Questions හිරු - අතිශය පවුද්ගලික

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,148
    4,139
    113
    හිරු එක තමන්ගේ සහෝදරයාගේ ප්‍රශ්නේ වගේ අතිශය පවුද්ගලික කාරයක් මුල්කරගෙන සමස්ත සමාජයටම බලපාන විදිහට මාද්යකරණයේ යෙදෙන එක අපිට අනුමත කරන්න බැහැ නේද
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    පුළුවන්, ඌ ලයිසන් චන්ඩියෙක්.... කුඩු බිස්නස් කරන ගමන් සල්ලි wash කරන්න ආණ්ඩුවෙන් අවසර දීලා තියෙන්නේ. ශාලිකා එක පිටිපස්සේ උගේ අලුත් ගේ දැක්කද.... ගිහින් බලන් හිටියත් පාඩු නෑ...
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,907
    5,084
    113
    Pandora
    පුළුවන්, ඌ ලයිසන් චන්ඩියෙක්.... කුඩු බිස්නස් කරන ගමන් සල්ලි wash කරන්න ආණ්ඩුවෙන් අවසර දීලා තියෙන්නේ. ශාලිකා එක පිටිපස්සේ උගේ අලුත් ගේ දැක්කද.... ගිහින් බලන් හිටියත් පාඩු නෑ...
    photos nedda?
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,675
    5,802
    113
    KALUTHARA
    In a country like Sri Lanka, with money comes power.
    Reno has the power. He can do as he please.

    Process eka hariyata haduwe nathnam we will get more Renos in future. Minissu hadanna kalin process eka hadanna ona. Oka therenne naha godak ayata.

    Minissu hadanna ba. Suddo unat ehemai. Wenasa process eka nisa unta track paninna ba. Unge ratawala ahriyata idala mehe awit pissu natanne ekai suddot
     
    • Like
    Reactions: planner123

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    Hiru kohomada sl cricket 🏏 happune.
    Habai dimiyala ohoma arrest karanna ba uta president freedom dila thiyenne.
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,869
    9,377
    113
    Tropical Island Of Sri Lanka
    උබ ඕක මේ වගේ ෆෝරම් එකක අහල වැඩක් නැ. තමන්ගේ දේශපාලන පක්ෂයට ණයගැතියි නම් ඕනම ජරාවක් හරි කියන ගොඩක් උන් මේකේ ඉන්නේ. මේකේ ඉන්න උන් = ලංකාවේ සමාජය. ඒ නිසා ඕක වැදගත් ප්‍රශ්නයක් උනාට කතා කරල, අහල වැඩක් නැ
     
    • Like
    Reactions: War Fighter

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,683
    8,928
    113
    kandy
    ඔව් අපිත් කැමති නෑ .. එත් අපි කිව්වට උන් අහනවද ?
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,124
    13,801
    113
    පෘථිවිය
    හිරු එක තමන්ගේ සහෝදරයාගේ ප්‍රශ්නේ වගේ අතිශය පවුද්ගලික කාරයක් මුල්කරගෙන සමස්ත සමාජයටම බලපාන විදිහට මාද්යකරණයේ යෙදෙන එක අපිට අනුමත කරන්න බැහැ නේද
    ඉතින් ඔය කරන්නේ
    ඇයි අවුල්ද ?
    කිසි වැඩක් වෙන්නේ නැහැ මලිමාවේ අයත් එයාගෙන් සල්ලි ගන්නවා
    වසන්ත ගිහින් කතා කරලම සල්ලි අරන්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,344
    47,251
    113
    :yes:ඌ මිනීමරලා හිරේ ගියාට දැන් වෙන උන් තමා පලි.. :rofl:


    :rofl:..දෙරණ රොටී දිලිත්ව ජනාදිපති කරන්න රට ගිණි තියනවා...හිරු දුමින්දයා නිදහස් කරගන්න රට ගිණි තියනවා..අනුර නම් ඕවට සැලෙන්නේ නැහැ හැබැයි..කට්ටක් කාලා තැනකට ආපු උන්ව ලේසියෙන් වට්ටන්න බැහැ..හිතන් ඇති ගෝටා වගේ ජනාධිපති පට්ටම දීලා දුවයි කියලා.. :D