හිරුනිකා_පේමචන්ද්‍ර_කියනවා_දේවියෝ_බුදුහ&

netlife007

Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    හිරුනිකා_පේමචන්ද්‍ර_කියනවා_දේවියෝ_බුදුහ&

    .......
     
    Last edited:

    prabaths

    Well-known member
  • Sep 4, 2007
    1,492
    184
    63
    She is not talking about the Lord Buddha. She is saying that the god has more power than the rulers in SL. Listen carefully.

    eya kiyanne rate paalakayanta wata uda inna deviyonta balayak thiyenwa kiyalai. dethun paarak ahala balanna. ethakota therei.
     
    Jul 2, 2012
    62
    3
    0
    London ,United Kingdom
    හිරුනිකා පේමචන්ද්‍ර කියනවා දේවියෝ බුදුහාමුදුරුවන්ට වාඩා ලොකුයි, පාලන බලයෙන් වැඩි බව


    I SAY HER : BITCH PLEASE !
     

    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    හිරුණිකා ගැන මගෙ විශේෂ පැහැදීමක්නම් නෑ. ඒත් මෙතන එයා කියන්නෙ නීතියට වඩා දෙවියො ලොකුයි කියල මිසක් බුදු හාමුදුරුවන්ට වඩා දෙවියො ලොකුයි කියල නෙමේ.
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    දෙවියෝ බුදුහාමුදුරුවන්ට වඩා ලොකුයි කියන්නේ නෑනේ බන්..
    උඩ දෙවියෝ ඉන්නව කියල කියන්නේ , අපි උනත් කියන්නේ දෙයියෝ ඉන්නව කියලනේ , බුදුහාමුදුරුවෝ බලන් ඉන්නව කියන්නේ නෑනේ උඩ ඉදන්
     

    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    aiyoo ubalatanam pissu bang, balapan me youtube date eka diha... on Nov 1, 2011

    owa parana katha bang... dna mekita owa amathaka wela hugak kal... dan mekita me loke inna balagathuma puthgalaya Mahinda mama...

    dan lankawe law eka hari shoi kiyai.....
    ubala me parana amathaka wechcha video dala pissu kelinawa.....
    thawa tika dawasakin meki kiyai ..... ane Duminda aiya pauuuuuuuuuuuuu balanna dan masa ganak ispirithalene kiyala...
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    හිරුණිකා ගැන මගෙ විශේෂ පැහැදීමක්නම් නෑ. ඒත් මෙතන එයා කියන්නෙ නීතියට වඩා දෙවියො ලොකුයි කියල මිසක් බුදු හාමුදුරුවන්ට වඩා දෙවියො ලොකුයි කියල නෙමේ.

    :(
     

    udaragun

    Well-known member
  • Jul 27, 2010
    1,546
    115
    63
    හිරුනිකා පේමචන්ද්‍ර කියනවා දේවියෝ බුදුහාමුදුරුවන්ට වාඩා ලොකුයි, පාලන බලයෙන් වැඩි බව


    I SAY HER : BITCH PLEASE !

    gothaya novee kiyana de ahapan
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    යකෝ මිනිහෙක් මැරිලා උ ගැන දුකෙන් කතා කරන කතාවක වැරදිනම් ලොකුවට උලුප්පල පෙන්නනවා නේ බන් ,ලැජ්ජයි යකෝ උබල ගැන ,,,,තත්ත්ව මරල දුකෙන් අඩාගෙන කියන කතාවේ බුදුහාමුදුරුවෝ ද දෙවියෝද ලොකුයි කිව්වේ කියන එකද දැකපු වැරැද්ද උබල ? රටේ නිතිය ගැන රටේ වෙන අමනකම් ගැන දකිනවට වඩා දෙවියෝන්ට ද බුදුන්ටද වැඩි බලයක් තියෙන්නේ කියන එක ගැන උබලගේ බලවත් විරෝදය දක්වපල්ලා , මගේ ගානේ පුන්නක්කු