හිරුනිකා~18~වංගුව

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    සාජහාන් රජු තම පෙම්වතිය වූ මුන්ටාස් මහල් වෙනුවෙන් ටජ්මහල නිර්මාණය කලේ මේ අද්විතීය ආදරය මොනවට පසක් කරමිනි.

    ඔය අතරතුරේ පඩයක් එහෙම ගියෙ නැද්ද:oo:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    සමහරවිට හිරුනික තව කාලයක් යනකොට දේශපාලනේ ඉගෙන ගනිවී. තම පටන්ගත්ත විතරනේ. එකට සජිත් මොඩය. අවුරුදු ගානක් දෙහ්ස්පලානේ කරලා කියන ගොන් කතා. උට පුළුවන් අල්ලපු ගෙදරට හරක පැන්නහම කතා කරන්න. අඩුගානේ 13, 17,18 ගැන මෙලෝ දෙයක් දන්නේ නැහැ. අනිත් එක රනිල්. උට මේ රටේ සාමාන්‍ය දැනුම නැහැ. ඒ අතින් අනුර කුමාර හොදයි
     
    Last edited: