හිරුනිකා_පේමචන්ද්‍ර_කියනවා_දේවියෝ_බුදුහ&

හිරුනිකා පේමචන්ද්‍ර කියනවා දේවියෝ බුදුහාමුදුරුවන්ට වාඩා ලොකුයි, පාලන බලයෙන් වැඩි බව

එහෙම එකක් කොහෙද මෙකේ කියන්නෙ,පොඩ්ඩක් කලබල නැතුව අහන්නෙ...


හිරුනිකා ඇත්තටම මෙකයි කියන්නෙ "බුදුන් තුන් පාරක් වැඩිය රටක් කියනවා" එකෙන් මම හිතන්නෙ ඇය අදහස් කරනවා ඇත්තෙ මෙක පුන්‍ය භුමියක් වෙලාත් මෙහෙම දෙවල් වෙනවා කියන එක.

එක කියලා ඉවර උනාට පස්සෙ තමා ඇය කියන්නෙ ලංකාවේ නිතීයෙන් සරණක් නැත්තන් ඉටත් වඩා බලවත් එ කියන්නෙ ලංකාවේ නිතීයට වඩා බලවත් දෙවියන්වත් ඔවුන්ට සාධාරණයක් කරයි කියලා.
 

rosh111

Member
Dec 25, 2010
23
3
3
මේකිගේ තාත්තා මරපු උන්ව ආරක්ෂා කරන උන් එක්ක එකතු වෙලා දේශපාලනය කරන්න පුළුවන් මේකිට . උසාවියට අවම තමයි පිය සෙනෙහසයි ,උඩ ඉන්න දෙයියයි , බුදු හාමුදුරුවොයි මතක් වෙන්නෙ . මුන් දැනටමත් විකිණිලා ඉවරයි බන් . බොරු රඟපෑම්
 
  • Like
Reactions: netlife007
හිරුනිකා පේමචන්ද්‍ර කියනවා දේවියෝ බුදුහාමුදුරුවන්ට වාඩා ලොකුයි, පාලන බලයෙන් වැඩි බව



.
දවසක මේ හිරුනිකා වෙcත් නහින්නේ කට නිසා.
කවදා හරි දවසක මේකී දුමින්දව බදීද කියන්නත් බැහැ. එය පුදුම වෙන්න දෙයකුත් නොමේ.
උම්බලට විකාරද බන්..මෙකි එහෙම එකක් කියනේ නෑ.....එකි කියන්නෙ 3න් පාරක් බුදුන් වැඩිය රටක යුක්තිය කවදා හරි වෙන්නව කියලා...පොඩ්ඩක් හරිyaට අහපන්:frown::frown::frown::frown::)
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    A leaked video of Hiru.....
    හිරුනීකාට චුන්වේලා.



    දුම්න්ද ගේ අයියා නේද හිරූ ගේ දකුණු පැත්තෙන් ඉන්නේ මට මතක විදිය යට නම් එයා තමයි..හිරුණිකා නිසා ද දන්නේ නෑ හිරු කියලා FM එකටත් නම දැම්මේ..

    හරි හුරත්ල් නේද?? පව් බං..අවු 25 කෙල්ලන්ට මොන දේශපාලන ද? දාන්න එපා කියපු එකම දාලා...පව්..කියන දෙයක් එක පාර කියලා රෙස්පා පිට එන්න ඇපැයි Rec කර ගන්න උන් ඒකට ලෑස්ති වෙලා ඉන්න ඇපැයි...
     
    • Like
    Reactions: netlife007

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    හිරුනිකා පේමචන්ද්‍ර කියනවා දේවියෝ බුදුහාමුදුරුවන්ට වාඩා ලොකුයි, පාලන බලයෙන් වැඩි බව



    .
    දවසක මේ හිරුනිකා වෙcත් නහින්නේ කට නිසා.
    කවදා හරි දවසක මේකී දුමින්දව බදීද කියන්නත් බැහැ. එය පුදුම වෙන්න දෙයකුත් නොමේ.

    එහෙම එකක් කියන්නේ නෑ නේ මචෝ..රටේ නීතියට වඩා නම් දෙවියන්ගේ නීතිය ලොකුයි කියලා නම් කියනවා...මෙතන දෙවියෝ කියන්නේ..සොබාවධර්මය..ඒක ඇත්ත තමයි,මිනිස්සුන්ට බෑ මොන ජාතියෙන් ගියත් සොබාවධර්මය එක්ක හැප්පැන්න...
     

    kavi719

    Active member
  • Dec 16, 2008
    390
    68
    28
    යකෝ මිනිහෙක් මැරිලා උ ගැන දුකෙන් කතා කරන කතාවක වැරදිනම් ලොකුවට උලුප්පල පෙන්නනවා නේ බන් ,ලැජ්ජයි යකෝ උබල ගැන ,,,,තත්ත්ව මරල දුකෙන් අඩාගෙන කියන කතාවේ බුදුහාමුදුරුවෝ ද දෙවියෝද ලොකුයි කිව්වේ කියන එකද දැකපු වැරැද්ද උබල ? රටේ නිතිය ගැන රටේ වෙන අමනකම් ගැන දකිනවට වඩා දෙවියෝන්ට ද බුදුන්ටද වැඩි බලයක් තියෙන්නේ කියන එක ගැන උබලගේ බලවත් විරෝදය දක්වපල්ලා , මගේ ගානේ පුන්නක්කු

    true
     

    guru.G

    Member
    Oct 23, 2011
    1,108
    379
    0
    Ashram ॐ
    -රේප් දුන්න පොරට , උබේ තාත්තට හරි අම්මට හරි කුඩ්ඩෙක් වෙඩි තියල මරල දාපු දවසට උබ කියන දෙයක් වරද්දන්ද එපා වැරදුනොත් මම එන්නම්කෝ තාර්කිකව දුක ප්‍රකාශ කරන හැටි කියල දෙන්ඩ ,
     
    • Like
    Reactions: Siyaathu