හිරුනිකාව අබිරහස් ලෙස ඝාතන සැලස්මක්

British

Member
Dec 25, 2011
11
6
0
හිරුනිකාව අබිරහස් ලෙස ඝාතන සැලස්මක්

හිරුණිකා මරන්න කොන්ත්‍රාත්තුවක්



ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය අබිරහස් ලෙස ඝාතනය කිරීමේ සැලැස්මක් හෙළිවී තිබේ.

ඉදිරියේදී දේශපාලන වශයෙන් අභියෝගයට ලක්වේයැයි හා භාරත ලක්ෂමන් ප්‍රේමචන්ද්‍ර මහතා ඝාතනයට අදාළ නඩුව ඉදිරයට කරගෙන යාම වැලැක්වීම මෙහි අරමුණ වී තිබේ.

කොළොඹ දිස්ත්‍රික් ප්‍රබල දේශපාලඥයෙකුගේ වුවමනාවට ඇය ඝාතනය කිරීමේ කොන්ත්‍රාත්තුව පාතාල කල්ලි දෙකකට ලබාදී ඇති බවට වාර්තා වේ.

එම පාතාල කල්ලියක සාමාජිකයෙකු කරන ලද පාපොච්ච්රණයකදී මේ බව හෙළි කර ගැනීමට ඉරිදා රන්දිව පුවත්පතට හැකිවී තිබේ.

අදාළ දේශපාලඥයාගේ අනුගාමිකයන් දන්වා ඇත්තේ ඉදිරි මාසයක් තුලදී ඇයව ඝාතනය කරන ලෙසයි


Read more: http://www.**Please do not spam****...m**/2012/04/blog-post_4423.html#ixzz1sgtzApEm
 

shehan6262

Member
Oct 27, 2008
322
19
0
Rome, Laurentina
අනේ මේ හුත්තිගෙන් මොන මගුලක් වෙන්නද දේශපාලනේට. බොරු පඩ තම මේකිගෙ. මේකි ගොතපු කථාවක් මේක
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනේ මේ හුත්තිගෙන් මොන මගුලක් වෙන්නද දේශපාලනේට. බොරු පඩ තම මේකිගෙ. මේකි ගොතපු කථාවක් මේක

    දේශපාලනයට එන එක ඒකිගේ ඓතියක් ඕක පච් වෙන්න පුළුවන්
    හබි එකී උබටවත් මටවත් වැරද්දක් කරලා නැහැනේ ඔහොම කතාකරන එක
    හරි නැහැ