හිරුනිකා~18~වංගුව
හිරුනිකාගේ සාමාන්‍ය දැණුම හොඳයි අද ආණ්ඩුවේ ඉන්න මල සමයම් වලට වඩා. හොඳ අනාගතයක් තියනවා කියලා පේනවා. 








සමහර ඒවා මමවත් දන්නේ නෑ. :s



)නැකැත් රාල;16296585 said:නිකිනි මාසය කියන්නේ 8 වෙනි මාසය ඒ කියන්නේ අගෝස්තු ඊට ඔඅස්සෙ එන්නේ සැප්තම්බර්
ප්රෂ්න අහපු කෙනත් දන්නේ නෑ වගේ ඒක


අනේ බන්. උඹලත් මේවා විශ්වාස කරනවා නේ ඉතින්... උඹලා හිතනවද උසස්පෙළ වත් කරලා නැති කෙල්ලෙක්ට මේ තරම් දැනුමක් තියෙනවා කියලා?




වලතරයාට එකක් හදන්න ඕන









|