හිරු අහිමි වලප..........

twisted

Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    First time I read something written by Kimbula :P

    We all live so close to Sun, we all feel it's warmth, yet there are still people who are not lucky enough to see it's light :(
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දිනක් යම් අවැසිතාවයකට හපුටු වූ හෝටලයකට ගොඩ වීමි. හෝටලයේ යම් ඉඩවරයක් අලුතින් වහලයක් ගසා වසා දමා තිබූ අතර, එහි බිත්තියක වැඩී තිබූ යම් තුරු විටපයක් හිරු එළිය නොලැබෙන සොවින් වෙළෙවි වී ඒ අස තිබූ විදුලි බුබුලක් වෙත නැවී, ඇදී වැඩී තිබෙන අයුරු දුටුවෙමි.
    ඡායාරූපකරණයෙහි බිළිදෙකු වන මා අත තිබූ කැමරා කාචයක එය මෙසේ සටහන් කොට ගතිමි.
    ඒ එය දුටු කෙනෙහි මා හට ප්‍රේමය නොලැබූ විට අප ද ලබන අල්පමාත්‍ර වූ ප්‍රේමය වෙත ඇදෙන්නේ මෙලෙස නොවේදැයි මා හට සිහියට නැගුණු බැවිණි.

    :)