේ
    :(:(


    Hitha gaththahakine puthaya katha keruwe monawada kiyala ... LOL machan - rep OK :P:D
     

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    there is no such things as a good politician, the only reason that we sympathize with the late lucky aiya is only because he is the one who got killed, and the hot daughter helps the whole process.

    And if she ever runs for office she will win, only because of the sympathy factor, just like chandrika won in a landslide after she took that bomb shrapnel to her eye, do you remember what happened to the country in the following 6 years?

    what the smart voter should do is juggle the balls and choose the lesser evil and right now the governing party is definitely not the lesser evil.

    sri lankan politics is like the mafia, a shootout is needed from time to time, gets rid of the bad blood
     
    Last edited:

    blood_brotha

    Member
    Sep 25, 2006
    6,308
    47
    0
    Nuuk, Greenland
    hirunika_premachandra-1-14.jpg



    scaled.php

    හැබයි මේ ෆොටො දිහා බැලුවම ඔයාගේ චරිතේ ගැන පොඩි සැකයක් ඇති වෙනවා.මමනම් මේ වගේ ෆොටෝ වල ඉන්න කෙල්ලන්ට ආස නෑ
    :angry::angry::angry::angry:

    hypocrite! දුන්නොත් එපා කියන්නෙත් නෑ නේද? - rep
     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    hypocrite! දුන්නොත් එපා කියන්නෙත් නෑ නේද? - rep
    කෙල්ල දැක්කමනම් ආස හිතෙනවා තමයි.අනේ අපිට කොහෙන්ද ෆැබ් කේක්. රෝස් පාන් තමයි
    :(
     

    k.v

    Member
    Jun 23, 2011
    151
    3
    0
    kalutara
    hirunika_premachandra-1-14.jpg



    scaled.php

    හැබයි මේ ෆොටො දිහා බැලුවම ඔයාගේ චරිතේ ගැන පොඩි සැකයක් ඇති වෙනවා.මමනම් මේ වගේ ෆොටෝ වල ඉන්න කෙල්ලන්ට ආස නෑ
    :angry::angry::angry::angry:
    sirawta math asa na.chatr
     

    punaruwan

    Active member
  • Feb 22, 2009
    744
    120
    43
    monawa unath e kella gana godak un boru kiyala mada gahala thibba pawa ban ehema kiyana eka............
     

    ~MK~

    Well-known member
  • Sep 1, 2009
    5,789
    247
    83
    Earth
    hirunika_premachandra-1-14.jpg



    scaled.php

    හැබයි මේ ෆොටො දිහා බැලුවම ඔයාගේ චරිතේ ගැන පොඩි සැකයක් ඇති වෙනවා.මමනම් මේ වගේ ෆොටෝ වල ඉන්න කෙල්ලන්ට ආස නෑ
    :angry::angry::angry::angry:
    අනේ ඔව් උඹ ආසම නෑ දවසකට හරි දුන්නොත් එපා කියයි:lol::lol:
     

    lobster

    Banned
  • Jul 19, 2011
    61
    6
    8
    දුමින්දයා මූට වෙඩි තිව්වානම් මට හිරුනිකාව සෙට් කර ගන්න තිබුනා.අනිත් එක මුගේ මූන දැක්කම කපටියෙක් වගේ පේනවා.හිරුනිකාට සෙට් වෙලා තියෙන්නේ, එයාගේ තත්තගේ හයිය නිසා.නැතුව ආදරේකට නෙවෙයි.අපරාදේ කෙල්ල ‍රැවටිලා.:(:(
    අනිත් එක කෙල්ලට ආදරේනම් එයාව මොඩෙලින් වලට යවයිද? කවුද කැමති තමන්ගේ කෙල්ල බිකින ඇඳගෙන ෆොටෝවලට ඉන්නවට.
    :angry::angry:
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113

    අනිත් එක කෙල්ලට ආදරේනම් එයාව මොඩෙලින් වලට යවයිද? කවුද කැමති තමන්ගේ කෙල්ල බිකින ඇඳගෙන ෆොටෝවලට ඉන්නවට.
    :angry::angry:

    උඹල වගේ තම්බින්ට හරියන රටවල් තියෙනව.. ඇෆ්හනිස්තාන්, ඉරාන් වගේ තම්බි මුල්ලා රටකට පල.
    මේ වගේ නිදහස් රටකට උඹල වගේ ලිං මැඩියො හරියන්නෙ නෑ