හිරු එක තමන්ගේ සහෝදරයාගේ ප්රශ්නේ වගේ අතිශය පවුද්ගලික කාරයක් මුල්කරගෙන සමස්ත සමාජයටම බලපාන විදිහට මාද්යකරණයේ යෙදෙන එක අපිට අනුමත කරන්න බැහැ නේද
photos nedda?පුළුවන්, ඌ ලයිසන් චන්ඩියෙක්.... කුඩු බිස්නස් කරන ගමන් සල්ලි wash කරන්න ආණ්ඩුවෙන් අවසර දීලා තියෙන්නේ. ශාලිකා එක පිටිපස්සේ උගේ අලුත් ගේ දැක්කද.... ගිහින් බලන් හිටියත් පාඩු නෑ...
In a country like Sri Lanka, with money comes power.
Reno has the power. He can do as he please.
Process eka hariyata haduwe nathnam we will get more Renos in future. Minissu hadanna kalin process eka hadanna ona. Oka therenne naha godak ayata.
ඉතින් ඔය කරන්නේහිරු එක තමන්ගේ සහෝදරයාගේ ප්රශ්නේ වගේ අතිශය පවුද්ගලික කාරයක් මුල්කරගෙන සමස්ත සමාජයටම බලපාන විදිහට මාද්යකරණයේ යෙදෙන එක අපිට අනුමත කරන්න බැහැ නේද
ඌ මිනීමරලා හිරේ ගියාට දැන් වෙන උන් තමා පලි.. 
..දෙරණ රොටී දිලිත්ව ජනාදිපති කරන්න රට ගිණි තියනවා...හිරු දුමින්දයා නිදහස් කරගන්න රට ගිණි තියනවා..අනුර නම් ඕවට සැලෙන්නේ නැහැ හැබැයි..කට්ටක් කාලා තැනකට ආපු උන්ව ලේසියෙන් වට්ටන්න බැහැ..හිතන් ඇති ගෝටා වගේ ජනාධිපති පට්ටම දීලා දුවයි කියලා.. 