ඡන්දෙ ගන්න ඔන් *ස කමක් කරාවි..........

මේකි තාත්තාගේ මරණේ market කරලා ගොඩ ගියා නේද බන්? මහින්ද තමයි ඩයල් එක. කුඩු දුමින්දට කැමති set එකේ චන්දෙත් සන්දානෙට. කුඩු දුමින්දත් එක්ක තරහා එවුන්ගේ චන්දෙත් සන්දානෙට. කොහොමද ටිකිරි මොලේ?![]()
එහෙම තමා බන් තියන සම්පත් වලින් උපරිම ප්රයෝජනය ගැනීම ..
මෙතුමිය අර සල්ලි එකතු කරන්න ගිහිල්ලා සීසීටීවී කැමරාවල හිටපු එකට මොකද උනේ දන්නෙ නෑ නේද ?
ඇයි බන්. ඊට පස්සෙනේ එතුමියත් මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න එකතු වුණේ. දැන් ඉතින් අවුලක් නෑ. ශක්තිමත් කර කර ඉන්නයි තියෙන්නේ...

ඇයි බන්. ඊට පස්සෙනේ එතුමියත් මහින්දගේ දෑත් ශක්තිමත් කරන්න එකතු වුණේ. දැන් ඉතින් අවුලක් නෑ. ශක්තිමත් කර කර ඉන්නයි තියෙන්නේ...

මුන් පාර්ලිමේන්තු ගියා කියන්නෙ ඊලග පාර කප්පන්ගන්න යයි පොලිසියත් එක්ක /.....![]()
කාගෙද වරද?උඹලගේ ආන්ඩුව, උඹලගේ බඩු....![]()